Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    xYqjHwC.jpg

    amila_mp යාළුවට බොහෝම ස්තුතියි මට දිරියක් ලබා දෙන්න මේ කරපු උත්සාහයට :love::love::love::yes::yes::yes::cool::)
     
    • Love
    Reactions: mahagama1984

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    amila_mp යාළුවට බොහෝම ස්තුතියි මට දිරියක් ලබා දෙන්න මේ කරපු උත්සාහයට :love::love::love::yes::yes::yes::cool::)

    පින්තූරෙ තව චූට්ටක් විතර ලොකුවට දාන්න බැරිද බං..:lol:
    මට එක පාර පෙනුනෙත් නෑ පොඩි වැඩි නිසා..:rofl:

    • Like
    Reactions: Mal Baba

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    උතුම් හදවතක් ඇති මකර සටන්කාරයා වෙත...

    මකරු හා ඔබ අතර සම්බන්ධය මා හරහැටි නොදනිමි.
    මීට පෙර කිරියේදි මාගේ නෙත් මානයට ඔබව හසුවී ද නොමැත.
    එහෙත් දැන් මාහට ඔබ කවුරුද යන්න වැටහි තිබේ.
    කිරිය සුන්දර මිනිසුන්ගේ නිවහන කියා මා දනී..
    කුඩාකල පටන්ම මා හට හමු වී ඇත්තේ බෙදා හදාගැනීමට නොදන්නා මජර මිනිසුන් පිරිසකි.
    එවන් සමාජයක ඔබ මා හට හමු වු සුන්දර මිනිසෙකි.
    මකර සටන් කාරයා ඔබ වචනයේ පරිසමාර්තයෙන් උතුම් මිනිසෙකි.
    ඔබේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවායි පතනෙමි මුලු හදින් අපි සැවොම.
    මා ඇල්බම් 92 බාගත කොට ඇත.ස්තූතියි...

    හැකියාවක් තිබේ නම් “සරුංගලය“ චිත්‍රපටය ලබාදෙන්නයි ඉල්ලීමක් කරමි.
    ජාතික රූපවාහිනියේ දෙතුන් වතාවක් විකාශය වූවත් එය නැවතවරක් නොව දෙවරක් නැරබීමට ඇත්තේ ආශාවකි.

    රෙප්++++
     
    :yes::yes::yes::yes::yes::yes:
    ඔව්.. හැමදේකටම මිලක් තීරණය වෙන කාලෙක, මේ වගේ දේවල් වෙන්නෙ බොහොම කලාතුරකින්..
    9.gif

    ලැබෙන ඩේටා ටික කොහොමහරි පරෙස්සම් කර ගන්න දඟලන මිනිස්සු අතරෙ ඩ්‍රැගන් වැඩිපුර ඩේටා ටික දන් දෙනවා..:yes:
    ඉඳල හිටලා තියෙන දෙයක් කාත් එක්ක හරි බෙදා ගත්තට මටනම් කෙනෙක් වෙනුවෙන් ඔහොම කැපකිරීමක් කරන්න අමාරුයි..:sorry: ඒ ගැන මටම ගොඩක් කණගාටු හිතිල තියෙනව මේ ත්‍රෙඩ් එක ඇතුළෙදිම..:(

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    එල එල වෙල්කම් මචන් :) සදකඩ පහනක මම ගාව තියෙන ඇල්බම් 3ම තිබුනේ නෑ.. මාත් නෙට් එකෙන් තමයි ඒ සිංදුව ඩවුන්ලොඩ් කරේ..
    ලදේ මුලාවී එක නම් මම දැම්ම ඇල්බම් එකේ තියෙනවා :yes:

    ඔය සිංදු දෙකම මගේ ගාව තියෙනවා.. අහන්න අමාරුයි.. මියුසික් පරණයි..
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    උතුම් හදවතක් ඇති මකර සටන්කාරයා වෙත...

    මකරු හා ඔබ අතර සම්බන්ධය මා හරහැටි නොදනිමි.
    මීට පෙර කිරියේදි මාගේ නෙත් මානයට ඔබව හසුවී ද නොමැත.
    එහෙත් දැන් මාහට ඔබ කවුරුද යන්න වැටහි තිබේ.
    කිරිය සුන්දර මිනිසුන්ගේ නිවහන කියා මා දනී..
    කුඩාකල පටන්ම මා හට හමු වී ඇත්තේ බෙදා හදාගැනීමට නොදන්නා මජර මිනිසුන් පිරිසකි.
    එවන් සමාජයක ඔබ මා හට හමු වු සුන්දර මිනිසෙකි.
    මකර සටන් කාරයා ඔබ වචනයේ පරිසමාර්තයෙන් උතුම් මිනිසෙකි.
    ඔබේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවායි පතනෙමි මුලු හදින් අපි සැවොම.

    හැමදේකටම මිලක් තීරණය වෙන කාලෙක, මේ වගේ දේවල් වෙන්නෙ බොහොම කලාතුරකින්..
    ලැබෙන ඩේටා ටික කොහොමහරි පරෙස්සම් කර ගන්න දඟලන මිනිස්සු අතරෙ ඩ්‍රැගන් වැඩිපුර ඩේටා ටික දන් දෙනවා..

