ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තවම තිබේ.
    මේ දවස්වල මරණෙකට අතගහන්න කියල හදන්නේ.ගම්දෝ නොගම්දෝ කියලා හිත හිත ඉන්නේ.
    :shocked::shocked:එල එල. මොකක්ද මචන් බාන්ඩෙ ?:shocked::shocked:

    කෝ බන් මේ THREAD එකේ ලොක්කා?????:eek::eek::eek: මේ පැත්තට එන්නෙම නැ..දැන් Suzuki හින්දද දන්නේ නැ...:dull::dull::dull:
    දෙයියො එහෙම වඩින්නෑ :shocked::shocked: ආරාධනා කරන්න ඕන :yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බුරී උබ ඕක රැට කොහෙද නවත්තල තියෙන්නෙ? මගෙ එකට බොබින් දෙකක් නැතුව ඉන්නෙ තාම. කුකුලට ඔය බොබින් දෙකට හිත ගියා

    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දෙයියො එහෙම වඩින්නෑ :shocked::shocked: ආරාධනා කරන්න ඕන :yes::yes:
    ඌ කොහේ වඩින්නද ...අන්න කකුල් 4 න් යනවා කියල ආරංචි....


    බුරී උබ ඕක රැට කොහෙද නවත්තල තියෙන්නෙ? මගෙ එකට බොබින් දෙකක් නැතුව ඉන්නෙ තාම. කුකුලට ඔය බොබින් දෙකට හිත ගියා


    ගෙදර ඇයි උබ බොබින් දෙක උස්සන්නද???එහෙනං වරෙන් ඩොටේ ඉදල 35 km විතර....:sorry: මං ඉස්සර මාළිගාවත්තෙ බැලුවා 4700/=:dull:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බුරී උබ ඕක රැට කොහෙද නවත්තල තියෙන්නෙ? මගෙ එකට බොබින් දෙකක් නැතුව ඉන්නෙ තාම. කුකුලට ඔය බොබින් දෙකට හිත ගියා


    ෆයිබර් ටිකක් ගෙනත් ගෙදර හදපන් කෝ.. ;)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඌ කොහේ වඩින්නද ...අන්න කකුල් 4 න් යනවා කියල ආරංචි....ගෙදර ඇයි උබ බොබින් දෙක උස්සන්නද???එහෙනං වරෙන් ඩොටේ ඉදල 35 km විතර....:sorry: මං ඉස්සර මාළිගාවත්තෙ බැලුවා 4700/=:dull:
    ඔව් ඕව හෙන ගනන් :dull::dull: දැන් ඕවගෙ ලයිට් පත්තු වෙන ඒවත් තියෙනව :shocked::shocked: මටනම් නෝමල් දෙකක් හොදටම ඇති :yes::yes:

    ෆයිබර් ටිකක් ගෙනත් ගෙදර හදපන් කෝ.. ;)
    ෆයිබර් වැඩවලින් කැන්සර් හැදෙනවලු :no::no:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pinwathuni karanuakara platina disk vs discover 100 disk kumakda hoda kiya pawasanna.ikman pilithuru balaporuththu wemi

    මචන් දෙකම හොද ඇති නේද ? අර පරන ඩිස්ක් ප්ලැටිනා එකටනම් ඔක්කොම වගේ හොදයි කියනව. ඩිස්කවරියත් හොද ඇති. චුට්ටක් හොයල බලපන්
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ෆයිබර් වැඩවලින් කැන්සර් හැදෙනවලු :no::no:

    ෆයිබර් බඩු හදනකොටද ???
    ඕ ඉතින් .. ඒ උනාට ඕකට මහ ලෙකු ගේමක් දෙන්න ඕනේ නෑ නේ
    කුකුලෝස්... :growl:

