Leak photo/video

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    reputation_neg.gif
    Xossip 09-12-2016 10:04 AM mata renta barai
    :lol::lol::lol:
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    රත්තරං;19947976 said:
    එලකිරියේ පලවූ ත්‍රෙඩ් කිහිපයකින් පසු මේ සටහන තබමි............

    කතා කලොත් හම්බයෝ මරලා ආගම රකින්න. දෙමෙල්ලු පන්නලා රට දෙකට කැඩෙන එක නවත්තන්න.. ඉන්දියන් කාරයින්ට මෙහෙ ජොබ් වලට එන්න නොදී රටේ ආර්තිකේ රකින්න. ඇමරිකාව ඉස්සරහා රටේ ස්වයිරී භාවය රකින්න... ගෑනු සෞදි යන එක නවත්තලා ආර්තිකේ ගොඩ ගන්න:lol::lol:



    ඒ මල්ලිලා ටිකම පිටරට site වල ලංකාවේ නංගිලාගේ නිරුවත ලෝකෙටම පෙන්නනවා. ආඩම්බරයි මල්ලියේ උබල ගැන.. :yes::yes::yes::yes:


    කෙල්ලෙක් මෝලට හරි මෝඩකමට හරි වේසකමට හරි කොල්ලෙක්ට රෙද්ද උස්සන්නේ, බ්‍රා එක ගලවලා තන් දෙක කොල්ලෙක්ට පෙන්නන්නේ විස්වාසෙට.. දශමෙක හෝ විස්වාසෙට.. වේසියෝ හෝ බඩු හෝ වේවා ඒ අපේ රටේ අම්මලා දවසක...:yes::yes: අපි බුදුන්ට දෙවෙනි කරන උබේ අම්මා මගේ අම්මා ඒ කාලේ මොකද කලේ කියල උබවත් මමවත් දන්නේ නෑ. ඒක දන්නේ උබේ අම්මම විතරයි..:yes::yes: කෙල්ලන්ට උකන එක හරිද වැරදිද නෙමේ මල්ලියේ ප්‍රශ්නේ.. වැඩේ කරානම් කට වහන් ඉදපන්.. ලෝකෙටම කියලා ඕක ලෝකෙටම පෙන්නන්නේ නැතුව. ඕවා වීරකම් නෙමේ..


    උබල වගේ උන්ට බැන්ද කාලෙකත් පුතාලනම් හම්බ වෙන්නේ නෑ.:no::no: පෝලිමේ කෙල්ලොමයි හම්බ වෙන්නේ. අන්න එදාට තේරෙයි.. කෙල්ලෙක්ගේ ජීවිතේ කොච්චර සියුම්ද කියලා:):).. රෝසමලක් වගේ දූ පැට්ටෙක් හරි අම්මෙක් වගේ බිරිදක් හරි උබලට පූරුවේ පිනක් හෝ තිබිල ලැබුනොත් ඒ අයට අතීතයක් නිසා වද දෙන වර්තමානයක් ඇති උනොත් අන්න එදාට උබල කරපුවා මතක් වෙයි...




    Photos_Of_Cute_Babies_Laughing.jpg


    පුලුවන්නම් පට්ට වේසියෙක් රැජිනක් කරපන්...හැම කෙල්ලෙක්ම කුමාරිකාවක්.. කුමාරිකාවක් රැජිනක් කරන කෙනයි රජෙක් කියන්නේ..:love::love::love::love::love: කුමාරිකාවක් රැජිනක් කරලා උබ රජෙක් වෙයන්:cool: රැජිනක් වේසියෙක් කරන්න එපා. එහෙම උනොත් උබ වේසියෙක් රෙනකොට වැටිච්ච වේසාවෙක් වෙනවා.:yes::yes::yes:






    තරහට කරන උන්ට කියන්නේ - එපානම් අත ඇරල දාපන්.. ඩිවෝස් කරල දාපන්..ඒත් වේස වැඩ කරන්න එපා


    sirawata bn :yes::yes::yes::yes::yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    මම ලංකාවෙ වැලක දැක්ක කොල්ල කෙල්ලත් එක්ක ගේමට සෙට් වෙලා, අන්තිමට කැමරාවට කෙල්ලගෙ යුනිෆෝම් එකේ නම ලංකරල පෙන්නනව...
    ඌ ගැන විස්වාස කරල ඇඟේ ඔක්කොම ඇඳුම් ගලවල දෙන්ඩ පුලුවන් උපරිම ආදරේ දුන්නට පස්සෙත්...
    අයියෝ කලකිරෙනව.. :sorry:

    ඒ තරං පහත් තත්වෙකට පත් වෙලා අද ඉන්න එවුං...
    මමත් ඒ වගේ පකෙක් වෙන්ඩ ඇති ගිය ආත්මෙ...
    ඒකනෙ මට කෙල්ලෙක් නැත්තෙ.. :(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මම ලංකාවෙ වැලක දැක්ක කොල්ල කෙල්ලත් එක්ක ගේමට සෙට් වෙලා, අන්තිමට කැමරාවට කෙල්ලගෙ යුනිෆෝම් එකේ නම ලංකරල පෙන්නනව...
    ඌ ගැන විස්වාස කරල ඇඟේ ඔක්කොම ඇඳුම් ගලවල දෙන්ඩ පුලුවන් උපරිම ආදරේ දුන්නට පස්සෙත්...
    අයියෝ කලකිරෙනව.. :sorry:

    ඒ තරං පහත් තත්වෙකට පත් වෙලා අද ඉන්න එවුං...
    මමත් ඒ වගේ පකෙක් වෙන්ඩ ඇති ගිය ආත්මෙ...
    ඒකනෙ මට කෙල්ලෙක් නැත්තෙ.. :(

    ගිය ආත්මෙ කාලෙ හෑන්ඩ් හෙල්ඩ් කැමරාස් තිබුනෙ නෑනෙ. ඒ නිසා අවුලක් නෑ. වයස 34ක් කිව්ව නෙහ්? 1982 ඉපදුනා කියන්නෙ කලින් ආත්මෙ මැරෙන්න ඇත්තෙ 70 දශකෙ අග හෝ අසූවෙ මුලම. හෑන්ඩ් හෙල්ඩ් කැමරාස් ආවෙ 83 වගේ කාලෙ. :cool::cool:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    අපේ මොලය ඉල්ලන්නේ දකින දේට වඩා අලුත් යමක්. ඒකෙන් වෙන්නෙ මොලයේ ක්‍රියාකාරිත්වය ඉක්මන් වෙන එක විතරයි. හැබැයි ඒක මොලේට දරන්න බැරි නිසා, අනික් ජීවිතේ ප්‍රදාන අරමුණු යටපත් වෙනවා. sex කියන්නෙත් එහෙම දෙයක්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,462
    1
    42,546
    113
    ගිය ආත්මෙ කාලෙ හෑන්ඩ් හෙල්ඩ් කැමරාස් තිබුනෙ නෑනෙ. ඒ නිසා අවුලක් නෑ. වයස 34ක් කිව්ව නෙහ්? 1982 ඉපදුනා කියන්නෙ කලින් ආත්මෙ මැරෙන්න ඇත්තෙ 70 දශකෙ අග හෝ අසූවෙ මුලම. හෑන්ඩ් හෙල්ඩ් කැමරාස් ආවෙ 83 වගේ කාලෙ. :cool::cool:

    :rolleyes:

    ;)
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ගෑනි හරි බඩුව හරි පිට ගිය එකෙක් බෙරිහන් දෙනවා
    උඹල ඕව ගණන් ගන්න එපා... එකට ජාතිය සහ අගමැ රකින එක පලිද පකෝ
    පොන්නයා ...තොට ළමයි කියක් ඉන්නවද? ජාතිය රකින්න තෝ ළමයි කියක් හැදුවද කියල ඉස්සෙල්ල කියපන් ජින්තු නැති පොන්නයෝ
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ඕව share කරන එක සෙල්ලමක් / ලොකු වැඩක් කියාලද හිතන්නේ? ඕවයේ කාර්ම විපාක විදින්න වෙනකොට ජාතකේ ඉදන්ම කෙලවෙලා යන්නේ. එක නිසා අහක යන නයි රෙද්ද අස්සේ දා ගෙන කනෝ කනෝ කියන්නේ නැතුව ලැබුන දේ තනියෙම භුක්තිවිදල අයින් කරලා දාන එකයි කරන්න ඕනි.
     
    Last edited: