ඕන අයිය කෙනෙක් සන්වේදී වෙන තැන් තියෙනව බ්‍රෝ ! ගහ ගන්න වගේ ආවෙ. අන්තිමේට බක් බක් ගාල ගොත ගැහුන. පස්සෙ ටක් ගාල එහෙනන් එන්නන් කියල මාරු උනා. ඔන්න ඕකයි උනේජන්තු අයියා;20722757 said:
මට හිතුනා වචන ගිලිනකොටම මෙව්වා වෙලා කියලා.![]()
ඕන අයිය කෙනෙක් සන්වේදී වෙන තැන් තියෙනව බ්‍රෝ ! ගහ ගන්න වගේ ආවෙ. අන්තිමේට බක් බක් ගාල ගොත ගැහුන. පස්සෙ ටක් ගාල එහෙනන් එන්නන් කියල මාරු උනා. ඔන්න ඕකයි උනේජන්තු අයියා;20722757 said:
මට හිතුනා වචන ගිලිනකොටම මෙව්වා වෙලා කියලා.![]()
ඔව් ප්ලග් දෙකේ බයික්.වෑල් කියන්නෙ මචන් මම දන්න විදිහට එන්ජ්මට පෙට්ටල් ගෙනියන ඒවට ඒව සවුත්තු වෙනව එක ප්ලග් එකෙන් දුවද්දි, එක නිසා පුලුවන් ඉක්මනට හදා ගන්ඩ ඔනෙ නැත්තන් එන්ජිමේ හෙඩ් එක ගලවන්ඩ වෙනව.
ඔව් මචන් දෙකක් එනව, පොඩ්ඩක් ටැකිය ගලොල බලපන් පල්ග් දෙකට එන වයර් එන්නෙ එවගෙ ඉදන්.

මං දැනන් හිටියෙ නෑ බන් ඒ සීන් එක...![]()
උබ කිව්ව විහිහට තමා ජේඩ් අනන් මනන් වලනම් එන්නෙ. ජේඩ් එකේ එක කොයිල් එකකිය් සිලින්ඩර් #1 යි #4 ෆයර් කරනව අනිකෙන් සිලින්ඩර් #2 යි #3 යි ෆයර් කරනව.
![]()
ඔව් ඔව් ජපන් 4 cylinders වල තියෙන හැටි මම දන්නව බන්. මම හිතුවෙ DTSI ඩිස්කවර් වල එහෙම එකම කොයිල් එක වෙන්නැති කියලා.

NS එක එහෙම ට්‍රිපල් ස්පාර්ක් හින්ද කොයිල් තුනක් එනවද දන්නෑ 
ඒවගෙ කොහොමද දන්නෑNS එක එහෙම ට්‍රිපල් ස්පාර්ක් හින්ද කොයිල් තුනක් එනවද දන්නෑ
![]()
පර්ෆෝමන්ස් වලට ඒකෙන් ලොකු බලපෑමක් නැති නිසා අතෑරල දැම්මාලු 
ඇත්ත බොරු නොදනිමි 


උබ කිව්ව විහිහට තමා ජේඩ් අනන් මනන් වලනම් එන්නෙ. ජේඩ් එකේ එක කොයිල් එකකිය් සිලින්ඩර් #1 යි #4 ෆයර් කරනව අනිකෙන් සිලින්ඩර් #2 යි #3 යි ෆයර් කරනව.
![]()








ප්ල්ග් කැප් එකේ හරි කොයිල් එකේ ඉන්දල එන HT ලයින් එකේ හරි මොකක් හරිද කියල මුලින්ම කන්ෆර්ම් කරගත්තනම් හරි මචන්. මගෙත් ඔහොම වෙලා ප්ල්ග් කැප් එකේ අවුල තිබ්බෙ ප්ල්ග් එකේ නෙමේඒක රීප්ලේස් කරාඅම හරි ගියා. වැල මල්ලි තමා හෙල්ප් එක දුන්නෙ
![]()
බල්ග් වයර් සම්බන්ධ වෙලා තියෙන්නෙ ( ඒකනට කියන නම මතක නෑ) ටැකිය ගලොල බලපන් ෆල්ග් එකට එන වයර් උඩින් හයි වෙලා තියෙන්නෙ පොඩි කොලියිල් එකකට. පල්සර් වල නම් සුදුපාට පාස්ටික් වලින් කවර් කරපු එකක් එන්නෙ, අන්න ඒක ගිහින් ඇති අරන් දාපන් එතකොට හරි.එක ප්ලග් එකකින් දුවන්ඩ හොද නැ වැල් යනව කියනව.

