Video Editing වලට හොදම?

thilina91

Member
May 28, 2008
18,560
858
0
New World, Grand Line
ප්‍රොසෙසර් එක විතරක් 50 පනිනවා.. i5 එකකට යන්න.. විඩියෝ එඩිටින් වලට හොදම i5

මම මැශින් එක ගිය අවුරුද්දේ ඇසෙම්බල් කරේ බාක්ලේස් එකෙන්..

COre i5 4590cpu 3.3Ghz
16GB Ram
3Tb Hard
Azus 21"inch LeD
Asus onboard vga motherboard (8gb vga) :love::shocked:

:shocked::lol:
i7 or xeon + good MB
16 GB 2400 MHz ram
Nvidia quadro vga(CUDA cores)
SSD for OS and + Storage (If possible raid 5 for the storage)
Silverstone / Antec PSU
Would make a good rendering machine. i5 is good to play games and shit, not for productivity work.
 
dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be

    මම ඒ දැම්මේ මම සෙට් කරපු මැශින් එකේ ඩීටේල් :yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    The above mentioned machine would cost over 200K.
    So forget about it and try to get a Good i7 machine with SSD for the OS & rendering software. 2400 MHz ram and a decent VGA.

    මේකේ හරක්ට කියලා වැඩක් නැ, අරු කරගෙන යන විදිහටම කරගෙන ගිය දෙන්, i 7 එකක නියම performance ගන්න හොද ගෙමින් බෝඩ් එකකුත් ඕන 2400 MHz ram and a decent VGA, උ ඔක්කොම කරන්න හදන්නේ processors නේ හරිම සන්තෝසයි
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    un adukaranne na neda :confused::confused:

    මම මටඕන බඩු ටිකයි ගණන් ටිකයි ලියාගෙන ගිහින් ඕඩරේ දැම්මා.. මම ඇහුවා ඩිස්කවුන්ට් එකක් දෙනවද කියලා.. හෝල්සේල් ප්‍රයිසස් වලට බිල හදන්නනම් කියලා 2000ක 5000ක වගේ ගාණක් අඩුවෙන් ආව මම හදන් ගිය ගානට වඩා :rolleyes: ෆිට් කරලම දුන්නා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Rendering software walata per core performance ekai one. Ekata hariyanne i7 or xeon.
    Godak rendering rigs gahanne xeon e3/e5 wage.(Asikilanthe neme :rofl:)

    දැන් අරුන් කියාවි xeon ප්‍රෝසාලා server බෝඩ් මොකටද අරකද මේකද
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Rendering software walata per core performance ekai one. Ekata hariyanne i7 or xeon.
    Godak rendering rigs gahanne xeon e3/e5 wage.(Asikilanthe neme :rofl:)

    මම ගොඩක් එඩිට් වැඩ කරන්නේ power director එකෙන්.. ඊටත් මැශින් එක ගත්තේ විඩියෝ එඩිටින්, වෙඩින්ග්ස් විඩියෝ පැත්ත කරන්න උනාට දැන් ඒ සයිඩ් එක කෙරෙන්නේ නෑ.. දැන් ඉතින් ෆිල්ම් කන්වර්ට් අප්ලෝඩ් රයිටි වැඩ තමයි :rolleyes::P
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    gon patiyo CUDA Core wadi parana ewageda ewagema processors ekata vadiya vga eken rendering karanawa speed eke, godak support karanne nvidia card
    danna huththak kiyapan video server wala vga gahanne asawatada pako
    :rofl:

    ithin buruwo latest nvidia card ekak kiyak weida. for instance 1070 around $449 wenawa. muge budget ekath ekka balala udawwak dapan nikan internet eken kali ussan danne nathuwa.
    kohomath openCL walata wada CUDA effective rendering waladi. aluth GPU wala CUDA cores wadi ehema kiyala normal 1080p wage rendering walata mokatada kiyapan 2560 cores, 4GB Vram? 780ti ekak hondatama athi video rendering walata :yes: kisima speed eke noticeable difference ekak na

    umba oya eka eka kiyana ewa ahanne nathuwa processor ekatai SSD, Ram walatai wiyadam karapan :yes: ithuru wena ganen mid range graphic card ekak ganin GPU eka use wenawa adui video rendering waladi :yes:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම ගොඩක් එඩිට් වැඩ කරන්නේ power director එකෙන්.. ඊටත් මැශින් එක ගත්තේ විඩියෝ එඩිටින්, වෙඩින්ග්ස් විඩියෝ පැත්ත කරන්න උනාට දැන් ඒ සයිඩ් එක කෙරෙන්නේ නෑ.. දැන් ඉතින් ෆිල්ම් කන්වර්ට් අප්ලෝඩ් රයිටි වැඩ තමයි :rolleyes::P

    Owata koheda bn video rendering kiyanne.
    Mage yaluwek dawasak animation ekak hadala video ekak render karala thibba 1080p walata. 14 sec video eka 10 hr wage gihin thibbe. i7 machine ekak. :rofl:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ithin buruwo latest nvidia card ekak kiyak weida. for instance 1070 around $449 wenawa. muge budget ekath ekka balala udawwak dapan nikan internet eken kali ussan danne nathuwa.
    kohomath openCL walata wada CUDA effective rendering waladi. aluth GPU wala CUDA cores wadi ehema kiyala normal 1080p wage rendering walata mokatada kiyapan 2560 cores, 4GB Vram? 780ti ekak hondatama athi video rendering walata :yes: kisima speed eke noticeable difference ekak na

    umba oya eka eka kiyana ewa ahanne nathuwa processor ekatai SSD, Ram walatai wiyadam karapan :yes: ithuru wena ganen mid range graphic card ekak ganin GPU eka use wenawa adui video rendering waladi :yes:

    machan dan naththan dananthi widhihata hitapan dannawa wage kiyan nathuwa
    rendering walata use karana wenama card ekak thiyenawa nvidia wala Quadro kiyala ewaa machine ekak hadanawata wadiya ganan, video server wala rendering wenne gpu walin, prosata wadiya speed, ewagema amd card rendering walata support na, intel un rendering walata wenama prosek thiyenawa intel xeon phi ewaa gahanna aruta bane ekayi gpu eka ona kiuwe

    xeon-phi.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    machan dan naththan dananthi widhihata hitapan dannawa wage kiyan nathuwa
    rendering walata use karana wenama card ekak thiyenawa nvidia wala Quadro kiyala ewaa machine ekak hadanawata wadiya ganan, video server wala rendering wenne gpu walin, prosata wadiya speed, ewagema amd card rendering walata support na, intel un rendering walata wenama prosek thiyenawa intel xeon phi ewaa gahanna aruta bane ekayi gpu eka ona kiuwe

    Godak software support karanne CUDA cores bn. Depends on vendor.
    Habai openCL wage suport karana software nam AMD firepro hondai.
    Habi ithin processor eka intel. AMD can't match per core performance of intel.
     
    Zepado

    Member
    Mar 16, 2009
    623
    125
    0
    Wennappuwa
    i7 නැතුව පරණ xeon හෝ අලුත් i5 එකක් ගන්න බැලුවෙ.මොකද i7 එකෙයි i5 එකෙයි hyperthread සීන් එකක් තියෙනවා නේ.
    මටත් කිව්වෙ අන්දුනන කෙනෙක්.එයාම කිව්වා video editing වලට වැඩිම thread 1 2ක් යයි කියලා.Single Core Performance 2කේම ඒ හැටි වෙනසක් නෑ කියලා.
    තව දෙයක්.මම පාවිච්චි කරන i3 එක 2nd Generation ලූ. :baffled: දැන් මේක retire කරලා අලුත් මොන මගුලක් ගත්තත් ලොකු boost එකක් දැනෙයි කියල කිව්වා. :baffled: :yes:
    හෙට අනිද්දා 7th generation එනවලු නේ? :confused:
    මේ සම්බන්ධයෙන් මා වැරදි නම් නිවැරදි කරන්න :yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    machan dan naththan dananthi widhihata hitapan dannawa wage kiyan nathuwa
    rendering walata use karana wenama card ekak thiyenawa nvidia wala Quadro kiyala ewaa machine ekak hadanawata wadiya ganan, video server wala rendering wenne gpu walin, prosata wadiya speed, ewagema amd card rendering walata support na, intel un rendering walata wenama prosek thiyenawa intel xeon phi ewaa gahanna aruta bane ekayi gpu eka ona kiuwe

    xeon-phi.jpg

    umba wage ekekta kiyala therumak na ban thaman dannawa kiyala pennanna try karana type dial ekak umba :yes:
    video rendering walata high end gpu ekak use karala kiyala loku effect ekak na, period. e ganen muge wada walata awashya anith accessories upgrade karaganna puluwan. ekai methana hama ekaama dala thiyenneth :yes:
    anika umba dangalanne nathuwa hitapan u uta one ekak gai :yes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    i7 නැතුව පරණ xeon හෝ අලුත් i5 එකක් ගන්න බැලුවෙ.මොකද i7 එකෙයි i5 එකෙයි hyperthread සීන් එකක් තියෙනවා නේ.
    මටත් කිව්වෙ අන්දුනන කෙනෙක්.එයාම කිව්වා video editing වලට වැඩිම thread 1 2ක් යයි කියලා.Single Core Performance 2කේම ඒ හැටි වෙනසක් නෑ කියලා.
    තව දෙයක්.මම පාවිච්චි කරන i3 එක 2nd Generation ලූ. :baffled: දැන් මේක retire කරලා අලුත් මොන මගුලක් ගත්තත් ලොකු boost එකක් දැනෙයි කියල කිව්වා. :baffled: :yes:
    හෙට අනිද්දා 7th generation එනවලු නේ? :confused:
    මේ සම්බන්ධයෙන් මා වැරදි නම් නිවැරදි කරන්න :yes:

    i7 ganin price difference eka balanne nathuwa hyperthreading wala watinakama therenne i7 use karana ekektama witharai :yes:
    more cores, threads the processor has, faster the render time will be :rolleyes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    PowerDirector_Ultra.png

    MSI X99A Raider (MS-7885)
    Intel i7-5820k (OC'ed 4.3 GHz)
    32GB DDR4 RAM
    Gigabyte nVidia GTX 960 4GB
    2 x 480 GB SSD RAID-0
    2 x 4 TB HDD RAID-0

    Gigabyte Z170XP-SLI
    Intel i5-6600k (OC'ed 4.6 GHz)
    32GB DDR4 RAM
    Gigabyte nVidia GTX 750 Ti 2GB
    2 x 128 GB SSD RAID-0
    2 x 3 TB HDD RAID-0