ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Shed wala thiyena hulan gahana machine eken hulan gahanne kohomada?

    ඩිජිටල් එකේනම් දැන් අපිට ගහන්න ඕන ගාන මුලින්ම මැශින් එකට එන්ටර් කරනව. ගොඩක් ඒවට ඒකට "+" / "-" බට්න් දෙකක් එනව. කරල ටයර් එකේ ඩස්ට් කැප් එක ගලවල එතෙන්ට අර බටේ ගහනව. ගහනවත් එක්කම දැන් ටයර් එකේ ප්‍රෙශර් එක පෙන්නනව. අඩුනම් අඩු ගාන වැදිල පොඩි බීප් සද්දයක් එනව. වැඩිනම මැශින් එක ගාව වෑල් එකකින් වැඩි හුලන් ටික යවල බීප් ගානව. ගොඩක් තැන්වල ඔහොම දැකල තියෙන්නෙ. වෙනස් විදිහෙ ඒවත් ඇති.
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    ඩිජිටල් එකේනම් දැන් අපිට ගහන්න ඕන ගාන මුලින්ම මැශින් එකට එන්ටර් කරනව. ගොඩක් ඒවට ඒකට "+" / "-" බට්න් දෙකක් එනව. කරල ටයර් එකේ ඩස්ට් කැප් එක ගලවල එතෙන්ට අර බටේ ගහනව. ගහනවත් එක්කම දැන් ටයර් එකේ ප්‍රෙශර් එක පෙන්නනව. අඩුනම් අඩු ගාන වැදිල පොඩි බීප් සද්දයක් එනව. වැඩිනම මැශින් එක ගාව වෑල් එකකින් වැඩි හුලන් ටික යවල බීප් ගානව. ගොඩක් තැන්වල ඔහොම දැකල තියෙන්නෙ. වෙනස් විදිහෙ ඒවත් ඇති.

    thanks මචන් . platina 100 bike tire ekata gahanna ona hulan gaana kiyak wageda ? niyamitha gahanna ona gaana hoya ganne kohomada ?