ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Jade bcj-xxxx, gampaha , good condition CH 100 sale 300000/=

    30bfe5h.jpg


    1zc7s5.jpg


    21acy15.jpg


    tahlz8.jpg


    ජාඩි පියෝ කියහන්කෝ මේක කොහොමද??????:dull::dull::dull::dull:

    Bike ekanam hodai wage neda bun ? Phn eke inne uba liyala thiyena eewa penne bun
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගෙදරින් bike අරන් දෙන්නෙ නෑ කිව්වා.මන් ගාව සල්ලි තියනවා එකතු කරපුවා.ct 100 හොදයිද?

    :no::no::no::no: hoda italy push bike ekak ganin..marenne anthuwa huchakku...40 ta yanawnan ganin ita wada yanna ganna epa:dull::dull::dull::dull:

    oita hodai ganin GN PARANA NUM EKAK TZR EKAK:frown::frown::frown::frown:
    ape aiya gatta yanna ba yako konda ridenawa:dull::dull::dull::dull::dull:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා රෙජිස්ටර් කරපු ඒවටත් duty ගහයිද????:dull::dull::dull::dull::dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1761359

    අවුරුද්ද පතා licence කරද්දී කෙල වෙයිද දන්නේ නැ..open පපෙර්ස් තියන් දැන් පදින්න දෙන්නේ නෑලු නේද???තමන්ගේ නමට transfer කරගනිද්දී ඔය case එක ඇදිල එයිද දන්නේ නැ...එහෙම උනොත් FZ පිහිට තමා......:no::no::no::no::dull::dull::dull::dull:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    :growl::growl::growl: yako owa wala yaddi mage konda ridenna gannawa...passa naw awge km 15 withara yaddi:dull::dull::dull: manda mata witharakda danne na ehema danenne,,,anik eungen ahala balahan....:eek::eek::eek::eek::eek:

    +++++++++
    mchn මේ ගන්න යන්නෙ මගෙ first bike එක. bike ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. හොද එකක් හොයන එක තමා case එක.

    Km කීයක් විතර පැදපුවද අවුල්?