ElaKiri Bajaj Pulsar Fan Club-4

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    2r5qdkh.jpg

    සුපිරි මචන්!!:):)
     
    • Like
    Reactions: tery123

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,630
    1
    10,886
    113
    nane bun man aurudu 3nama padde e gana thama:eek::eek:

    ඒ ඉන්දියන්නේ....ඕකක් අරන් සති දෙක පදිද්දී 80+ යැවෙනවා...මාසයක් දෙකක් පදිද්දී 100 ට යන්ඩ හිතෙනවා....මාස තුන හතරක් විතර යද්දී 140 ට විතර නිකමට ගිහින් බලන්ඩ හිතෙයි...:yes::yes::P;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool::cool::cool::cool: thanku thanku wewa !!!!:):):):)
    ට්‍රාන්සර් සීන් එක කරගනින් මේ මාසෙ ඇතුලතම වගේ මචන් :yes::yes: සහන කාලෙ ඉවර උනහම දඩ වදිනවනෙ :sorry::sorry: මාත් ලගදි දුන්නෙ :dull::dull:

    ඒ ඉන්දියන්නේ....ඕකක් අරන් සති දෙක පදිද්දී 80+ යැවෙනවා...මාසයක් දෙකක් පදිද්දී 100 ට යන්ඩ හිතෙනවා....මාස තුන හතරක් විතර යද්දී 140 ට විතර නිකමට ගිහින් බලන්ඩ හිතෙයි...:yes::yes::P;)
    "මේවගේ කොමෙන්ට් එකක් කියවද්දි එන ගැම්ම මිනීපෙට්ටි 100යක් විකුණලවත් ගන්න බෑ මහත්තයෝ !" - ජයරත්න
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,630
    1
    10,886
    113
    ට්‍රාන්සර් සීන් එක කරගනින් මේ මාසෙ ඇතුලතම වගේ මචන් :yes::yes: සහන කාලෙ ඉවර උනහම දඩ වදිනවනෙ :sorry::sorry: මාත් ලගදි දුන්නෙ :dull::dull:

    "මේවගේ කොමෙන්ට් එකක් කියවද්දි එන ගැම්ම මිනීපෙට්ටි 100යක් විකුණලවත් ගන්න බෑ මහත්තයෝ !" - ජයරත්න

    :cool::cool::cool::cool::cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,630
    1
    10,886
    113
    ට්‍රාන්සර් සීන් එක කරගනින් මේ මාසෙ ඇතුලතම වගේ මචන් :yes::yes: සහන කාලෙ ඉවර උනහම දඩ වදිනවනෙ :sorry::sorry: මාත් ලගදි දුන්නෙ :dull::dull:

    "මේවගේ කොමෙන්ට් එකක් කියවද්දි එන ගැම්ම මිනීපෙට්ටි 100යක් විකුණලවත් ගන්න බෑ මහත්තයෝ !" - ජයරත්න

    ඔය සිංහලයා නෝමල් කීයට වගේ යනවද....:eek:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    2r5qdkh.jpg

    2r5qdkh.jpg

    2ry28f7.jpg

    2lutmk3.jpg

    6jlgm9.jpg

    :cool::cool::cool::cool::cool::cool:

    ඔන්න කුකුලනේ මගේ පලවෙනි ජපන් bike එක...මන් මේක ගත්තේ හයියෙන් යන්න නෙමේ...මගේ උපරිම වේගේ 60යි...:shocked::shocked::shocked::shocked:
    මේක GEAR එකක් විතර අඩු කරගන්න බැරිද??:eek::eek::eek:
    මේකට සැහෙන්න උදව් කලේ අපේ jade කාපර් මහත්තයා...වෙන කවුරුවත් නෙමේ

    a g r m r s

    A-Z හැමදේම කියල දුන්නේ එතුමා තමා....ඊලග ආත්මේ ජාඩි COMPANYAK දන්නා ලැබේවා !!!! තැන්කු!!!!

