ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;20722757 said:

    මට හිතුනා වචන ගිලිනකොටම මෙව්වා වෙලා කියලා.:lol:
    ඕන අයිය කෙනෙක් සන්වේදී වෙන තැන් තියෙනව බ්‍රෝ ! ගහ ගන්න වගේ ආවෙ. අන්තිමේට බක් බක් ගාල ගොත ගැහුන. පස්සෙ ටක් ගාල එහෙනන් එන්නන් කියල මාරු උනා. ඔන්න ඕකයි උනේ

    clipart-yaoming-meme-256x256-a94e.png
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් ප්ලග් දෙකේ බයික්.වෑල් කියන්නෙ මචන් මම දන්න විදිහට එන්ජ්මට පෙට්ටල් ගෙනියන ඒවට ඒව සවුත්තු වෙනව එක ප්ලග් එකෙන් දුවද්දි, එක නිසා පුලුවන් ඉක්මනට හදා ගන්ඩ ඔනෙ නැත්තන් එන්ජිමේ හෙඩ් එක ගලවන්ඩ වෙනව.

    ඔව් මචන් දෙකක් එනව, පොඩ්ඩක් ටැකිය ගලොල බලපන් පල්ග් දෙකට එන වයර් එන්නෙ එවගෙ ඉදන්.

    මං දැනන් හිටියෙ නෑ බන් ඒ සීන් එක... :eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මං දැනන් හිටියෙ නෑ බන් ඒ සීන් එක... :eek:

    උබ කිව්ව විහිහට තමා ජේඩ් අනන් මනන් වලනම් එන්නෙ. ජේඩ් එකේ එක කොයිල් එකකිය් සිලින්ඩර් #1 යි #4 ෆයර් කරනව අනිකෙන් සිලින්ඩර් #2 යි #3 යි ෆයර් කරනව.

    438515335.2.jpg
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ කිව්ව විහිහට තමා ජේඩ් අනන් මනන් වලනම් එන්නෙ. ජේඩ් එකේ එක කොයිල් එකකිය් සිලින්ඩර් #1 යි #4 ෆයර් කරනව අනිකෙන් සිලින්ඩර් #2 යි #3 යි ෆයර් කරනව.

    438515335.2.jpg

    ඔව් ඔව් ජපන් 4 cylinders වල තියෙන හැටි මම දන්නව බන්. මම හිතුවෙ DTSI ඩිස්කවර් වල එහෙම එකම කොයිල් එක වෙන්නැති කියලා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඔව් ජපන් 4 cylinders වල තියෙන හැටි මම දන්නව බන්. මම හිතුවෙ DTSI ඩිස්කවර් වල එහෙම එකම කොයිල් එක වෙන්නැති කියලා.

    ඒවගෙ කොහොමද දන්නෑ :eek::eek: NS එක එහෙම ට්‍රිපල් ස්පාර්ක් හින්ද කොයිල් තුනක් එනවද දන්නෑ :shocked::shocked:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒවගෙ කොහොමද දන්නෑ :eek::eek: NS එක එහෙම ට්‍රිපල් ස්පාර්ක් හින්ද කොයිල් තුනක් එනවද දන්නෑ :shocked::shocked:

    3k එනව ඇති බන්.

    මම දන්න බයික් කාපර් අයියණ්ඩියෙක් කිව්වා ජපානෙ හොණ්ඩා එකෙන් ඩුවල් ස්පාක් ටෙක්නොලොජිය 1980 දශකයෙදිලු පරීක්ෂා කරල තියෙන්නේ :eek: පර්ෆෝමන්ස් වලට ඒකෙන් ලොකු බලපෑමක් නැති නිසා අතෑරල දැම්මාලු :eek::eek: ඇත්ත බොරු නොදනිමි :eek::eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    උබ කිව්ව විහිහට තමා ජේඩ් අනන් මනන් වලනම් එන්නෙ. ජේඩ් එකේ එක කොයිල් එකකිය් සිලින්ඩර් #1 යි #4 ෆයර් කරනව අනිකෙන් සිලින්ඩර් #2 යි #3 යි ෆයර් කරනව.

    438515335.2.jpg

    balagena muta oya coil pennann ba..galona ekamai wade:lol::lol::lol::lol::P:P:P:P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    ප්ල්ග් කැප් එකේ හරි කොයිල් එකේ ඉන්දල එන HT ලයින් එකේ හරි මොකක් හරිද කියල මුලින්ම කන්ෆර්ම් කරගත්තනම් හරි මචන්. මගෙත් ඔහොම වෙලා ප්ල්ග් කැප් එකේ අවුල තිබ්බෙ ප්ල්ග් එකේ නෙමේ :) ඒක රීප්ලේස් කරාඅම හරි ගියා. වැල මල්ලි තමා හෙල්ප් එක දුන්නෙ :yes::yes::love::love:

    එහෙම දෙයක් නම් නිතරම වෙන්න ඕනේ නේද මචන්.මේක 5-10 km ළඟ දිව්වට එහෙම වෙලාම නෑ.10 km විතර ට්‍රැෆික් එකේම කොට කොට ගොඩක් වෙලා ගියොත් නම් එහෙම වෙනවා.

    බල්ග් වයර් සම්බන්ධ වෙලා තියෙන්නෙ ( ඒකනට කියන නම මතක නෑ) ටැකිය ගලොල බලපන් ෆල්ග් එකට එන වයර් උඩින් හයි වෙලා තියෙන්නෙ පොඩි කොලියිල් එකකට. පල්සර් වල නම් සුදුපාට පාස්ටික් වලින් කවර් කරපු එකක් එන්නෙ, අන්න ඒක ගිහින් ඇති අරන් දාපන් එතකොට හරි.එක ප්ලග් එකකින් දුවන්ඩ හොද නැ වැල් යනව කියනව.

    මම ඒකත් බැලුවා මචන්.වයර් එහෙම ලූස් වෙලා නම් නෑ.
    ඒ දෙකම හොඳට වැඩකරනවා.කලින් කිව්වා වගේ 10 km විතර ලොකු ට්‍රැෆික් එකක වගේ හෙමින් ගියොත් තමා එහෙම එකක් වැඩ කරන්නේ නැතිව යන සිද්දිය වෙන්නේ.:confused:
    මගෙත් වෑල් ගිහිල්ලද දන්නේ නෑ බන් කික් කලාට කිසි ප්‍රෙෂර් එකක් නෑ නිකම්ම බහිනවා.

    ඉඳලා හිටලා යන ගමන්ම බයික් එක නවතිනවා.ඒ වෙලාවට සෙල්ෆ් ස්ටාට් ගැහුවත් කික් කලත් ස්ටාට් වෙන්න හදන සද්දයක්වත් ඇහෙන්නේ නෑ.විනාඩි 10 විතර ට්‍රයි කලාම තමා එක පාර ස්ටාට් වෙන්නේ.මේකනම් එක සේරයක් 2 km වගේ දුරක් යද්දීම උනා.
    ඒ කියන්නේ ප්ලග් කොයිල් 2ම වැඩ කරන්නේ නැතිව යන සිද්දියක් වගේ.(පෙට්‍රල් බ්ලොක් එකක් නම් කොහෙත්ම නැත)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මචං ඔයා ඔය RPM meter එක හයි කලේ කොහොමද? මටත් එකක් සෙට් කර ගන්න අසයි :)

    RPM මීටරේ ගත්තා එකේ සිග්නල් වයර් එකට ප්ලග් වලට කරන්ට් එක යන ලයින් එක දුන්නා.අනිත් ඒවා තියෙන්නේ යතුරෙන් ඔන් කලාම කරන්ට් එක යන විදිහට + වයර් එකක් හොයලා + එකකට දෙන්න. - වයර් 2 චැසියට සෙට් කරන්න.ලයිට් වල + වයර් එක පාකින් බල්බ් වලට යන + එකකට දෙන්න
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උබ කියන්නෙ බජාජ් ප්ලග් දෙකේ බයික් ගැනද? වෑල්ව් යනව කිව්වෙ?

    ඒවල ප්ලග් දෙකට කොයිල් දෙකක් එනවද බං :shocked:
    ප්ලග් 2 ට කොයිල් දෙකක් එනවා බන්
    මෙන්න මේ වගේ ඩිස්ටි ඩිඩින් 2ක් එනවා දෙපැත්තෙන් චැසියට සෙට් කරලා.

    bajaj-two-wheeler-ignition-coils-500x500.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එහෙම දෙයක් නම් නිතරම වෙන්න ඕනේ නේද මචන්.මේක 5-10 km ළඟ දිව්වට එහෙම වෙලාම නෑ.10 km විතර ට්‍රැෆික් එකේම කොට කොට ගොඩක් වෙලා ගියොත් නම් එහෙම වෙනවා.

