මෙන්න මිනී මරනවෝ. .

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    මෙන්න මිනී මරනවෝ. .

    මේ මොන ජෝක් එකක්ද බොල. . :rofl:

    252.jpg

    එක් ගමක් වටා එක්වූ බලුගැන්සිය වෙත පී.එම් ලීඑක් කල පුද්ගලයා අතේ මාට්ටු. .
    කීප පාරක් ජී.ටී ට මේ ගැන කිව්වත් නෝ කතා. . ඔන්න දැන් උබට පුලුවන් පුහුල් හොරාව අල්ලගන්න. . :lol:

    පුලුවන්නම් බැන් කරලා බලපන් මහත්තයෝ. . :angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Final Warning!
    Memebers of EK is reporting continuously about the unethical and rude behaviour they experience from you. So please note that this is the final warning before we completely ban you from our site. Please try to be a respectable member.

    TomCat077 - EK Moderator

    :nerd::nerd::eek::eek::confused::confused:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    විහිළුවට වෙන්න ඇති බන්
    මම හිතුවේ උඹ හැක් වෙලා හරි මොනා හරි කියලා :P:shocked:
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    අයි බන් උබලට පේන්නේ නැද්ද මාව බැන් කරන්නලු හදන්නේ. .
    තව දින කීපයකින් එල්ලීමට නියමිතයි ලු. . :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,609
    1
    10,859
    113
    ජෝක් එකක් වෙන්ඩ ඇති බන්...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    විසිටර් මැසේජ් එක ඌම ඩිලිට් කරලා. .
    ටොම් කැට් පොන්නයා මොඩ් කෙනෙකුත් නෙවෙයි. .
    ගීටී මට දැන් විස්තරේ කිව්වා ටොම්කැට්ට මොඩ් කෙනෙක් වගේ පෝස්ට් දාන්න එපා කියලා වර්නින් එකක් දීලා. .

    නැති මොඩ් කමක් ආරුඩ කරගන්න එවුනුයි. .
    නැති දේවල් මවලා පෙන්නලා පච වෙන එවුනුයි දැන් කිරියේ පිරිලා. .

    සිරාවට මම කිරියට මගේ මහන්සිය/දැනුම යොදවලා දීපු දේවල් ගැන දැන් මටම කලකිරුනා. .
    මේ වගේ සක්කිලින්ට.. එක්කෝ ඕනේ නෑ. .
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    විසිටර් මැසේජ් එක ඌම ඩිලිට් කරලා. .
    ටොම් කැට් පොන්නයා මොඩ් කෙනෙකුත් නෙවෙයි. .
    ගීටී මට දැන් විස්තරේ කිව්වා ටොම්කැට්ට මොඩ් කෙනෙක් වගේ පෝස්ට් දාන්න එපා කියලා වර්නින් එකක් දීලා. .

    නැති මොඩ් කමක් ආරුඩ කරගන්න එවුනුයි. .
    නැති දේවල් මවලා පෙන්නලා පච වෙන එවුනුයි දැන් කිරියේ පිරිලා. .

    සිරාවට මම කිරියට මගේ මහන්සිය/දැනුම යොදවලා දීපු දේවල් ගැන දැන් මටම කලකිරුනා. .
    මේ වගේ සක්කිලින්ට.. එක්කෝ ඕනේ නෑ. .
    gt katha kare nathnam rox aiyata hari kiyanna eya.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    විසිටර් මැසේජ් එක ඌම ඩිලිට් කරලා. .
    ටොම් කැට් පොන්නයා මොඩ් කෙනෙකුත් නෙවෙයි. .
    ගීටී මට දැන් විස්තරේ කිව්වා ටොම්කැට්ට මොඩ් කෙනෙක් වගේ පෝස්ට් දාන්න එපා කියලා වර්නින් එකක් දීලා. .

    නැති මොඩ් කමක් ආරුඩ කරගන්න එවුනුයි. .
    නැති දේවල් මවලා පෙන්නලා පච වෙන එවුනුයි දැන් කිරියේ පිරිලා. .

    සිරාවට මම කිරියට මගේ මහන්සිය/දැනුම යොදවලා දීපු දේවල් ගැන දැන් මටම කලකිරුනා. .
    මේ වගේ සක්කිලින්ට.. එක්කෝ ඕනේ නෑ. .

    Range-rover-evoque.jpg

    SggnNWL.jpg

    :dull::dull:
     
    Status
    Not open for further replies.