    :dull::dull::dull: මේක පට්ට PICKUP බොලව්...:baffled::baffled::baffled::baffled:

    :D:D:D:D:D:D:D

    Congratulations broo
    පරිස්සමින් පැදහන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය සිංහලයා නෝමල් කීයට වගේ යනවද....:eek:

    මාත් නෝමල් 50-70 අතර තමා මචන් සිටි ලිමිට් එකේ. දුර යද්දිනම් ටිකක් වේගෙන් ගොහින් තියෙනව ටයිම් යන හින්ද :):) උපරිම 110යට වගේ ගිහින් ඇති :dull::dull: ඒත් හිතල වේගෙන් ගිහින් නෑ :no::no:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,630
    1
    10,886
    113
    මාත් නෝමල් 50-70 අතර තමා මචන් සිටි ලිමිට් එකේ. දුර යද්දිනම් ටිකක් වේගෙන් ගොහින් තියෙනව ටයිම් යන හින්ද :):) උපරිම 110යට වගේ ගිහින් ඇති :dull::dull: ඒත් හිතල වේගෙන් ගිහින් නෑ :no::no:

    එකනේ....:) මාත් මේ කියන්නේ වාහන වැඩියේ නැති වෙලාවට යැවෙනවනේ...;);)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එකනේ....:) මාත් මේ කියන්නේ වාහන වැඩියේ නැති වෙලාවට යැවෙනවනේ...;);)

    අපෝ ඔව් ඒක ඉතින් ඔටෝ වෙන දෙයක් :shocked::shocked: කොහොම උනත් කන්ට්‍රෝල් කොරගන්න පුලුවන් ගානකට යනවනම් තමා හොද :cool::cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,630
    1
    10,886
    113
    අපෝ ඔව් ඒක ඉතින් ඔටෝ වෙන දෙයක් :shocked::shocked: කොහොම උනත් කන්ට්‍රෝල් කොරගන්න පුලුවන් ගානකට යනවනම් තමා හොද :cool::cool:

    :yes::yes::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ඕවගෙ ඔටෝ චෝක් නෑනෙ. ඔටෝ චූන් තමා තියෙන්නෙ. පාරෙ ඉස්සරහ වාහන මොනවත් නැත්නම් ඉතින් කරන්න ඕන දේ දන්නවනේ ?

    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,630
    1
    10,886
    113
    ඕවගෙ ඔටෝ චෝක් නෑනෙ. ඔටෝ චූන් තමා තියෙන්නෙ. පාරෙ ඉස්සරහ වාහන මොනවත් නැත්නම් ඉතින් කරන්න ඕන දේ දන්නවනේ ?

    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg

    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒ ඉන්දියන්නේ....ඕකක් අරන් සති දෙක පදිද්දී 80+ යැවෙනවා...මාසයක් දෙකක් පදිද්දී 100 ට යන්ඩ හිතෙනවා....මාස තුන හතරක් විතර යද්දී 140 ට විතර නිකමට ගිහින් බලන්ඩ හිතෙයි...:yes::yes::P;)

    :shocked::shocked::shocked::shocked::dull::dull::dull:

    ට්‍රාන්සර් සීන් එක කරගනින් මේ මාසෙ ඇතුලතම වගේ මචන් :yes::yes: සහන කාලෙ ඉවර උනහම දඩ වදිනවනෙ :sorry::sorry: මාත් ලගදි දුන්නෙ :dull::dull:

    ou bun karaganna one ada hetama omday yanna baluwe..:dull::dull:

    "මේවගේ කොමෙන්ට් එකක් කියවද්දි එන ගැම්ම මිනීපෙට්ටි 100යක් විකුණලවත් ගන්න බෑ මහත්තයෝ !" - ජයරත්න
    :no::no::no:

    Congratulations broo
    පරිස්සමින් පැදහන්
    :):):)
    thanku machan
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කෝ බන් මේ THREAD එකේ ලොක්කා?????:eek::eek::eek: මේ පැත්තට එන්නෙම නැ..දැන් Suzuki හින්දද දන්නේ නැ...:dull::dull::dull: