+++++++++
mchn මේ ගන්න යන්නෙ මගෙ first bike එක. bike ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ. හොද එකක් හොයන එක තමා case එක.
Km කීයක් විතර පැදපුවද අවුල්?


narakada gn ekak baluwoth



ගෙදරින් bike අරන් දෙන්නෙ නෑ කිව්වා.මන් ගාව සල්ලි තියනවා එකතු කරපුවා.ct 100 හොදයිද?
එකින් එහාට යනවනම් ඩිස්කවර් එකකට යන්න. පරණ 135 එකක් හොයාගන්න. මටනම් ඒක තමා ආපු සුපිරිම ඉන්දියන් බයික් එක 

ඊයා බං

na bun aluthen gattat ehema thamanarakada gn ekak baluwoth
![]()
අපේ ගෙදරත් තියෙනවා ct100 එකක්. අවුලක් නම් නෑ. ගානත් සාදාරනයි. වැඩි සෙල්ලම් නොදා සාමාන්‍ය විදියට පදින්න නම් හොඳ වාහනේ ct100 එකඑකින් එහාට යනවනම් ඩිස්කවර් එකකට යන්න. පරණ 135 එකක් හොයාගන්න. මටනම් ඒක තමා ආපු සුපිරිම ඉන්දියන් බයික් එක
![]()
ela. +++++
Platina එක කොහොමද?

ප්ලැටිනා ගියර් පහේ මොඩ්ල් එකනම් ලෙඩ. පරණ එක නම් ඒ හැටි අවුලක් නෑ. මම පැදලත් නෑ, මම දන්න එකෙක් ලඟවත් නෑ බන් ප්ලැටිනා එකක්. ඒ නිසා හරියටම කියන්න බෑ මට.![]()
ඒක නම් under powered ලු බන්. ගොඩ දෙනෙක් කියනව![]()
discover එකකවත් disk brake අාවෙ නැද්ද?



නැත්තෙ මොකෝ බන් හැම මොඩ්ල් එකකම ඩිස්ක් වර්ෂන් එකක් ආවද කොහෙද.
@ tery - machan potha thamange namata harawa ganna sahana kalayak deela thiyenne. man hithanne December wenakan. eee hinda awulak wenne. awurudu ganan open giya wahana thiyenawalu. sahana kalen passenam dawasakata 100k kiyala man paththare dakka. me kalema aran me kalema forms tika transfer wenna baara dunnanam hari
@ dragon - ube concern eka machan thel karana ekak hinda oya kattiya kiwwa ewain ekakata giyanam hari. CT100 ekath hoda bike ekak thel karanawane. loku sapa pahasuwak balaporoththu wenna bari unata lokuma awulakuth ne. bike eka hodai man danna tharamin.


කොල්ලනේ මට පොඩි උදවුවක් කොරපල්ලා.
බයික් එකේ හොඳටම කාබන් බැඳිලා.මේකේ සයිලන්සරේ ෆුල් සීල් එකක්.එන්ජිමට හයිවෙන තැනයි පිටවෙන බටෙයි ඇරුනාම වෙන හිල් නෑ.මැදින් ගලවන්නත් බෑ.
මට මේක සුද්දකරගන්න විදියක් කියහල්ලා.
ප්ලැටිනා ගියර් පහේ මොඩ්ල් එකනම් ලෙඩ. පරණ එක නම් ඒ හැටි අවුලක් නෑ. මම පැදලත් නෑ, මම දන්න එකෙක් ලඟවත් නෑ බන් ප්ලැටිනා එකක්. ඒ නිසා හරියටම කියන්න බෑ මට.![]()
gala wala petrol hari bumithel hari dala thiyala carbon tika diya unata passe ain karanna puluwanne.