Igena gena iwarai bn. Jobak karanawa.
Anithwa ithin hari.![]()
the point is I know you.


john ceeeenaaaaaaaaaaaaaaaa
ta tanak naaaa ta tanak naaaa ta nanak naa ta tanak naaaa


Igena gena iwarai bn. Jobak karanawa.
Anithwa ithin hari.![]()




the point is I know you.
john ceeeenaaaaaaaaaaaaaaaa
ta tanak naaaa ta tanak naaaa ta nanak naa ta tanak naaaa
![]()


එළකිරි එකත් ජීවිතය වගේ තමයි. විවිධ සංදිස්ථානවලිදි විවිධ අය මුණගැහෙනව. ඒ අයගෙන් සමහරු දීර්ගකාලයක් අපත් සමඟ ඉන්නව. තව සමහරු ඉක්මනට ම ඇස් මානයෙන් ඉවත් වෙනව. කාලයක් යද්දි තව සමහරු නැවත මුණගැහෙනව. තව සමහරු අපට නොදැන අප දිහා බලන් ඉන්නව. කාලයෙන් කාලයට අලුත් මුහුණු දකිනව.
ඒ කොහොම වුණත් එළකිරි එක පෝෂණය කරන්නට දායක වුණ සෑහෙන විශාල පිරිසක් අදත් මතකයේ රැඳෙනව. විවිධ ආකරවලින් එළකිරි හා එහි සාමාජිකයන්ගෙ විනෝදස්වාදය, දැනුම, හැකියාව වර්ධනය කරන්නට සෑහෙන පිරිසක් දායක වෙලා තියෙනව. ඒ විතරක් නෙමෙයි බොහොමයක් අයට සහෝදර සහෝදරියන්ට සමාන පිරිසක් එළකිරි නිසා ලැබී තිබෙනව. සමහර අයටනම් එළකිරි නිසා ම තමන්ගෙ ආදරවන්තය, ආදරවන්තිය, සැමියා, බිරිඳ මුණගැසුණු අවස්ථා පවා තියෙනව.
එළකිරි නාමයන් වශයෙන් කියන්න ගියොත් ඉතා විශාල පිරිසක් නම් කරන්න වෙයි. එම නිසා මම එළකිරියේ සිටිය දා පටන් අද වෙනතුරු මට මුණගැසුන සියුලුදෙනා ම ආදරයෙන් මතක් කරනව.
එළකිරි සමඟ සිටි සාමාජිකයන් අද කොතැන සිටියත් ඒ අයගෙ මතකයේ එළකිරි කියන වෙබ් අඩවිය ඇති.
ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH(තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run කරපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල)
ඔකේ මද්යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා.
2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවාඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම
දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට
අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්
නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.
එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.![]()



මමනම් මේ ලඟදි ඉදන් ආපහු එනව
ඉස්සර හිටපු top poster තමයිi neon_white
ya ya. Blackroses nam set vune mekenma thamai, help ekak illala. mata phone number eka ewala thibba call karanna kiyala. dan pora godak diyunui. Maldives kellekwa marry kale. elakiri eka gena kalakirila giye. web developer kenek. PHP pappek. photography walata aasai. evva gena thread ekakuth damma.Okkoma aya kiyanna ehema oluwata enne na ban type karaddi. Godak unwa personally danna hinda unge alias amathakai danMathaka aththa namin. Oke kiyaganna bari una aya oni tharan. Chat threads tika thibbanan man okkoma nam tika daanawa
Oke kiyanna amathaka unu Dilrasan, R_L wage ayawa ehema personally set wela thiyenawa. Thawa Thm14, Emimaxy, geethq, Octa Helix, R-Girl ... ammo mehema kiwwoth iwarayak wenne na
![]()

ya ya. Blackroses nam set vune mekenma thamai, help ekak illala. mata phone number eka ewala thibba call karanna kiyala. dan pora godak diyunui. Maldives kellekwa marry kale. elakiri eka gena kalakirila giye. web developer kenek. PHP pappek. photography walata aasai. evva gena thread ekakuth damma.
Anith ekkana mama danne Hasarandi. wena kellek ekka maraa gena elakiri eken giye. eyath marry karala. graphic designing and photography thamai karanne. DSLR ekak aran hema thenama duwa duwa photo daanava mama dekala thiyenava FB eke![]()
ya ya. enne nam ne. GT ayya ekkath podi case ekak giyaa kivva. bt mata scene eka kivve ne. monaa vunath niyama buwek. harima hitha hoda dial ekak.uu mage yaluwek.... uu patta busy dan wadath ekka
ek eken ayin wela godak kal... aay enne na ban uu nam








උඹ මෙකේ ලියල තිබ්බ දෙයක් ගැන.....
උඹ මෙකේ ලියල තිබ්බ දෙයක් ගැන.....
අර රේඩයෝ එකේ සීනියර් මෙම්බර්ලා ගැන කියල තිබ්බා. ප්‍රසිද්ධියේ බැරි නම් පෞද්ගලිකව හෝ ඒ ගැන යම් පැහැදිළි කිරීමක් බලාපොරොත්තු වෙමි.

