තවම තිබේ.
මේ දවස්වල මරණෙකට අතගහන්න කියල හදන්නේ.ගම්දෝ නොගම්දෝ කියලා හිත හිත ඉන්නේ.

එල එල. මොකක්ද මචන් බාන්ඩෙ ?

දෙයියො එහෙම වඩින්නෑකෝ බන් මේ THREAD එකේ ලොක්කා?????මේ පැත්තට එන්නෙම නැ..දැන් Suzuki හින්දද දන්නේ නැ...
![]()

ආරාධනා කරන්න ඕන 
තවම තිබේ.
මේ දවස්වල මරණෙකට අතගහන්න කියල හදන්නේ.ගම්දෝ නොගම්දෝ කියලා හිත හිත ඉන්නේ.

එල එල. මොකක්ද මචන් බාන්ඩෙ ?

දෙයියො එහෙම වඩින්නෑකෝ බන් මේ THREAD එකේ ලොක්කා?????මේ පැත්තට එන්නෙම නැ..දැන් Suzuki හින්දද දන්නේ නැ...
![]()

ආරාධනා කරන්න ඕන 
ඌ කොහේ වඩින්නද ...අන්න කකුල් 4 න් යනවා කියල ආරංචි....දෙයියො එහෙම වඩින්නෑආරාධනා කරන්න ඕන
![]()
බුරී උබ ඕක රැට කොහෙද නවත්තල තියෙන්නෙ? මගෙ එකට බොබින් දෙකක් නැතුව ඉන්නෙ තාම. කුකුලට ඔය බොබින් දෙකට හිත ගියා
මං ඉස්සර මාළිගාවත්තෙ බැලුවා 4700/=
බුරී උබ ඕක රැට කොහෙද නවත්තල තියෙන්නෙ? මගෙ එකට බොබින් දෙකක් නැතුව ඉන්නෙ තාම. කුකුලට ඔය බොබින් දෙකට හිත ගියා
ඔව් ඕව හෙන ගනන්ඌ කොහේ වඩින්නද ...අන්න කකුල් 4 න් යනවා කියල ආරංචි....ගෙදර ඇයි උබ බොබින් දෙක උස්සන්නද???එහෙනං වරෙන් ඩොටේ ඉදල 35 km විතර....මං ඉස්සර මාළිගාවත්තෙ බැලුවා 4700/=
![]()

දැන් ඕවගෙ ලයිට් පත්තු වෙන ඒවත් තියෙනව 
මටනම් නෝමල් දෙකක් හොදටම ඇති 

ෆයිබර් වැඩවලින් කැන්සර් හැදෙනවලුෆයිබර් ටිකක් ගෙනත් ගෙදර හදපන් කෝ..![]()


pinwathuni karanuakara platina disk vs discover 100 disk kumakda hoda kiya pawasanna.ikman pilithuru balaporuththu wemi
ෆයිබර් වැඩවලින් කැන්සර් හැදෙනවලු![]()
මචන් දෙකම හොද ඇති නේද ? අර පරන ඩිස්ක් ප්ලැටිනා එකටනම් ඔක්කොම වගේ හොදයි කියනව. ඩිස්කවරියත් හොද ඇති. චුට්ටක් හොයල බලපන්
හදන හැටි පොඩ්ඩක් කියපන්කොෆයිබර් බඩු හදනකොටද ???
ඕ ඉතින් .. ඒ උනාට ඕකට මහ ලෙකු ගේමක් දෙන්න ඕනේ නෑ නේ
කුකුලෝස්...ඔච්චර සල්ලි වියදම් කරලා මොකටෑ ගන්නේ >.<

මන් කරලනම් නෑ 

ඔව් ඕව හෙන ගනන්දැන් ඕවගෙ ලයිට් පත්තු වෙන ඒවත් තියෙනව
මටනම් නෝමල් දෙකක් හොදටම ඇති
හදන හැටි පොඩ්ඩක් කියපන්කොමන් කරලනම් නෑ
![]()

ඉස්සෙල්ලා කාඩ්බෝඩ් වලින් අච්චුවක් හදාගනින්..
පස්සේ ප්ලෑන් කරපන්, මැදට දාන්න මවුන්ට් එකේ සයිස් ඇන එකේ දෙකක් ගෙනත් තියාගනින් මට මතක විදිහට 14 වගේ සයිස් එක ශුවර් නෑ .. හොයලා බලපන්..
ඊට පස්සේ කඩේ තීනවා කෙමිකල් එකයි ෆයිබර් කෙදියි..
ඒ දෙක ගෙනත් හදාගනින් ..![]()
ela ela okkotoma keeyak yaida ?
ඒක තනිකර ෆයිබර්.. 
මහ ගානක් යන එකක් නෑ බං..
ගාන නම් දන්නෑ යාලුවෙක් හැදුවා එකක්..
උඹ දැකලා තියේද දැන් අර රෂ්මි ලග තීන තැඹිලි පාට හුනට් එක ??
මොඩිෆයිඩ් එකඒක තනිකර ෆයිබර්..
ගාල්ලේ දන්න කියන එකෙක් හැදුවේ..![]()
මහ ගානක් යන එකක් නෑ බං..
ගාන නම් දන්නෑ යාලුවෙක් හැදුවා එකක්..
උඹ දැකලා තියේද දැන් අර රෂ්මි ලග තීන තැඹිලි පාට හුනට් එක ??
මොඩිෆයිඩ් එකඒක තනිකර ෆයිබර්..
ගාල්ලේ දන්න කියන එකෙක් හැදුවේ..![]()


ela ela. ehema hornet ekaknam danne bun. vanette ekaknam dannawa thambili paata![]()
https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xat1/v/t1.0-9/12243562_195786954094740_5247632757752390085_n.jpg?oh=8cde4d38aa5aff4a96d0d12b1f2e35e2&oe=583DD7B6&__gda__=1480236649_3aaf90498cbd1324a5e8cee1f8ba822c මේන් මේක

Repsol body kit 
ela ela