ප්‍රොසෙසර් එක විතරක් 50 පනිනවා.. i5 එකකට යන්න.. විඩියෝ එඩිටින් වලට හොදම i5
මම මැශින් එක ගිය අවුරුද්දේ ඇසෙම්බල් කරේ බාක්ලේස් එකෙන්..
COre i5 4590cpu 3.3Ghz
16GB Ram
3Tb Hard
Azus 21"inch LeD
Asus onboard vga motherboard (8gb vga)![]()


i7 or xeon + good MB
16 GB 2400 MHz ram
Nvidia quadro vga(CUDA cores)
SSD for OS and + Storage (If possible raid 5 for the storage)
Silverstone / Antec PSU
Would make a good rendering machine. i5 is good to play games and shit, not for productivity work.



ෆිට් කරලම දුන්නා.
)
දැන් මේක retire කරලා අලුත් මොන මගුලක් ගත්තත් ලොකු boost එකක් දැනෙයි කියල කිව්වා.