මමත් ඉන්නවා ඉතින් 2007 ඉදන් ... ගහ මරාගන්න තැන් වලත් හිටියා ..... හුගක් එවුන් තරහ උනා ඇත්ත කතා කරන්න ගිහිං........
හුගක් එවුන් මාව දන්නේ ඉතින් වෙන දේවල් වලට නේ
කලිසම් අදින චිත්ත එක්ක වැඩ කරන්න බැරි වග දෙවෙනි පාරට ඉගෙන ගත්තේ එළකිරි එකෙන් ....
එකත් එක හේතුවක් උනා රේඩියෝ කරන එකෙන් අයින් වෙන්න ... ආස උනත් කරන්න දෙයක් නැ
අපේ එවුන් ගෑනුන්ට අහවල් දේ පරිත්‍යාග කරන්න ගිහිං නිකං බිම අනාගත්තා ... අන්තිමේට ලැබුන දේකුත් නැමේකට අපේ හිටපු ගෑණු සාමාජිකයින් වගකියන්න ඕනේ අනාතයන්ව ෆෝරම් කරපු එකට
සමස්තයක් ලෙස කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පුද්ගලිකව අරගෙන හුගක් හොද සාමාජිකයින් අපට නැති උනා... උන්ට තේරෙන්නේ නැ pUblic Forum එකක් කියන්නේ මොකද්ද කියලා
මේකේ ඉන්න සහ හිටපු සමහර තමන් පොර න්‍යාය භාවිතා කරන පරණ සීනියර් මෙම්බර්ස්ලා කියන අයත් සමහර ප්‍රශ්න වලට වග කියන්න ඕනේ ... අනිත් එවුන් තමා ගෑණු හිගන රිළව් සෙට් එක ........
මම නම් හැම එකත් එක්කම හොදින් ඉන්නවා ... අදටත් එහෙමයි ... වුන ප්‍රශ්න ඔලුවේ තියාගත්තා නම් මමත් එළකිරි ඉතිහාසෙට එක්වුන එකෙක් වෙනවා අනිවා .... අනිත් එවුන් වරද්ද හදාගන්නේ නැතුව මම කියපුවා පර්සනල් තියාගෙන හිටියට මට කරන්න දෙයක් නැ .
පෙරේරා මහත්මයා මේ පටන් ගත්ත නුල හුගක් වැදගත් එකක් ... මේක නිසා අලුත් ID හදාගෙන ආපු හුගක් එවුන් පරණ එකෙන් කොමෙන්ට් දාලා තියෙනවා දැක්කා මම



ඔය පරණයි කියන සුදු ඇදුම් පොරවාගෙන ලොකු ටෝක්ස් දෙන අයව හම්බවෙලාම බලන්න ඕනේ කොයි වගේ සත්තුද කියලා දැනගන්න ... අත්දැකීමෙන් කියන්නේ ..........
වැඩක් නැ රෙවෙනවා ඉතින් පැටිකරේ දැනගත්තම
දාලා ගිය එවුන් දාලා ගියා .. එලකිරිය වැහුනද ? නැනේ ... ඔන්න ඕක තේරුම් ගන්න බැරි හරක් ටිකක් ඉන්නවනේ අම්මපා
සමහර අය තමන්ගේ පෞද්ගලික ජීවිතය බිසී වීම නිසා එළකිරි එන්න වෙලාවක් නැ ... උන් අදටත් කොමෙන්ට් දැම්මේ නැති උනාට ලොග් වෙලා බලලා යනවා![]()
මටත් කාලයක් කෙල වීම නිසා එන්න බැරි උනා .. තාමත් එසේමයි .. දැනුත් සෙල්ලම් දාන්න බැ .... එත් ඇවිත් ත්‍රෙඩ් එකක් බම්ප් කරලා හරි සප් එකක් දෙනවා අනිවා