ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    thanks මචන් . platina 100 bike tire ekata gahanna ona hulan gaana kiyak wageda ? niyamitha gahanna ona gaana hoya ganne kohomada ?

    බයික් එකත් එක්ක දෙන අර පොඩි පොතේනම් තියෙනව මචන්. ගානනම් හරියටම දන්නෑ ප්ලැටින එකට ගහන. හීරො හොන්ඩ / හොන්ඩ වගේ ඒවගෙනම් ටෑන්ක් එකෙත් ගහල එනව.
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek: ඩිෂුම් ඩිෂුම් :eek:

    c515k.jpg


    profile_picture_by_pfftch_plz-d58bexo.jpg
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Shed wala thiyena hulan gahana machine eken hulan gahanne kohomada?

    ශෙඩ් එකේ එකෙකුට කතා කරහන්.නැත්නම් ඒකේ තියෙන බටන්ස් ටික ඔබලා බලහන්.මොනාද වෙනස් වෙන්නේ කියලා.ඊට පස්සේ ටයර් එකට ගහන්න ඕනි හුලං ප්‍රමානය සිලෙක්ට් කරලා බටේ කෙලවර තියෙන යකඩ විල්ල ටයර් එකේ වෑල් එකට තියලා තදකරහන්.එතකොට හුලං වදින්න ගන්නවා.උබ සිලෙක්ට් කරපු ගානට හුලං වැදුනාම බීප් සද්දයක් එක්ක හුලං වදින එක නවතිනවා.අනිත් රෝදෙටත් ඒ ප්‍රමාණයටම හුලං ගහනවනම් ආයිත් පොම්පේ වෙනස් කරන්න දෙයක් නෑ.කෙලින්ම අනිත් ටයර් එකටත් බටේ ගහන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ බන්ස්ලා බයික් එක බැක්ෆයර් වෙන්නේ ඇයි බන්
    කරන්ට් අවුලක්, වෙන්ඩම පුලුවන් දේ කාබලේටරේ අවුලක් , කාබලේටරේ සර්විස් කරපන් මුලින් ඒත් හරි ගියෙ නත්තන් කරන්ට් ගැන පොඩ්ඩක් බලපන්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරන්ට් අවුලක්, වෙන්ඩම පුලුවන් දේ කාබලේටරේ අවුලක් , කාබලේටරේ සර්විස් කරපන් මුලින් ඒත් හරි ගියෙ නත්තන් කරන්ට් ගැන පොඩ්ඩක් බලපන්.

    කාබ් එකනම් සෑහෙන අවුල්.තෙල් පිච්චෙනවා හොඳටම.එන්ජින් ඔයිලුත් පිච්චෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාබ් එකනම් සෑහෙන අවුල්.තෙල් පිච්චෙනවා හොඳටම.එන්ජින් ඔයිලුත් පිච්චෙනවා
    කාබ් එකේ තමයි අවුල, ඒකයි ඔහොම වෙන්නෙ,බයික් එක පලසරයක් නම් රෙපයාර් කිට් එක දාල රෙපයාර් කරපන් ගොඩක් වෙලාවට හරි යනව, ගොඩක්ම වෙන්නෙ කාබ් එක අතුලෙ මල්ල වගේ රබර් එකක් එනව ඒක හිල් උනාම ඔක වෙනව, ඒක 1900 ද කොහෙද කියුව කම්පැනි , ඒ කාලෙ, දැන් 2500 කිට්ටු ඇති.ආ තව පෙට්ටල් ටැකියත් පොඩ්ඩක් බලපන් වතුර ගියාමත් ඔහොම වෙන්ඩ පුලුවන්,
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කාබ් එකේ තමයි අවුල, ඒකයි ඔහොම වෙන්නෙ,බයික් එක පලසරයක් නම් රෙපයාර් කිට් එක දාල රෙපයාර් කරපන් ගොඩක් වෙලාවට හරි යනව, ගොඩක්ම වෙන්නෙ කාබ් එක අතුලෙ මල්ල වගේ රබර් එකක් එනව ඒක හිල් උනාම ඔක වෙනව, ඒක 1900 ද කොහෙද කියුව කම්පැනි , ඒ කාලෙ, දැන් 2500 කිට්ටු ඇති.ආ තව පෙට්ටල් ටැකියත් පොඩ්ඩක් බලපන් වතුර ගියාමත් ඔහොම වෙන්ඩ පුලුවන්,

    පල්සරයක් නෙමෙයි බන්.BYK එකක්
     
    • Like
    Reactions: erozan

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ලස්ස දෙකක් යනවනේ සින්හළු...:shocked::oo:
    :sorry::sorry::sorry:

    :confused::confused::confused::confused:200000/=???????:eek::eek::eek::eek:
    :sorry::sorry::sorry:

    මේ බන්ස්ලා බයික් එක බැක්ෆයර් වෙන්නේ ඇයි බන්
    මිස් ෆයර්ද ? ප්ල්ග් එක අවුල්ද දන්නෑ නේද බ්‍රෝ ? :confused::confused:

    අනේ අයියා අපි අහිංශක මිනිශ්ශු.
    :shocked::shocked::shocked::angry::angry::angry:

    ඔහ්.සාන්තී.
    දැන් තිරික්කලයක් කීයක් විතර වෙයිද
    :rofl::rofl::rofl::sorry::sorry::sorry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,884
    113
    ElaKiri Bajaj Pulsar... 09-20-2016 11:49 AM man bike padina eka nawaththuwe awwe kara wenna wena hinda neme broo mata hari haman bike ekak set une nethi hinda dan lajjawata ithin Wagon R eka pitin daala shape wenawa onna okai aththa kathawa ~ Sudu Ayya~

    :(:(:sorry::sorry::sorry: