Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද තමයි Reputation දෙන විදිහ දැනගත්තේ. :cool: මගේ මුල් ම එක දෙන්නෙ අයියට. :yes: බොහොම ස්තූතියි දුන්නු සිංහල චිත්‍රපටිවලට. ඔයාගෙ සියලු ම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ම පතනවා. :love:

    බොහෝම ස්තුතියි මල්ලි :love::yes: +9
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    1970ක් රිලෝඩ් හෝ i1970 කියලා 101ට sms කරාම
    42ජිබි ඩේටා හම්බෙනවා මාසෙකට
    40ජිබි උදේ 12 සිට හවස 6 වන තෙක්
    2ජිබි හවස 6 සිට රෑ 12 වෙනකම් :rolleyes: :D
    එතකොට අපි කීයක් රිලෝඩ් කරන්න ඕනෙද
    මොකද්ද හච් කෙනෙක්ෂන් එකක්ද මචං
    නොර්මල් ඩොන්ගල් වලින් අවුලක් නැද්ද
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එතකොට අපි කීයක් රිලෝඩ් කරන්න ඕනෙද
    මොකද්ද හච් කෙනෙක්ෂන් එකක්ද මචං
    නොර්මල් ඩොන්ගල් වලින් අවුලක් නැද්ද

    නෝමල් ඩොන්ගල් එකෙන් තමයි යන්නේ බන්..
    එලකිරි යාලූවෝ මට 100 ඉදන් 300 වෙනකම් රිලෝඩ් කාඩ් දැනට දාල තියෙනවා :love::yes:
    ඒවා මාසේ එකතුව 500නම් මම 1470ක් රිලෝඩ් කරගෙන i1970 කියලා 101 ට sms කරාම පැක් එක ඇක්ටිව් වෙනවා :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සුපිරි අන්දරේ බෑවෝ..:cool:
    ඒ මාර සීන් එක කියන්නේ කාම සූත්‍ර ෆිල්ම් එකේ ඔක්කොම කොටස් ටික මම තැන් තැන් වලින් බලලනේ..:rofl:
    දැන් තමයි දන්නේ ඒ ඔක්කොම එකම ෆිල්ම් එකේ කොටස් කියලා.. :rolleyes:දැන්වත් ඔක්කොම ටික එකට බලන්න ඕනේ ඔෆීෂියල් විදිහට..:P

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අද තමයි Reputation දෙන විදිහ දැනගත්තේ. :cool: මගේ මුල් ම එක දෙන්නෙ අයියට. :yes: බොහොම ස්තූතියි දුන්නු සිංහල චිත්‍රපටිවලට. ඔයාගෙ සියලු ම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ම පතනවා. :love:

    ඔයා ඊයේ මටත් රෙප් දුන්නද.?:rolleyes: