Exclusive For Elakirians..

Joniya

Active member
  • Oct 10, 2015
    762
    142
    43
    ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ 2016.07.04
    අද වන විට මම ගිගාබයිට් 30+ අප්ලෝඩ් කරලා මාස 2ක් ඇතුලත :shocked::cool::yes::love:

    Untitled.jpg

    Untitled1.jpg

    thanks machoo
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :shocked: GPT කිව්වෙ? මම අප්ලෝඩ් කරපුවානම් ඔක්කොම ලිස්ට් කරලා ඇති බන් 145,183,185 පිටු වල.. ඒත් අනිත් අය අප්ලෝඩ් කරපුවා අතර මැද තැනින් තැන ඇති :yes::yes::yes:
    fresh windows copy ekak gahanna gihin data tikata sorry.com una
    wenama hard ekaka thibba eka ayyata yewuwa laksha 4k wage photos ekkama ban:( un dec enakam inna ona nethi wechcha ewa ganna backup karala thibba eke
     
    • Like
    Reactions: richlife

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    rename karala wena namak folder ekata dala upload karapan rar karapu

    දැන් ඒ දෙකට කොපි රයිට් නෑ බන්.. දැන් අජිත්ගේ සුදු අරලිය මලටයි, බෝනියම්ලගේ ඔඩියෝ එකටයි ක්ලැරන්ස් විත් සුපර්ෆ්‍රෙන්ඩ්ස් එකට, දෙළුම් මලක්, ජිප්සීස් ප්ලැටිනම් ඇල්බම් වලට කොපි රයිට් වැටිලා.. ඕවා ටික දවසයි මචන් ආයේ කොපි රයිට් නැතිවෙනවා :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    fresh windows copy ekak gahanna gihin data tikata sorry.com una
    wenama hard ekaka thibba eka ayyata yewuwa laksha 4k wage photos ekkama ban:( un dec enakam inna ona nethi wechcha ewa ganna backup karala thibba eke

    ඇයි බන් හාඩ් එක පාටිශන් කරල නැද්ද? C එක විතරයිනේ ෆ්‍රෙශ් කොපි ගහන්න ඕන. :confused:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,591
    5,869
    113
    @ගෙදර
    ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ2016.07.04
    අද වන විට මම ගිගාබයිට් 30+ අප්ලෝඩ් කරලා මාස 2ක් ඇතුලත :shocked:

    Untitled.jpg

    Untitled1.jpg
    Sri_Lanka.gif
    ජය වේවා...!
    Sri_Lanka.gif
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    299.ෆ්ලෑශ් බෑක් ඉතාලි සජිවි ප්‍රසංගය :love::yes::yes::yes::yes::cool:

    http://www.mediafire.com/download/9rwjef5w5lu655i/Flash_Back_Live.rar

    300.ෆ්ලෑශ් බෑක් - සැබෑ ප්‍රසංගේ :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/download/yv117vqfajkdjia/Flash_Back_-_Sebe_Prasange.rar

    301.ෆ්ලෑශ් බෑක් - හරි වැඩේ සජිවි ප්‍රසංගය :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/download/ad1o2xw65ta0rjs/Hari_wade.rar

    302.ඕල් රයිට් ඩුබායි සජීවි ප්‍රසංගය :love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/download/n0k66lx7r718put/ALL_RIGHT_LIVE-DUBAI.rar

    303.සීදුවෙ සකුරා - බුදුනේ සජිවි ප්‍රසංගය :love::love::yes::yes::yes::cool:

    http://www.mediafire.com/download/mr9sodsntmlf5fj/seeduwa__sakura_Live_-_budne.rar

    තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් කිවුව :love::love::love:
    තව මේ වගේ ලයිව ෂෝ තියනවනම් අප්ලෝඩ් කරන්න :cool:
    ස්ටේජ් වල කියන එකම ටික අහල එපා වෙලා ඉන්නේ (ඔය කිවුවට එපාම වෙලා නෑ :lol:)
    නමක් තියන් ඉන්න බෑන්ඩ් වල ඒවා නම් වඩාත් හොදයි :rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ 2016.07.04
    අද වන විට මම ගිගාබයිට් 30+ අප්ලෝඩ් කරලා මාස 2ක් ඇතුලත :shocked::cool::yes::love:

    කරන දේට බොහොම පින් :):):)
    පුළුවන් වෙලාවක පුළුවන් විදිහට සුළු උදව්වක් හරි කරන්නම් :dull:

    තාම මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ නේ ඉන්නේ ... ඉතින් අයවැය කේස්.....
     
    Last edited:

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,873
    657
    113
    ත්‍රෙඩ් එක පටන් අරන් තියෙන්නේ 2016.07.04
    අද වන විට මම ගිගාබයිට් 30+ අප්ලෝඩ් කරලා මාස 2ක් ඇතුලත :shocked::cool::yes::love:

    Untitled.jpg

    Untitled1.jpg

    ගොඩක් ස්තුතියි ඔයාගේ data සහ මහන්සියට........
    11.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඒ දෙකට කොපි රයිට් නෑ බන්.. දැන් අජිත්ගේ සුදු අරලිය මලටයි, බෝනියම්ලගේ ඔඩියෝ එකටයි ක්ලැරන්ස් විත් සුපර්ෆ්‍රෙන්ඩ්ස් එකට, දෙළුම් මලක්, ජිප්සීස් ප්ලැටිනම් ඇල්බම් වලට කොපි රයිට් වැටිලා.. ඕවා ටික දවසයි මචන් ආයේ කොපි රයිට් නැතිවෙනවා :)

    ඇයි බන් හාඩ් එක පාටිශන් කරල නැද්ද? C එක විතරයිනේ ෆ්‍රෙශ් කොපි ගහන්න ඕන. :confused:
    වින්ඩොව්ස් අලුතින් දාන්න ගිහින්
    GPT කෙස් එකක් අවා බන්
    ඩිස්ක්පාර්ට් එකේදී ක්ලින් උනා බන් අයියෝ එපා වෙනවා :(
    :(
     
    • Like
    Reactions: Thoppi_Chaminda