ela ela thawa masa kihipayakin ubawa amathannag![]()
එල එල සහෝ.. මොකක්ද බන් ඉන්න රට?
ela ela thawa masa kihipayakin ubawa amathannag![]()
ඔයා ඔය අමතන්නේ අනුමත වෙන්න නේහ්...



thxx aiye
ඇත්තෙන්ම මචන්...
..............![]()
![]()
....![]()
![]()
ela thanks machan![]()
Great machan .....
ada thamai mama me tread eka dekke patta
Ube wayaparaya dinen dinam asarthaka wenna ona....







ඔ්ක හිත හොඳ එකා බං. ඉස්සර මට රැපිඩ්ෂෙයාර් යූසර් නේම් පාස්වර්ඩ් දුන්න මාව අඳුනන්නෙවත් නැතිව.![]()
amila_mp යාළුවට බොහෝම ස්තුතියි මට දිරියක් ලබා දෙන්න මේ කරපු උත්සාහයට![]()
ඔ්ක හිත හොඳ එකා බං. ඉස්සර මට රැපිඩ්ෂෙයාර් යූසර් නේම් පාස්වර්ඩ් දුන්න මාව අඳුනන්නෙවත් නැතිව.
ලබන මාසේ මගේ නෙට් පැක් එක ඇක්ටිව් කරගන්න දාන්න ඕන 1300යි
700ක්ම මේකේ ඉන්න යාළුවෝ එවපු කාඩ් රිලෝඩ් තමයි 


patta

ඔයා දුන්න Purple Range ලගේ ලයිව් ෂෝ වගේ ස්ටුඩියෝ වල ගහපුවා නැද්ද ෆ්ලෑෂ් බැක් ,ඇරෝව්ස්ටර් , ඕල්රයිට් , සිදුව සකුරා ලගේ එහෙම ????





තැන්කුයි තැන්කුයිෆ්ලෑශ් බෑක්ලගේ 3යි, සිදුවෙ සකුරා 1යි ඕල් රයිට් එකයි තියෙනවා හෙට දෙන්නම්.. ඇරෝස්ටාර්ලා ඇල්බම් කරලා නෑ![]()

ෆ්ලෑශ් බෑක්ලගේ 3යි, සිදුවෙ සකුරා 1යි ඕල් රයිට් එකයි තියෙනවා හෙට දෙන්නම්.. ඇරෝස්ටාර්ලා ඇල්බම් කරලා නෑ![]()





තැන්කුයි තැන්කුයි
හදිස්සියක් නෑ ...
ෆ්රී ටයිම් එකක දෙන්න![]()
