man film udin pallen balagena giya, dwnload karapau tika,
sindu nam thama hithagannawath bariwa inne kothanin download karanna patanganda kiyala.![]()

ඩ්රැගන් අයියට හොඳට අමතපං එහෙනම්..

man film udin pallen balagena giya, dwnload karapau tika,
sindu nam thama hithagannawath bariwa inne kothanin download karanna patanganda kiyala.![]()

හින්දි එක නෑ.. ඉංග්රිසි එකක්නම් තියෙනවා ලවර්ස් ගයිඩ් කියලා![]()

අද තමයි Reputation දෙන විදිහ දැනගත්තේ.මගේ මුල් ම එක දෙන්නෙ අයියට.
බොහොම ස්තූතියි දුන්නු සිංහල චිත්රපටිවලට. ඔයාගෙ සියලු ම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ම පතනවා.
![]()

+9එතකොට අපි කීයක් රිලෝඩ් කරන්න ඕනෙද1970ක් රිලෝඩ් හෝ i1970 කියලා 101ට sms කරාම
42ජිබි ඩේටා හම්බෙනවා මාසෙකට
40ජිබි උදේ 12 සිට හවස 6 වන තෙක්
2ජිබි හවස 6 සිට රෑ 12 වෙනකම්![]()
![]()
එතකොට අපි කීයක් රිලෝඩ් කරන්න ඕනෙද
මොකද්ද හච් කෙනෙක්ෂන් එකක්ද මචං
නොර්මල් ඩොන්ගල් වලින් අවුලක් නැද්ද

දැන්වත් ඔක්කොම ටික එකට බලන්න ඕනේ ඔෆීෂියල් විදිහට..
අද තමයි Reputation දෙන විදිහ දැනගත්තේ.මගේ මුල් ම එක දෙන්නෙ අයියට.
බොහොම ස්තූතියි දුන්නු සිංහල චිත්රපටිවලට. ඔයාගෙ සියලු ම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින් ම පතනවා.
![]()