    ඔච්චර සල්ලි වියදම් කරලා මොකටෑ ගන්නේ >.<
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ෆයිබර් බඩු හදනකොටද ???
    ඕ ඉතින් .. ඒ උනාට ඕකට මහ ලෙකු ගේමක් දෙන්න ඕනේ නෑ නේ
    කුකුලෝස්... :growl:ඔච්චර සල්ලි වියදම් කරලා මොකටෑ ගන්නේ >.<
    හදන හැටි පොඩ්ඩක් කියපන්කො :confused::confused: මන් කරලනම් නෑ :eek::eek:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔව් ඕව හෙන ගනන් :dull::dull: දැන් ඕවගෙ ලයිට් පත්තු වෙන ඒවත් තියෙනව :shocked::shocked: මටනම් නෝමල් දෙකක් හොදටම ඇති


    මගේ නිල් පාට light එකක් තියෙන්නෙ....
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    හදන හැටි පොඩ්ඩක් කියපන්කො :confused::confused: මන් කරලනම් නෑ :eek::eek:

    ඉස්සෙල්ලා කාඩ්බෝඩ් වලින් අච්චුවක් හදාගනින්..
    පස්සේ ප්ලෑන් කරපන්, මැදට දාන්න මවුන්ට් එකේ සයිස් ඇන එකේ දෙකක් ගෙනත් තියාගනින් මට මතක විදිහට 14 වගේ සයිස් එක ශුවර් නෑ .. හොයලා බලපන්..

    ඊට පස්සේ කඩේ තීනවා කෙමිකල් එකයි ෆයිබර් කෙදියි..
    ඒ දෙක ගෙනත් හදාගනින් .. :nerd:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉස්සෙල්ලා කාඩ්බෝඩ් වලින් අච්චුවක් හදාගනින්..
    පස්සේ ප්ලෑන් කරපන්, මැදට දාන්න මවුන්ට් එකේ සයිස් ඇන එකේ දෙකක් ගෙනත් තියාගනින් මට මතක විදිහට 14 වගේ සයිස් එක ශුවර් නෑ .. හොයලා බලපන්..

    ඊට පස්සේ කඩේ තීනවා කෙමිකල් එකයි ෆයිබර් කෙදියි..
    ඒ දෙක ගෙනත් හදාගනින් .. :nerd:

    ela ela okkotoma keeyak yaida ?
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ela ela okkotoma keeyak yaida ?

    මහ ගානක් යන එකක් නෑ බං..
    ගාන නම් දන්නෑ යාලුවෙක් හැදුවා එකක්..

    උඹ දැකලා තියේද දැන් අර රෂ්මි ලග තීන තැඹිලි පාට හුනට් එක ?? 
    මොඩිෆයිඩ් එක :P ඒක තනිකර ෆයිබර්..
    ගාල්ලේ දන්න කියන එකෙක් හැදුවේ.. :yes:
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මහ ගානක් යන එකක් නෑ බං..
    ගාන නම් දන්නෑ යාලුවෙක් හැදුවා එකක්..

    උඹ දැකලා තියේද දැන් අර රෂ්මි ලග තීන තැඹිලි පාට හුනට් එක ?? 
    මොඩිෆයිඩ් එක :P ඒක තනිකර ෆයිබර්..
    ගාල්ලේ දන්න කියන එකෙක් හැදුවේ.. :yes:

    Rashmi kiwwe?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මහ ගානක් යන එකක් නෑ බං..
    ගාන නම් දන්නෑ යාලුවෙක් හැදුවා එකක්..

    උඹ දැකලා තියේද දැන් අර රෂ්මි ලග තීන තැඹිලි පාට හුනට් එක ?? 
    මොඩිෆයිඩ් එක :P ඒක තනිකර ෆයිබර්..
    ගාල්ලේ දන්න කියන එකෙක් හැදුවේ.. :yes:

    ela ela. ehema hornet ekaknam danne bun. vanette ekaknam dannawa thambili paata :yes::yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    https://fbcdn-sphotos-a-a.akamaihd.net/hphotos-ak-xat1/v/t1.0-9/12243562_195786954094740_5247632757752390085_n.jpg?oh=8cde4d38aa5aff4a96d0d12b1f2e35e2&oe=583DD7B6&__gda__=1480236649_3aaf90498cbd1324a5e8cee1f8ba822c මේන් මේක

    :shocked::shocked: Repsol body kit :shocked::shocked: ela ela