මචන්ලා ICBT එකේ Study කරන කට්ටිය එන්නකෝ....පොඩි උදව්වක් ඕනේ 

*මචන්ලා ICBT එකේ Dual HND එක කරන්නේ කව්ද ??? මේ Course එක හොදද ???
*මේක කරලා Degree Programme එකට Enter වෙන්න පුලුවන්ද ???
*Lecturers ලා හොදයිද ???
*මේක ගැන වැඩි විස්තර ටිකක් දන්නා කෙනෙක් කියන්නකෝ ??? ලොකු උදව්වක්
Site Link:- http://www.icbt.lk/icbt/undergraduate
https://postimg.org/image/tosk265td/