YAMAHA FZ Problems ??????

D-ICE

Active member
  • Jul 16, 2008
    720
    233
    43
    YAMAHA FZ Problem ??????

    FZ එක ස්ටාර්ට් කරල Idle තියෙනකොට බස් වල වැකුම් පිටවෙනව වගේ සද්දයක් එන්නෙ මොකෝ මචන්ල?:shocked::shocked:
    Air Filter එකෙනුත් එක්ක වගේ සද්දෙ එන්නෙ..

    තව එන්ජින් එක Slow තිබ්බට RPM එක අඩු වැඩි වෙවී තමා දුවන්නෙ..
    බයික් එකේ යනකොටත් accelerate අඩු කරපු ගමන් නවතින්න බලනව.එන්ජින් එක ගොඩාක් Slow තියලත් නෑ.
    accelerate කලාමත් එක පාරටම එන්ජින් එක slow වෙන්නෙ නෑ.ටිකක් වෙලා රේස් වෙලා තියෙනව..
    මේක accelerator cable 02 තියෙන Model එක..
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,603
    776
    113
    Hamilton, NZ
    ara sadde enne silencer eka yata thiyna box eka wage kallen mach, eka podi hilk thiyna wathura ehma athulata giyahama eliayata yanna anna eken e sadde enne.

    rpm adu wadi wena sin ekata accelerator cables oil karala balahan.
     
    • Like
    Reactions: D-ICE

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    ȜMA X;20719061 said:
    ara sadde enne silencer eka yata thiyna box eka wage kallen mach, eka podi hilk thiyna wathura ehma athulata giyahama eliayata yanna anna eken e sadde enne.

    rpm adu wadi wena sin ekata accelerator cables oil karala balahan.

    ahh ehemada machan..ela ela.mama eeye service kala.eka wenna athi.
    return cale ekanam aluthen damma.anikath danna wei ehenam..mama balannam.

    thanks machan..
    rep++