ෆිල්ම්ස් ටිකක් කොටාගෙන යමල්ලා

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    ෆිල්ම්ස් ටිකක් කොටාගෙන යමල්ලා

    මට බලන්න සුපිරි ෆිල්ම්ස් ටිකක් කියහල්ලා දුක හිතෙන ඒවා , පාළු ඒවා නම් වඩා හොඳයි (ඉංග්‍රීසි ඒවා විතරයි)
     
    ඇයි බන් දුක හිතෙන ඒවා බලන්නෙ :oo:
    ඕකට නෙවෙයි ෆිල්ම් බලන්න හිතිලා තියෙන්නේ. උගෙ ඇඟට අරක් අරගෙන ඉන්න භූතිට. නැත්තම් ඔහොම වයසෙ උන් ඔය වගේද බං.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20707547 said:
    ඕකට නෙවෙයි ෆිල්ම් බලන්න හිතිලා තියෙන්නේ. උගෙ ඇඟට අරක් අරගෙන ඉන්න භූතිට.
    මහා කාලකන්නි මුසල ගෑනියෙක් වෙන්න ඕනේ, නැත්තන් දුක හිතෙන පාලු ඒවා බලන්න ඕනේ කියයිද :sorry:
     
    මහා කාලකන්නි මුසල ගෑනියෙක් වෙන්න ඕනේ, නැත්තන් දුක හිතෙන පාලු ඒවා බලන්න ඕනේ කියයිද :sorry:
    මුට ඒකිව උගෙ ඇඟෙන් අයින් කරගන්න උවමනාවකුත් නෑනේ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    LazyLizard:20707535 said:
    ඇයි බන් දුක හිතෙන ඒවා බලන්නෙ :oo:

    මම බලන්නේ ඒ ටයිප් ඒවා බන් , පාළු හිතෙන ඒවා, තව මම කැමතියි අඳුරට , සීතලට , මම ඉර එළියට ආස නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    maheshsenadheera:20708669 said:
    මම බලන්නේ ඒ ටයිප් ඒවා බන් , පාළු හිතෙන ඒවා, තව මම කැමතියි අඳුරට , සීතලට , මම ඉර එළියට ආස නෑ
    මෙහ් කුමන හුයන්නක්ද?:eek:

    දන්නෑ බන් මටවත් තේරෙන්නෙ නෑ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    maheshsenadheera:20708681 said:
    දන්නෑ බන් මටවත් තේරෙන්නෙ නෑ
    :sorry::sorry:

    ජෝක් කියලා හිතන්න එපා මම කොච්චර හීතලක වුණත් රෙද්දක්වත් පෙරවන්න්නෙ නෑ,, තව දවල්ට පට්ට කැම්මැලියී ඒත් රෑ වෙන්න වෙන්න වෙන්න මාර ගට් එකක් එනවා
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඉදිරියේ රාළ;20707555 said:
    මුට ඒකිව උගෙ ඇඟෙන් අයින් කරගන්න උවමනාවකුත් නෑනේ.

    a ban api set wela documentry ekak karamu ban muge inna devilwa ain karala damu. .moko kiyanne :rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    ijay:20708713 said:
    ඉදිරියේ රාළ;20707555 said:
    මුට ඒකිව උගෙ ඇඟෙන් අයින් කරගන්න උවමනාවකුත් නෑනේ.

    a ban api set wela documentry ekak karamu ban muge inna devilwa ain karala damu. .moko kiyanne :rolleyes:

    ;(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ජෝක් කියලා හිතන්න එපා මම කොච්චර හීතලක වුණත් රෙද්දක්වත් පෙරවන්න්නෙ නෑ,, තව දවල්ට පට්ට කැම්මැලියී ඒත් රෑ වෙන්න වෙන්න වෙන්න මාර ගට් එකක් එනවා
    උඹ වැම්පයර් කෙනෙක්වත්ද :eek:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    LazyLizard:20708752 said:
    ජෝක් කියලා හිතන්න එපා මම කොච්චර හීතලක වුණත් රෙද්දක්වත් පෙරවන්න්නෙ නෑ,, තව දවල්ට පට්ට කැම්මැලියී ඒත් රෑ වෙන්න වෙන්න වෙන්න මාර ගට් එකක් එනවා
    උඹ වැම්පයර් කෙනෙක්වත්ද :eek:

    හෑ ලේ බොන්න නම් ආස නෑ , හැබැයි ඔය ටික පොඩිකාලෙ ඉදලම තියෙනවා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    me too love depressing movies. but im the straightest guy in this world :lol:

    watch,

    shawshank redemption,
    stay (2005)
    the machinist (2004)
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,813
    1
    9,698
    113
    colombo
    KasunKDP:20708773 said:
    me too love depressing movies. but im the straightest guy in this world :lol:

    watch,

    shawshank redemption,
    stay (2005)
    the machinist (2004)

    තෑන්ක්ස් මචන් උඹ හැමදාම දෙන ෆිල්ම්ස් පට්ට අර melancholia එහෙම සුපිරි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෑන්ක්ස් මචන් උඹ හැමදාම දෙන ෆිල්ම්ස් පට්ට අර melancholia එහෙම සුපිරි

    if u like dark,gloomy movies 'the machinist'(2005) is a must watch. :cool: