GMOA මාෆියාව

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,567
    14,156
    113
    කොහෙද කියපන් ලියලා දුන්නෙ?? උඹෙ මහරජානම් කොටියාට සල්ලි දීලා උතුරෙ ඡන්දෙ දාන එක නවත්තෙගෙන ජනාධිපතිවරණයක් නම් දින්න මතකයි යන්තමින්.

    සල්ලි දුන්න නන් චන්ද දාන එක නතර කර ගන්නෙ නෑ නේ... මහරජාටම කතිරෙ ගහගන්නවනේ කොටින්ටම කියල....

    හෙ හෙ එහෙනම් හැම ඡන්ද දැමිමෙ මධ්‍යස්ථානයකම කොටි සාමාජිකයින් ඉඳලා බුලත් කොළෙට කතිරෙ ගහපු උන් ඉතුරු කරලා අනෙක් උන්ට වෙඩි තියලා දාලා ඡන්ද කොළෙ ඉරනවා. හරිද එතකොට .නිකන් හිටහන් බන් . එහෙම කරන එක ප්‍රායොගික නැති නිසා තමා ඡන්දෙ දාන්න එපා කියලා ඇඳිරිනීතිය දැම්මෙ. උඹ කියන විදියට කළා නම් මහින්ද නිකන්ම කොටියා වෙනවා. ඒක නිසා තමා සල්ලි දීලා ගෙඩිය පිටින්ම ඡන්දෙ දාන එක වැළැක්වුවෙ.. ඒක කියන්නෙ මහින්දගෙම පක්ෂෙ එකෙක්. යු ඇන් පි එකෙන් නම් නෙමෙ .

    ත්‍රෙඩ් එක ඔෆ් ටොපික් යවන්න එපා යකුනේ :growl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ හිතන්නෙ ඔය හොස්පිටල් පාලනය කරන්නෙ කවුරු කියලද? nurse la? attendants la? doctors la?

    පොඩි ඉස්පිරිතලෙකට ගියොත් එකෙ ස්ටාෆ් එකෙ පඩි හදන්න අනිත් හැම administrative වැඩක්මත් කරන්න ඔනෙ ඩොක්ටොර්ම තමා බන්.. :rolleyes:

    DMO kiyanne..... administration part ekak ne.... eka medicine wala part ekak neme.......
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,567
    14,156
    113
    මෙතන තියෙන ප්‍රස්නෙ ඔක නෙමේ බුරුවො, තමන්ගෙ ලමයට ඉල්ලනෙ හොදම ස්කොලෙ එක තමා දෙමවුපියන්ගෙ හැටි, දොස්තරල ප්‍රස්නෙ කතා කරගන්ඩ අකිලට උන්ගෙ කකුල් දෙක ගාවට එන්ඩ කියුවෙ නැ, උන් අමාතයශයට ආවනෙ.හරි මිනිහෙක් නම් අකිලය කරන්ඩ ඔනෙ දොස්තරල එක්ක කතා කරල ආන්ඩුව පැත්තෙන් කරන්ඩ පුලුවන් මෙහෙමයි කියල සමතයකට පත් කරන එක,අපිට ඉල්ලන ඔක්කොම ස්කොල දෙන්ඩ බැ දෙන්ඩ පුලුවන් මේව කියල කියුවනම් වැඩේ ඉවරයි. ඒකට &න්න අකිලය මොකද කරේ අඩුම ගානෙ ඒ මිනිස්සු හම්බ උනාද නැ ලයිට් වහල දොස්තරල ටික ඇතුලෙ තිබ්බ, පස්සෙ අධිකරන නියොගයක් අරන් එලියට දැම්ම ඔකනෙ කරේ ,බල්ලෙක් වගෙනෙ හැසිරෙන්නෙ, ඔකුන් අධයපන ඇමතිලද?? ප්‍රස්නෙ ඇති කරේ අකිලය , ඔකයි ඇත්තම කතාව තොපි මෙතන නටන්න ඔය කිසිම දෙයක් නොදන්නව වගේ, ඉරාගෙන කඩේ යන්ඩ පුලුවන් ඒත් රෙද්ද නැ.