    :yes: :yes: :yes: :yes:
    Respect-is-Earned-97.jpg
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන

    :yes::yes::yes::yes::yes::yes:
    ඔව්.. හැමදේකටම මිලක් තීරණය වෙන කාලෙක, මේ වගේ දේවල් වෙන්නෙ බොහොම කලාතුරකින්..
    9.gif

    ලැබෙන ඩේටා ටික කොහොමහරි පරෙස්සම් කර ගන්න දඟලන මිනිස්සු අතරෙ ඩ්‍රැගන් වැඩිපුර ඩේටා ටික දන් දෙනවා..:yes:
    ඉඳල හිටලා තියෙන දෙයක් කාත් එක්ක හරි බෙදා ගත්තට මටනම් කෙනෙක් වෙනුවෙන් ඔහොම කැපකිරීමක් කරන්න අමාරුයි..:sorry: ඒ ගැන මටම ගොඩක් කණගාටු හිතිල තියෙනව මේ ත්‍රෙඩ් එක ඇතුළෙදිම..:(

    ඇත්තෙන්ම මචන්...
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේරියන්ස් අන්ප්ලග්, ක්ලැරන්ස් අන්ප්ලග් අප්ලෝඩ් කරලා තියෙන්නේ මචන්.. 145,183,185 පිටු බලන්න.. අමරසිරි,සුනිල්,T.M කොලිටි සිඩී නම් අප්ලෝඩ් කරලා ඇති :yes::yes::yes:

    ela thanks machan :cool:
     
    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    Great machan .....
    ada thamai mama me tread eka dekke patta
    Ube wayaparaya dinen dinam asarthaka wenna ona....
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    පින්තූරෙ තව චූට්ටක් විතර ලොකුවට දාන්න බැරිද බං..:lol:
    මට එක පාර පෙනුනෙත් නෑ පොඩි වැඩි නිසා..:rofl:

    මේක ඌ එවපු සයිස් එක බන් :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    උතුම් හදවතක් ඇති මකර සටන්කාරයා වෙත...

    මකරු හා ඔබ අතර සම්බන්ධය මා හරහැටි නොදනිමි.
    මීට පෙර කිරියේදි මාගේ නෙත් මානයට ඔබව හසුවී ද නොමැත.
    එහෙත් දැන් මාහට ඔබ කවුරුද යන්න වැටහි තිබේ.
    කිරිය සුන්දර මිනිසුන්ගේ නිවහන කියා මා දනී..
    කුඩාකල පටන්ම මා හට හමු වී ඇත්තේ බෙදා හදාගැනීමට නොදන්නා මජර මිනිසුන් පිරිසකි.
    එවන් සමාජයක ඔබ මා හට හමු වු සුන්දර මිනිසෙකි.
    මකර සටන් කාරයා ඔබ වචනයේ පරිසමාර්තයෙන් උතුම් මිනිසෙකි.
    ඔබේ ඉදිරි වැඩකටයුතු සාර්තක වේවායි පතනෙමි මුලු හදින් අපි සැවොම.
    මා ඇල්බම් 92 බාගත කොට ඇත.ස්තූතියි...

    හැකියාවක් තිබේ නම් “සරුංගලය“ චිත්‍රපටය ලබාදෙන්නයි ඉල්ලීමක් කරමි.
    ජාතික රූපවාහිනියේ දෙතුන් වතාවක් විකාශය වූවත් එය නැවතවරක් නොව දෙවරක් නැරබීමට ඇත්තේ ආශාවකි.

    රෙප්++++

    තැන්ක්ස් අ ලොට් මචෝ:cool::) උබලගේ ප්‍රතිචාර මට ගොඩක් වටිනවා :yes::yes::love::love::love:

    මකරුන්ගෙනම් මට සම්බන්ධයක් නෑ :D එකවුන්ට් එකක් හදන්න එක එක නම් ගැහුවා එකක්වත් හරි ගියේ නෑ.. හරිගිය නම තමයි මේක :lol:

    සරුංගලය කියන ෆිල්ම් එකනම් නෑ මචන්.. :(
    මගේ ලග තියන ෆිල්ම්ස් (හාඩ් එකේ තියෙන) ඔක්කොම මම ස්ක්‍රින් ශොට් පෝස්ට් කරලා තියෙනවා.. පොඩ්ඩක් මැද පිටු බලන්න.. ෆිල්ම් 200කට වඩා ඇති :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    :yes::yes::yes::yes::yes::yes:
    ඔව්.. හැමදේකටම මිලක් තීරණය වෙන කාලෙක, මේ වගේ දේවල් වෙන්නෙ බොහොම කලාතුරකින්..
    9.gif

    ලැබෙන ඩේටා ටික කොහොමහරි පරෙස්සම් කර ගන්න දඟලන මිනිස්සු අතරෙ ඩ්‍රැගන් වැඩිපුර ඩේටා ටික දන් දෙනවා..:yes:
    ඉඳල හිටලා තියෙන දෙයක් කාත් එක්ක හරි බෙදා ගත්තට මටනම් කෙනෙක් වෙනුවෙන් ඔහොම කැපකිරීමක් කරන්න අමාරුයි..:sorry: ඒ ගැන මටම ගොඩක් කණගාටු හිතිල තියෙනව මේ ත්‍රෙඩ් එක ඇතුළෙදිම..:(

    :love::love::love::love::):):)