Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔයා ඔය අමතන්නේ අනුමත වෙන්න නේහ්...:P

    බස්නාහිර පලාතේ ඉදලා දකුණට මෙහෙම නොදන්න කෙනෙක් හම්බෙන්න එන්න අහන එකත් මට පුදුමයක් බන් :yes::yes::)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    thxx aiye

    :yes: :yes: :yes: :yes:
    Respect-is-Earned-97.jpg

    ඇත්තෙන්ම මචන්...

    2Q==
    .............. :yes:

    ela thanks machan :cool:

    Great machan .....
    ada thamai mama me tread eka dekke patta
    Ube wayaparaya dinen dinam asarthaka wenna ona....

    තැන්ක්ස් ඇන්ඩ් වෙල්කම් මචන්ලා :love::love::love::yes::yes::yes::cool:
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    xYqjHwC.jpg

    amila_mp යාළුවට බොහෝම ස්තුතියි මට දිරියක් ලබා දෙන්න මේ කරපු උත්සාහයට :love::love::love::yes::yes::yes::cool::)
    ඔ්ක හිත හොඳ එකා බං. ඉස්සර මට රැපිඩ්ෂෙයාර් යූසර් නේම් පාස්වර්ඩ් දුන්න මාව අඳුනන්නෙවත් නැතිව.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔ්ක හිත හොඳ එකා බං. ඉස්සර මට රැපිඩ්ෂෙයාර් යූසර් නේම් පාස්වර්ඩ් දුන්න මාව අඳුනන්නෙවත් නැතිව.

    ඔව් මචන්.. හිතහොද ගොඩක් අය අදුනගත්තා මේ ත්‍රෙඩ් එකෙන්.. :) ලබන මාසේ මගේ නෙට් පැක් එක ඇක්ටිව් කරගන්න දාන්න ඕන 1300යි :love: 700ක්ම මේකේ ඉන්න යාළුවෝ එවපු කාඩ් රිලෝඩ් තමයි :love::love::love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔයා දුන්න Purple Range ලගේ ලයිව් ෂෝ වගේ ස්ටුඩියෝ වල ගහපුවා නැද්ද ෆ්ලෑෂ් බැක් ,ඇරෝව්ස්ටර් , ඕල්රයිට් , සිදුව සකුරා ලගේ එහෙම ????
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔයා දුන්න Purple Range ලගේ ලයිව් ෂෝ වගේ ස්ටුඩියෝ වල ගහපුවා නැද්ද ෆ්ලෑෂ් බැක් ,ඇරෝව්ස්ටර් , ඕල්රයිට් , සිදුව සකුරා ලගේ එහෙම ????

    ෆ්ලෑශ් බෑක්ලගේ 3යි, සිදුවෙ සකුරා 1යි ඕල් රයිට් එකයි තියෙනවා හෙට දෙන්නම්.. ඇරෝස්ටාර්ලා ඇල්බම් කරලා නෑ :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ෆ්ලෑශ් බෑක්ලගේ 3යි, සිදුවෙ සකුරා 1යි ඕල් රයිට් එකයි තියෙනවා හෙට දෙන්නම්.. ඇරෝස්ටාර්ලා ඇල්බම් කරලා නෑ :yes:
    තැන්කුයි තැන්කුයි
    හදිස්සියක් නෑ ...
    ෆ්‍රී ටයිම් එකක දෙන්න :love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ෆ්ලෑශ් බෑක්ලගේ 3යි, සිදුවෙ සකුරා 1යි ඕල් රයිට් එකයි තියෙනවා හෙට දෙන්නම්.. ඇරෝස්ටාර්ලා ඇල්බම් කරලා නෑ :yes:

    අරෝව්ස්ටාර් ලත් කරානම් මාරු/සුපිරි බෑන්ඩ් එක
     
    උබ දුන්නු ෆිල්ම්ස් ගොඩක් බැවා බොහොම ස්තුති.
    පින්චිගෙ ලින්ක් එක එවන්න පුලුවන්ද.
    සරෝජා / සුවද දැනුනා ජීවිතේ / සුපිරි අන්දරේ ෆිල්ම් තිය්න්වද ?? තියෙන්වනම් අප් කරන්වද