    අනේ මෝඩ නරියෝ අකිලය අමුතුවෙන් ඇවිත් මොනවා කියන්නද පුළුවන් ජාතික පාසල් දැනටත් දීල තියෙනෙනේ.....එක එකා දෙන ලිස්ට් වලට වැඩ කරන්න අධ්‍යාපන අමාත්‍යංශයක් මොකටද යකෝ?

    දැන් මේකට කෙලින් උත්තරයක් දීපන්.......තෝ කියන්නේ නුවර ඉඳන් පේරාදෙණියට මාරු උන දොස්තරගේ ළමයට නුවර ධරමරාජේ ආණ්ඩුවෙන් දෙන්න ඕනෙද? බදුල්ලට මාරුවෙච්ච දොස්තරට නුවර කිංස්වුඩ් දෙන්න ඕනෙද?

    කෙලින් උත්තරයක් දීපන්​
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්න ඕනේ නං ඩොක්ට කෙනෙක් උනානම් හරි කියලා තමයි කියන්න වෙන්නේ :rofl::rofl::rofl::rofl:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    permit kawurut dunna deyak.. mahindath eka kala....

    na bun Mahinda Wahana Wala Price eka wadi wenna tax gahala Permit Dunna Munta eken une un form una

    Permit Sell karanna ba kiyala Dunna nam hari dan permit wahana thama Wadima :P:P:P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,473
    28,249
    113
    ජොස්තර මාෆියාවේ අසාධාරණ ඉල්ලීමට එරෙහිව ගුරුවරු අවි අමෝරති: ලංකා ගුරු සංගමය පෙරට

    අසාධාරණ ලෙස තම දරුවන් පාසල්වලට ඇතුළත් කරන ලෙස වෛද්‍යවරු කළ ඉල්ලීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඇමතිවරයා සමඟ වූ රහසිගත එකඟතාවය කුමක්දැයි වහා හෙළිකළ යුතුයැයි කියමින් වෛද්‍යවරුන්ට එරෙහිව ගුරුවරු අවි අමෝරා ගෙන ඇත. මේ සම්බන්ධයෙන් ලංකාවේ ප්‍රධානතම ගුරු සංගමය වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් වරයා නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහත පරිදිය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අධි පහසුකම් සහිත අති ජනප්‍රිය පාසල්වලට තම දරුවන් ඇතුළත් කිරීමට බල කරමින් සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් පසු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග කළ සාකච්ඡාවෙන් විසඳුමක් ලැබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින් සොයිසා මහතා මාධ්‍යට ප‍්‍රකාශ කර ඇත. ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රාජිත සේනාරත්න අමාත්‍යවරයා අතර වූ එකඟතාවය වහාම හෙළි කරන ලෙස ලංකා ගුරු සංගමය බලකර සිටී.

    පාසල් පද්ධතියේ ජාතික පාසල් 350 අතරින් අධි පහසුකම් සහිත අති ජනප්‍රිය පාසල් 36 ක් පවතින අතර එම පාසල්වලට පමණක් වෛද්‍යවරු තම දරුවන් ඇතුළත් කිරීමට බල කිරීම තුළ පෙන්නුම් කරන්නේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට එම අවස්ථාව අහිමිකර වරප‍්‍රසාදිත පන්තියක දරුවන් පමණක් එම පාසල්වලට ඇතුළත් කිරීමට උත්සාහ දරණ බවකි. පසුගිය කාලයේ වෛද්‍යවරු මෙන්ම රජයේ සේවයේ වරප‍්‍රසාදිත සේවාවන්වල යෙදී සිටින නිලධාරීන් තම දරුවන් මේ ආකාරයට ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම ඉතාම පිළිකුල් සහගත ක්‍රියාවකි. ස්ථාන මාරු ලබන රජයේ අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට ප‍්‍රායෝගිකව අහිමි මෙම හිමිකම මොවුන් බලහත්කාරයෙන් හිමිකරගෙන තිබීම සමානව සැලකුම් ලැබීමට ඇති හිමිකමට ද බලපෑමකි.

    1 ශ්‍රේණියෙන් පසු අතරමැදි පන්තිවලට මෙලෙස දරුවන් ඇතුළත් කිරීම, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණක් ලබා මෙම අති ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමට හිමිකම් ලැබීමට ඇති අවස්ථාව බරපතල ලෙස උදුරා ගැනීමකි. අධ්‍යාපනය පද්ධතියේ ළමුන් ඇතුළත් කිරීමේ දී අධ්‍යාපන අමාත්‍යාංශයට විධිමත් වැඩපිළිවෙලක් නොතිබීම මෙන්ම පවතින චක‍්‍රලේඛ උල්ලංඝණය කරමින් කටයුතු කිරීමට ඉඩ හැරීම තුළ මන්ත්‍රීවරයෙකු පාසල තුළ ගෙලවැල ලා ගැනීමේ සිද්ධියේ සිට වෛද්‍යවරු අධ්‍යාපන අමාත්‍යාංශයේ බලහත්කාරයෙන් රැඳීම මෙන්ම දෙමාපියන් පාසල් ඉදිරිපිට උපවාස කරන තත්වයක් රටපුරා උද්ගත වී ඇත.

    වෛද්‍යවරුන්ගේ දරුවන්ට මෙලෙස ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ විශේෂ අවස්ථාවක් සැලසුවහොත් වරප‍්‍රසාදිත පන්තියකට පමණක් මෙම පාසල්වල අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවන අතර, රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ට එම පාසල්වල ඉගෙනීමේ අවස්ථාව අහිමි වේ. එයින් සම අධ්‍යාපන අවස්ථාවන් තවදුරටත් අහිමි කිරීමක් සිදු වේ. සැමට සාධාරණ ලෙස ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අයිතිය උල්ලංඝණය වන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මෙම බලහත්කාරී ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ලංකා ගුරු සංගමය එම ඉල්ලීම ඉටු කිරීම වෙනුවෙන් රජයේ බලධාරීන්ගේ ක්‍රියාපිළිවෙත මෙන්ම රාජිත සේනාරත්න ඇමතිවරයා සමග සිදු වූ එකඟතාවය වහා හෙළිදරව් කරන ලෙස බලකර සිටී.

    ජෝසප් ස්ටාලින්

    ප‍්‍රධාන ලේකම් - ලංකා ගුරු සංගමය
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    GMOA eka awushada panatha gemu, rata hadamu, beheth mudalalilagen janathawa bera gamu, hospital diyunu karamu kiyala rata hadanna strike karanawa nam mama witharak nemei mulu lankawata bokken support karai. :D
    Habai kawadawath GMOA eka thaman hadenna strike karanawa arenna rata hadanna stike karanne naha. :rofl:
    Aththtama GMOA eka rata kawath kamak naha thamanta commission eka ena muda lalila ekka api hademu kiyana adahasin inne. hehe

    Nikan boruwata GMOA eka sudda karanna enna epa ban.

    :)
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ඔක්කොම ලොකු ලොකු ඒවා ඉල්ලලා
    6 වෙනියට ඉන්න දොස්තර විතරක් අනුරාධපුර මහා විද්‍යාලෙ ඉල්ලලා :)
    පව් බන්, ඒ මනුස්සයට නම් ඇත්තටම ඕනකමක් ඇති ළමයා එහාට යවා ගන්න
    අන්න ඒ වගේ සාධාර ඉල්ලීම කරන අයට නම් ඒවා ඉෂ්ඨකරන එක රජයේ වගකීමක්
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    GMOA eka awushada panatha gemu, rata hadamu, beheth mudalalilagen janathawa bera gamu, hospital diyunu karamu kiyala rata hadanna strike karanawa nam mama witharak nemei mulu lankawata bokken support karai. :D
    Habai kawadawath GMOA eka thaman hadenna strike karanawa arenna rata hadanna stike karanne naha. :rofl:
    Aththtama GMOA eka rata kawath kamak naha thamanta commission eka ena muda lalila ekka api hademu kiyana adahasin inne. hehe

    Nikan boruwata GMOA eka sudda karanna enna epa ban.

    :yes::yes::yes::cool::cool::cool:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.

    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.
    කවුද හිවලෝ ගෙදර තියල යන්න කිව්වේ? නුවර ඉඳන් පේරාදෙණියට මාරු උනාම පදිංචිය මාරු කරන්න ඕනෙද මිනිහෝ වැඩට යන්න? ඒ කරත් පේරාදෙණියට ආවම නුවර ඉස්කෝලයක් ඕනේ වෙනවද?

    අනික බොරලන්දේ එකාට කිංග්ස්වුඩ් දීල හරියනවද? තාත්තා මාරු උනේ බදුල්ල දිස්ත්‍රික්කයට පුතාට නුවර ඉස්කෝල :lol:
    ලියල දීපු එකම කොපි පේස්ට් නොකර ත්‍රෙඩ් එක කියවල රිප්ලයි කරපන් :lol:

    well-300x225.jpg

    :lol::lol::lol:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මගේ නම් මතය රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන රටේ ජනතාවට සේවය කරනවා වෙනුවට ඔවුන්ගේ සුඛවිහරණය සඳහා පමණක් කෑගහන පිරිසක් තමයි බහුතරයක්ම ඔතන ඉන්නේ, මේ රටේ පාලකයෝ ඔය දොස්තරලට නටන්න දුන්නා වැඩී . . .

    කවදා හරි මම මේ රටේ ජනාධිපති උනොත් (කවදාවත් ඒක වෙන්නේ නැහැ ) මම නම් මේ රටේ අධ්‍යාපන ක්‍රමය ලොකු වෙනසක් කරනවා.

    මෙන්න මේවගේ දේවල් තමයි කරන්න ඕනා . . .

    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න කෙනා, උපාධිය අවසන් කරලා රස්සාවක් කරනකොට ඒ කෙනාට ඉගෙන ගන්න රජය වැය කරපු මුදල ( 1 වසරේ සිට උපාධිය අවසන් කිරීම දක්වා) අනිවාර්යෙන්ම යම්කිසි පොලී අනුපාතයක් සමඟ රජයට ගෙවන්න ඕනා . . . (නැවත ගෙවීමේ කාලය අවුරුදු 5, 10, 15, 20 වගේ දිය යුතුයි ) එම කාලයතුල යම් කෙනෙකුට විදේශ ගතවීමට අවශ්‍ය නම් එම මුදල අනිවාර්යෙන්ම ගෙවා අවසන් කලයුතුයි, එසෙත් නැතිනම් එම මුදලේ වටිනාකමට කිසියම් දෙපලක් රජයට ඇප වශයෙන් තබා විදේශ ගතවී එම මුදල පියවා ඇපය නිදහස් කරගත යුතුයි.

    පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, පෞද්ගලික පන්ති, පෞද්ගලික ආයතන, පෞද්ගලික සේවාවන් පවත්වාගෙන යනවා නම්, එහි ආදායමෙන් 50% රජයට ගෙවිය යුතුයි.

    තම ජීවිත කාලය තුල තම මව් රටට පමණක් සේවය කරන, සෑම උපාධිධාරියෙකුටම ඔහුගේ සේවා කාලය තුල එක් වාහන බලපත්‍රයක් පමණක් ලබා දිය යුතුයි. යම් ලෙසකින් බලපත්‍රය අරගෙන ටික දවසකින් රට යනවා නම් එම බලපත්‍රයේ භාවිතාකල වටිනාකම රජයට ගෙවිය යුතුයි.

    පෞදගලික විශ්වවිද්‍යාල නැති කල යුතුයි, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලැබූ යම්කිසි සිමාවක් දක්වා සුදුසුකම් ඇති (සාමාන්‍ය පෙලවත් හරියට සමත් වීමට නොහැකි වූවන් නෙමෙයි.) අය සඳහා රජයේ විශ්වවිද්‍යාල තුල මුදල් ගෙවා පාඨමාලා හැදෑරීම සඳහා ඉඩ සැලසිය යුතුයි. (එමඟින් ලැබෙන් ආදායමින් නොමිලේ ඉගෙන ගන්න දරුවන්ගේ වියදම් පියවා ගත හැකිය.) ඒ සඳහා ඉහලම සුදුසුකම් ඇති අය සඳහා අඩු මුදලක්ද පහල සුදුසුකම් සඳහා වැඩි මුදලක්ද අය කල යුතුයි.

