ElaKiri Bajaj Pulsar Fan Club-4

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    +++++++++
    mchn මේ ගන්න යන්නෙ මගෙ first bike එක. bike ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. හොද එකක් හොයන එක තමා case එක.

    Km කීයක් විතර පැදපුවද අවුල්?

    na bun aluthen gattat ehema thama:eek::eek::eek:narakada gn ekak baluwoth:nerd::dull::dull::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ගෙදරින් bike අරන් දෙන්නෙ නෑ කිව්වා.මන් ගාව සල්ලි තියනවා එකතු කරපුවා.ct 100 හොදයිද?

    අපේ ගෙදරත් තියෙනවා ct100 එකක්. අවුලක් නම් නෑ. ගානත් සාදාරනයි. වැඩි සෙල්ලම් නොදා සාමාන්‍ය විදියට පදින්න නම් හොඳ වාහනේ ct100 එක :yes: එකින් එහාට යනවනම් ඩිස්කවර් එකකට යන්න. පරණ 135 එකක් හොයාගන්න. මටනම් ඒක තමා ආපු සුපිරිම ඉන්දියන් බයික් එක :cool::cool:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    ela. +++++
    Platina එක කොහොමද?

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ela. +++++
    Platina එක කොහොමද?

    ප්ලැටිනා ගියර් පහේ මොඩ්ල් එකනම් ලෙඩ. පරණ එක නම් ඒ හැටි අවුලක් නෑ. මම පැදලත් නෑ, මම දන්න එකෙක් ලඟවත් නෑ බන් ප්ලැටිනා එකක්. ඒ නිසා හරියටම කියන්න බෑ මට. :no:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ප්ලැටිනා ගියර් පහේ මොඩ්ල් එකනම් ලෙඩ. පරණ එක නම් ඒ හැටි අවුලක් නෑ. මම පැදලත් නෑ, මම දන්න එකෙක් ලඟවත් නෑ බන් ප්ලැටිනා එකක්. ඒ නිසා හරියටම කියන්න බෑ මට. :no:

    discover එක කොහොමද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    @ tery - machan potha thamange namata harawa ganna sahana kalayak deela thiyenne. man hithanne December wenakan. eee hinda awulak wenne. awurudu ganan open giya wahana thiyenawalu. sahana kalen passenam dawasakata 100k kiyala man paththare dakka. me kalema aran me kalema forms tika transfer wenna baara dunnanam hari :)

    @ dragon - ube concern eka machan thel karana ekak hinda oya kattiya kiwwa ewain ekakata giyanam hari. CT100 ekath hoda bike ekak thel karanawane. loku sapa pahasuwak balaporoththu wenna bari unata lokuma awulakuth ne. bike eka hodai man danna tharamin.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොල්ලනේ මට පොඩි උදවුවක් කොරපල්ලා.
    බයික් එකේ හොඳටම කාබන් බැඳිලා.මේකේ සයිලන්සරේ ෆුල් සීල් එකක්.එන්ජිමට හයිවෙන තැනයි පිටවෙන බටෙයි ඇරුනාම වෙන හිල් නෑ.මැදින් ගලවන්නත් බෑ.
    මට මේක සුද්දකරගන්න විදියක් කියහල්ලා.
     
    දවසට 100ක්.:shocked::shocked:
    මාත් යන්න ඕනි පොත මාරුකරගන්න
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    කොල්ලනේ මට පොඩි උදවුවක් කොරපල්ලා.
    බයික් එකේ හොඳටම කාබන් බැඳිලා.මේකේ සයිලන්සරේ ෆුල් සීල් එකක්.එන්ජිමට හයිවෙන තැනයි පිටවෙන බටෙයි ඇරුනාම වෙන හිල් නෑ.මැදින් ගලවන්නත් බෑ.
    මට මේක සුද්දකරගන්න විදියක් කියහල්ලා.

    gala wala petrol hari bumithel hari dala thiyala carbon tika diya unata passe ain karanna puluwanne.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ප්ලැටිනා ගියර් පහේ මොඩ්ල් එකනම් ලෙඩ. පරණ එක නම් ඒ හැටි අවුලක් නෑ. මම පැදලත් නෑ, මම දන්න එකෙක් ලඟවත් නෑ බන් ප්ලැටිනා එකක්. ඒ නිසා හරියටම කියන්න බෑ මට. :no:

    ප්ලැටිනා එක හෙන සැහැල්ලුයි බන්.හයියෙන් ගිහින් බ්‍රේක් ගැහුවොත් කොහේ නවතියිද දන්නෑ.කොයි විදියට බර අඩුකරලද මන්දා. හැබැයි තෙල් කෙරුවාව නම් උපරිමයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    gala wala petrol hari bumithel hari dala thiyala carbon tika diya unata passe ain karanna puluwanne.

    කාබන් දියවෙයිද බන්?
    මම හැදුවේ සයිලන්සරේ ගිණිගොඩකට දාලා පුච්චන්න.වැඩේ කරන්න බයයි සයිලන්සරේ තැනින් තැන දේදුනු පාට වෙයි කියලා.