amila_mp යාළුවට බොහෝම ස්තුතියි මට දිරියක් ලබා දෙන්න මේ කරපු උත්සාහයට![]()

පින්තූරෙ තව චූට්ටක් විතර ලොකුවට දාන්න බැරිද බං..
මට එක පාර පෙනුනෙත් නෑ පොඩි වැඩි නිසා..

උතුම් හදවතක් ඇති මකර සටන්කාරයා වෙත...
මකරු හා ඔබ අතර සම්බන්ධය මා හරහැටි නොදනිමි.
මීට පෙර කිරියේදි මාගේ නෙත් මානයට ඔබව හසුවී ද නොමැත.
එහෙත් දැන් මාහට ඔබ කවුරුද යන්න වැටහි තිබේ.
කිරිය සුන්දර මිනිසුන්ගේ නිවහන කියා මා දනී..
කුඩාකල පටන්ම මා හට හමු වී ඇත්තේ බෙදා හදාගැනීමට නොදන්නා මජර මිනිසුන් පිරිසකි.
එවන් සමාජයක ඔබ මා හට හමු වු සුන්දර මිනිසෙකි.
මකර සටන් කාරයා ඔබ වචනයේ පරිසමාර්තයෙන් උතුම් මිනිසෙකි.
ඔබේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවායි පතනෙමි මුලු හදින් අපි සැවොම.
මා ඇල්බම් 92 බාගත කොට ඇත.ස්තූතියි...
හැකියාවක් තිබේ නම් “සරුංගලය“ චිත්‍රපටය ලබාදෙන්නයි ඉල්ලීමක් කරමි.
ජාතික රූපවාහිනියේ දෙතුන් වතාවක් විකාශය වූවත් එය නැවතවරක් නොව දෙවරක් නැරබීමට ඇත්තේ ආශාවකි.
රෙප්++++

ඒ ගැන මටම ගොඩක් කණගාටු හිතිල තියෙනව මේ ත්‍රෙඩ් එක ඇතුළෙදිම..
විශේෂයක් නෑ අයියා![]()

ela ela thawa masa kihipayakin ubawa amathannag![]()

එල එල වෙල්කම් මචන්සදකඩ පහනක මම ගාව තියෙන ඇල්බම් 3ම තිබුනේ නෑ.. මාත් නෙට් එකෙන් තමයි ඒ සිංදුව ඩවුන්ලොඩ් කරේ..
ලදේ මුලාවී එක නම් මම දැම්ම ඇල්බම් එකේ තියෙනවා![]()
උතුම් හදවතක් ඇති මකර සටන්කාරයා වෙත...
මකරු හා ඔබ අතර සම්බන්ධය මා හරහැටි නොදනිමි.
මීට පෙර කිරියේදි මාගේ නෙත් මානයට ඔබව හසුවී ද නොමැත.
එහෙත් දැන් මාහට ඔබ කවුරුද යන්න වැටහි තිබේ.
කිරිය සුන්දර මිනිසුන්ගේ නිවහන කියා මා දනී..
කුඩාකල පටන්ම මා හට හමු වී ඇත්තේ බෙදා හදාගැනීමට නොදන්නා මජර මිනිසුන් පිරිසකි.
එවන් සමාජයක ඔබ මා හට හමු වු සුන්දර මිනිසෙකි.
මකර සටන් කාරයා ඔබ වචනයේ පරිසමාර්තයෙන් උතුම් මිනිසෙකි.
ඔබේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවායි පතනෙමි මුලු හදින් අපි සැවොම.
හැමදේකටම මිලක් තීරණය වෙන කාලෙක, මේ වගේ දේවල් වෙන්නෙ බොහොම කලාතුරකින්..
ලැබෙන ඩේටා ටික කොහොමහරි පරෙස්සම් කර ගන්න දඟලන මිනිස්සු අතරෙ ඩ්‍රැගන් වැඩිපුර ඩේටා ටික දන් දෙනවා..

ඇත්තෙන්ම මචන්...
ඔව්.. හැමදේකටම මිලක් තීරණය වෙන කාලෙක, මේ වගේ දේවල් වෙන්නෙ බොහොම කලාතුරකින්..![]()
ලැබෙන ඩේටා ටික කොහොමහරි පරෙස්සම් කර ගන්න දඟලන මිනිස්සු අතරෙ ඩ්‍රැගන් වැඩිපුර ඩේටා ටික දන් දෙනවා..
ඉඳල හිටලා තියෙන දෙයක් කාත් එක්ක හරි බෙදා ගත්තට මටනම් කෙනෙක් වෙනුවෙන් ඔහොම කැපකිරීමක් කරන්න අමාරුයි..ඒ ගැන මටම ගොඩක් කණගාටු හිතිල තියෙනව මේ ත්‍රෙඩ් එක ඇතුළෙදිම..
මේරියන්ස් අන්ප්ලග්, ක්ලැරන්ස් අන්ප්ලග් අප්ලෝඩ් කරලා තියෙන්නේ මචන්.. 145,183,185 පිටු බලන්න.. අමරසිරි,සුනිල්,T.M කොලිටි සිඩී නම් අප්ලෝඩ් කරලා ඇති![]()

පින්තූරෙ තව චූට්ටක් විතර ලොකුවට දාන්න බැරිද බං..
මට එක පාර පෙනුනෙත් නෑ පොඩි වැඩි නිසා..

උතුම් හදවතක් ඇති මකර සටන්කාරයා වෙත...
මකරු හා ඔබ අතර සම්බන්ධය මා හරහැටි නොදනිමි.
මීට පෙර කිරියේදි මාගේ නෙත් මානයට ඔබව හසුවී ද නොමැත.
එහෙත් දැන් මාහට ඔබ කවුරුද යන්න වැටහි තිබේ.
කිරිය සුන්දර මිනිසුන්ගේ නිවහන කියා මා දනී..
කුඩාකල පටන්ම මා හට හමු වී ඇත්තේ බෙදා හදාගැනීමට නොදන්නා මජර මිනිසුන් පිරිසකි.
එවන් සමාජයක ඔබ මා හට හමු වු සුන්දර මිනිසෙකි.
මකර සටන් කාරයා ඔබ වචනයේ පරිසමාර්තයෙන් උතුම් මිනිසෙකි.
ඔබේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවායි පතනෙමි මුලු හදින් අපි සැවොම.
මා ඇල්බම් 92 බාගත කොට ඇත.ස්තූතියි...
හැකියාවක් තිබේ නම් “සරුංගලය“ චිත්‍රපටය ලබාදෙන්නයි ඉල්ලීමක් කරමි.
ජාතික රූපවාහිනියේ දෙතුන් වතාවක් විකාශය වූවත් එය නැවතවරක් නොව දෙවරක් නැරබීමට ඇත්තේ ආශාවකි.
රෙප්++++

උබලගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා 

එකවුන්ට් එකක් හදන්න එක එක නම් ගැහුවා එකක්වත් හරි ගියේ නෑ.. හරිගිය නම තමයි මේක 