    මම ඒකත් බැලුවා මචන්.වයර් එහෙම ලූස් වෙලා නම් නෑ.
    ඒ දෙකම හොඳට වැඩකරනවා.කලින් කිව්වා වගේ 10 km විතර ලොකු ට්‍රැෆික් එකක වගේ හෙමින් ගියොත් තමා එහෙම එකක් වැඩ කරන්නේ නැතිව යන සිද්දිය වෙන්නේ.:confused:
    මගෙත් වෑල් ගිහිල්ලද දන්නේ නෑ බන් කික් කලාට කිසි ප්‍රෙෂර් එකක් නෑ නිකම්ම බහිනවා.

    ඉඳලා හිටලා යන ගමන්ම බයික් එක නවතිනවා.ඒ වෙලාවට සෙල්ෆ් ස්ටාට් ගැහුවත් කික් කලත් ස්ටාට් වෙන්න හදන සද්දයක්වත් ඇහෙන්නේ නෑ.විනාඩි 10 විතර ට්‍රයි කලාම තමා එක පාර ස්ටාට් වෙන්නේ.මේකනම් එක සේරයක් 2 km වගේ දුරක් යද්දීම උනා.
    ඒ කියන්නේ ප්ලග් කොයිල් 2ම වැඩ කරන්නේ නැතිව යන සිද්දියක් වගේ.(පෙට්‍රල් බ්ලොක් එකක් නම් කොහෙත්ම නැත)

    චමිතගෙ CDI එක ආතල් දෙනවා මට පේන්නෙ. ඒක තමා එහෙනම් අර ඉස්සරත් rpm එක 0ට බැස්සෙ. කොයිල් එකට සල්පයි එක එන්නෙම නැතුව යනව වගේ. මොකද කොයිල් එකේ මුලටනෙ දැන් හයිවෙලා තියෙන්නෙ. එකක් වැඩකරලා අනික නවතිනව කියන්නෙ චමිතෝ එක්කො CDI එක නැත්නම් CDI එකේ ඉඳලා දකුණුපැත්තෙ කොයිල් එකට එන වයර් එක.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    balagena muta oya coil pennann ba..galona ekamai wade:lol::lol::lol::lol::P:P:P:P
    :dull::dull::oo::oo:

    එහෙම දෙයක් නම් නිතරම වෙන්න ඕනේ නේද මචන්.මේක 5-10 km ළඟ දිව්වට එහෙම වෙලාම නෑ.10 km විතර ට්‍රැෆික් එකේම කොට කොට ගොඩක් වෙලා ගියොත් නම් එහෙම වෙනවා.
    :shocked::shocked:බූත මොඩ්ල් එක හින්ද වෙන්න ඇති :shocked::shocked: මොකක්ද දන්නෑ එහෙනම් සීන් එක මචන්. මගෙනම් වෙලාවකට ෆයර් වෙනව වෙලාවකට නෑ. අන්තිමේට ප්ල්ග් කැප් එක අයින් කරා විතරයි වැඩේ ගොඩ :):)
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    sinhalu ada jadiye carb eka.tune.kala agrmrs ta.kiyala..dan 33kmpl.wada..test karala.baluwa...ubalath one nan.uwa contact.karahalla...:)
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    RPM මීටරේ ගත්තා එකේ සිග්නල් වයර් එකට ප්ලග් වලට කරන්ට් එක යන ලයින් එක දුන්නා.අනිත් ඒවා තියෙන්නේ යතුරෙන් ඔන් කලාම කරන්ට් එක යන විදිහට + වයර් එකක් හොයලා + එකකට දෙන්න. - වයර් 2 චැසියට සෙට් කරන්න.ලයිට් වල + වයර් එක පාකින් බල්බ් වලට යන + එකකට දෙන්න

    ela machan ekak ganna ona. kohomada machan Spark plug wire eken oya signal eka enne? current eka ena widiha anuwada? nikan magic wage bn man owa gana danna echchara poddak kiyala dennako?:sorry: