Exclusive For Elakirians..

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Suhada Koka (2015) 720p DVDRip x265 AAC ( 652.9 MB )
    11.gif


    http://uptobox.com/herq9ojar3n3

    mchan meke file eka naha :angry:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචං ඔය පැකේජ් එක මොකද්ද විස්තර ටිකක් දාපන්

    1970ක් රිලෝඩ් හෝ i1970 කියලා 101ට sms කරාම
    42ජිබි ඩේටා හම්බෙනවා මාසෙකට
    40ජිබි උදේ 12 සිට හවස 6 වන තෙක්
    2ජිබි හවස 6 සිට රෑ 12 වෙනකම් :rolleyes: :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ayi machan e connection awulakda

    අනේ මන්දා බන්.. මිඩියාෆයර් වලනම් එහෙම අවුලක් වෙලා ආයේ අප්ලෝඩ් වෙන්න දැම්මම නැවතුන තැන ඉදන් අප්ලෝඩ් වෙනවා.. මේ ඕපන්ලෝඩ් මගුලේ ආයේ මුල ඉදලම තමයි අප්ලෝඩ් වෙන්නේ.. එපා වෙනවා :angry:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    computer වැඩ්ඩනි, මේ ඔබගේ අවදානය පිනිසයි.....!

    මචන් මේ ෆිල්ම් car එකේ player එකේ වැඩ කරන්න convert කරන්න පුලුවන්ද....?
    එසේනම් convert කරන්න ඕන format එක මොකක්ද...?
    (එක එක මගුල් වලට convert කරල බැලුව එකක්වත් හරිගියේ නෑ)
    පින්වතෙක් හැකිනම් ඕනම මංගල්ලයකට හරියන convert software එකක ලිංකුවක් හා එහි format
    එක ලබා දෙනු මැනවි..:rolleyes:

    Romba Thanks.

    MP4 , Avi format දෙක හරියනව මචන්

    http://www.cracksurl.com/2016/06/wonderfox-hd-video-converter-factory-pro-keygen.html
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඊයේ පොඩි ගමනක් ගියා.. :rolleyes: උබල වගේ තනිකඩයෝ නෙවෙයිනේ :P වැඩ රාජකාරි අධිකයි ;)

    :rofl::rofl:
    තනිකඩ උනාට අපිටත් බැඳපු මිනිස්සුන්ට වැඩිය වැඩ රාජකාරි සෙට් වෙනවා වෙලාවකට..:sorry:

    පෙරෙදා ෆෝන් එකෙන් එලකිරි ඇවිත් මේකෙ ලාස්ට් පේජ් එකට රිංගන්න ගිහින් ත්‍රෙඩ් එක unsubscribe උනා කියහංකෝ..:oo:
    හෙන ගේමක් දීලා ආයි ඒ වෙලාවෙම කමෙන්ට් එකක් කොටාගෙන රිංග ගත්තේ..:P