    තව ගොඩක් දෙවල් තියෙනවා,

    මුලික වශයෙන් ඔන්න ඔය ටික කරා නම් ඔය කව්රුත් ඔච්චර දඟලන්නෙත් නැහැ . . .
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.

    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.

    අනිවා උබලගේ ලොක්කගේ කාලේ ගොඩක් ප්‍රශ්න සානුකම්පිතව විසදුවා අපිට මතකයි, ඔක්කොටම කලින් ඔය ලිසට් එක හරියට බලාලා කමෙන්ට් කරපන් . . .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,266
    1
    13,153
    113
    Gotham City

    umba sahenna wenas welane..:D:shocked::cool:

    iPhone ekai , engineers la gena katha karaddi umbawath penune radala panthiya maintain karanna dagalana ekek kiyala :P

    ඒ උඹලා අපි ගැන හිතන් ඉන්න විදිය. අයි ෆොන් එක නම් ආතල් එකට. ඉංජිනියර් සීන් එකෙන් මට ඔන උනෙ අදාල ක්ෂේස්ත්‍ර වල නියුතු එවුන්ගෙන්ම උත්තරයක් ගන්න .ඒත් එකෙත් උනේ අයි ටි කරන උන් මගෙත් එක්ක මළ වෙච්ච එක සහ ඉංජිනිර්යරින්ග් ෆැකල්ටි වල ඉන්න උන් උන්ගෙ මාකට් එක ඩිෆෙන්ඩ් කරගෙන අනෙක් එවාව වඩා තමන් ලොකු යැයි කියන කොනෙන් උත්තර දීපු එක. නැතුව මට වෙන පෞද්ගලික දෙයක් එකෙ නැහැ. මම ඩොක්ටර්ස් ලාට ඔවුන්ගෙ සෙවයට ගරු කරනවා. ඩොකා ලාගෙ ළමයි රොයල් විසාකා ගියාට කමක් නැහැ හරි ක්‍රමෙට. ඒත් මෙතන උන්ගෙ ආකල්පෙ වැරදි .උන් ත්‍රස්තවාදීන් වගෙ හැසිරෙනවා තමන්ගෙ ඕනෑ එපා කම් වලට. අර එකෙක් කියලා තියෙනවා වගෙ අනාගතෙදි කැම්පස් වලටත් වෙනම කට් ඕෆ් එකක් ඉල්ලයි ඉසෙඩ් එකෙන් ඩොක්ටර්ස් ලාගෙ ළමයි කියලා .
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    ඔක්කොම ලොකු ලොකු ඒවා ඉල්ලලා
    6 වෙනියට ඉන්න දොස්තර විතරක් අනුරාධපුර මහා විද්‍යාලෙ ඉල්ලලා :)
    පව් බන්, ඒ මනුස්සයට නම් ඇත්තටම ඕනකමක් ඇති ළමයා එහාට යවා ගන්න
    අන්න ඒ වගේ සාධාර ඉල්ලීම කරන අයට නම් ඒවා ඉෂ්ඨකරන එක රජයේ වගකීමක්

    Ekath Anuradhapura thiyena hodama iskolayak ban.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    මගේ නම් මතය රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙනගෙන රටේ ජනතාවට සේවය කරනවා වෙනුවට ඔවුන්ගේ සුඛවිහරණය සඳහා පමණක් කෑගහන පිරිසක් තමයි බහුතරයක්ම ඔතන ඉන්නේ, මේ රටේ පාලකයෝ ඔය දොස්තරලට නටන්න දුන්නා වැඩී . . .

    කවදා හරි මම මේ රටේ ජනාධිපති උනොත් (කවදාවත් ඒක වෙන්නේ නැහැ ) මම නම් මේ රටේ අධ්‍යාපන ක්‍රමය ලොකු වෙනසක් කරනවා.

    මෙන්න මේවගේ දේවල් තමයි කරන්න ඕනා . . .

    නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගන්න කෙනා, උපාධිය අවසන් කරලා රස්සාවක් කරනකොට ඒ කෙනාට ඉගෙන ගන්න රජය වැය කරපු මුදල ( 1 වසරේ සිට උපාධිය අවසන් කිරීම දක්වා) අනිවාර්යෙන්ම යම්කිසි පොලී අනුපාතයක් සමඟ රජයට ගෙවන්න ඕනා . . . (නැවත ගෙවීමේ කාලය අවුරුදු 5, 10, 15, 20 වගේ දිය යුතුයි ) එම කාලයතුල යම් කෙනෙකුට විදේශ ගතවීමට අවශ්‍ය නම් එම මුදල අනිවාර්යෙන්ම ගෙවා අවසන් කලයුතුයි, එසෙත් නැතිනම් එම මුදලේ වටිනාකමට කිසියම් දෙපලක් රජයට ඇප වශයෙන් තබා විදේශ ගතවී එම මුදල පියවා ඇපය නිදහස් කරගත යුතුයි.

    පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, පෞද්ගලික පන්ති, පෞද්ගලික ආයතන, පෞද්ගලික සේවාවන් පවත්වාගෙන යනවා නම්, එහි ආදායමෙන් 50% රජයට ගෙවිය යුතුයි.

    තම ජීවිත කාලය තුල තම මව් රටට පමණක් සේවය කරන, සෑම උපාධිධාරියෙකුටම ඔහුගේ සේවා කාලය තුල එක් වාහන බලපත්‍රයක් පමණක් ලබා දිය යුතුයි. යම් ලෙසකින් බලපත්‍රය අරගෙන ටික දවසකින් රට යනවා නම් එම බලපත්‍රයේ භාවිතාකල වටිනාකම රජයට ගෙවිය යුතුයි.

    පෞදගලික විශ්වවිද්‍යාල නැති කල යුතුයි, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් නොලැබූ යම්කිසි සිමාවක් දක්වා සුදුසුකම් ඇති (සාමාන්‍ය පෙලවත් හරියට සමත් වීමට නොහැකි වූවන් නෙමෙයි.) අය සඳහා රජයේ විශ්වවිද්‍යාල තුල මුදල් ගෙවා පාඨමාලා හැදෑරීම සඳහා ඉඩ සැලසිය යුතුයි. (එමඟින් ලැබෙන් ආදායමින් නොමිලේ ඉගෙන ගන්න දරුවන්ගේ වියදම් පියවා ගත හැකිය.) ඒ සඳහා ඉහලම සුදුසුකම් ඇති අය සඳහා අඩු මුදලක්ද පහල සුදුසුකම් සඳහා වැඩි මුදලක්ද අය කල යුතුයි.

    තව ගොඩක් දෙවල් තියෙනවා,

    මුලික වශයෙන් ඔන්න ඔය ටික කරා නම් ඔය කව්රුත් ඔච්චර දඟලන්නෙත් නැහැ . . .

    මචන් එතකොට දුප්පත් ගොවියගෙ ලමයා.... කුඹුර කොටොන එක හොදා... නය ගෙවනවට වැඩිය කියල කියයි....

    උඹේ මොලේම තමා අපේ අද්යපන ඇමති ගොයියටත් තියෙන්නෙ...

    උඹල ඉතිං එක පට්ටියෙ මී හරක්නෙ......:lol::lol::lol:..
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මචන් එතකොට දුප්පත් ගොවියගෙ ලමයා.... කුඹුර කොටොන එක හොදා... නය ගෙවනවට වැඩිය කියල කියයි....

    උඹේ මොලේම තමා අපේ අද්යපන ඇමති ගොයියටත් තියෙන්නෙ...

    උඹල ඉතිං එක පට්ටියෙ මී හරක්නෙ......:lol::lol::lol:..

    දුප්පත් ගොවියා නම් මේ ප්‍රශ්නෙදි සෑහෙන්න market වෙනවා. :lol:
    හරියට විශ්ව විද්‍යාලේ ඉන්න ඔක්කොම ගොවියන්ගේ පුත්තු වගේ. :lol:
    ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය පෙලට උසස් පෙලට අමතර පන්ති යවන්නවත් ඔය ගොවියන්ගේ පුත්තු ටික දුප්පත් ඇති නේද? 70-80 ගණන් වල තර්ක දැන් වැඩක් නැහැ බන්. ඒ කාලේ නම් නම් ඉස්ස්කොලෙන් විතරක් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලේ ගිය මිනිස්සු හිටියා.