මචං ඔයා ඔය RPM meter එක හයි කලේ කොහොමද? මටත් එකක් සෙට් කර ගන්න අසයි![]()
ප්ලග් 2 ට කොයිල් දෙකක් එනවා බන්උබ කියන්නෙ බජාජ් ප්ලග් දෙකේ බයික් ගැනද? වෑල්ව් යනව කිව්වෙ?
ඒවල ප්ලග් දෙකට කොයිල් දෙකක් එනවද බං![]()
එහෙම දෙයක් නම් නිතරම වෙන්න ඕනේ නේද මචන්.මේක 5-10 km ළඟ දිව්වට එහෙම වෙලාම නෑ.10 km විතර ට්‍රැෆික් එකේම කොට කොට ගොඩක් වෙලා ගියොත් නම් එහෙම වෙනවා.
මම ඒකත් බැලුවා මචන්.වයර් එහෙම ලූස් වෙලා නම් නෑ.
ඒ දෙකම හොඳට වැඩකරනවා.කලින් කිව්වා වගේ 10 km විතර ලොකු ට්‍රැෆික් එකක වගේ හෙමින් ගියොත් තමා එහෙම එකක් වැඩ කරන්නේ නැතිව යන සිද්දිය වෙන්නේ.
මගෙත් වෑල් ගිහිල්ලද දන්නේ නෑ බන් කික් කලාට කිසි ප්‍රෙෂර් එකක් නෑ නිකම්ම බහිනවා.
ඉඳලා හිටලා යන ගමන්ම බයික් එක නවතිනවා.ඒ වෙලාවට සෙල්ෆ් ස්ටාට් ගැහුවත් කික් කලත් ස්ටාට් වෙන්න හදන සද්දයක්වත් ඇහෙන්නේ නෑ.විනාඩි 10 විතර ට්‍රයි කලාම තමා එක පාර ස්ටාට් වෙන්නේ.මේකනම් එක සේරයක් 2 km වගේ දුරක් යද්දීම උනා.
ඒ කියන්නේ ප්ලග් කොයිල් 2ම වැඩ කරන්නේ නැතිව යන සිද්දියක් වගේ.(පෙට්‍රල් බ්ලොක් එකක් නම් කොහෙත්ම නැත)
machan 2008-9 wage CT100 ekak ganna puluwan weida 60 ta witara? ikman eke tiyena okkoma 2004-6 ewane. 60 ta tiyenne![]()

ikman eke gini ganan bn math pulsar ekak hoyanawa 1kata withara..kiyapallako kollaneee![]()






මට අඩුම අඩුම අඩුම අඩුවට හෙල්මට් දෙහෙකුයි ජැකට් දෙහෙකුයි ගන්න කඩයක් කියාපල්ලකෝ..

kiyapallako kollaneee![]()

)balagena muta oya coil pennann ba..galona ekamai wade![]()




එහෙම දෙයක් නම් නිතරම වෙන්න ඕනේ නේද මචන්.මේක 5-10 km ළඟ දිව්වට එහෙම වෙලාම නෑ.10 km විතර ට්‍රැෆික් එකේම කොට කොට ගොඩක් වෙලා ගියොත් නම් එහෙම වෙනවා.

බූත මොඩ්ල් එක හින්ද වෙන්න ඇති 
මොකක්ද දන්නෑ එහෙනම් සීන් එක මචන්. මගෙනම් වෙලාවකට ෆයර් වෙනව වෙලාවකට නෑ. අන්තිමේට ප්ල්ග් කැප් එක අයින් කරා විතරයි වැඩේ ගොඩ 
RPM මීටරේ ගත්තා එකේ සිග්නල් වයර් එකට ප්ලග් වලට කරන්ට් එක යන ලයින් එක දුන්නා.අනිත් ඒවා තියෙන්නේ යතුරෙන් ඔන් කලාම කරන්ට් එක යන විදිහට + වයර් එකක් හොයලා + එකකට දෙන්න. - වයර් 2 චැසියට සෙට් කරන්න.ලයිට් වල + වයර් එක පාකින් බල්බ් වලට යන + එකකට දෙන්න
