92 gahuwe.thawama meka kenek baluwe nane.balamuko moko kiyanne kiyala handawe.machan petrol pump eke electrical awulak nethi unath eka athulen clog wela thiyenna puluwan. uba digatama petrol gahuwe 92 da? neththan 95 da?
normally 70000KM waladi petrol pump eka check karala one nam replace karanna one. bad petrol hinda eeta kalin unath awul yanna puluwan.
ehema neththan awula aththe ignition system eke. plugs, plug coils, injectors wage ewage. guess ekak witharai.
na ehema baluwe na.hodatama wadinawa bn.meka wadi kal na dalaBattery eka hondai kiyala sure da? Jump-start parak dila baluwe nadda?
machan petrol pump eke electrical awulak nethi unath eka athulen clog wela thiyenna puluwan. uba digatama petrol gahuwe 92 da? neththan 95 da?
normally 70000KM waladi petrol pump eka check karala one nam replace karanna one. bad petrol hinda eeta kalin unath awul yanna puluwan.
ehema neththan awula aththe ignition system eke. plugs, plug coils, injectors wage ewage. guess ekak witharai.





මචන්, මාත් පෙට්රල් ෆිල්ටර් එක මාරු කරන්න ඉන්නේ... 70K නම් පැනලා... අවුලක් නම් නෑ... ඒත් මාරු කරනවා.
ටොයෝටා ලන්කා එකේ 14000 ක් යනවා කිව්වා.![]()
මන් පිටින් ඇහුවා ෆිල්ටර් එක දෙදාස් ගානක් කිව්වා. හොඳ එක.
මම මාරු කරන හැටි නම් දන්නවා. පරිස්සමෙන් කරන්න ඕනි. යුටියුබ් වීඩියෝ කීපෙකුත් බැලුවා.
උඹ මාරු කලාද? මොකද්ද දාපු ෆිල්ටර් එක? හොඳ එකක් දාන්න ඕනි බන් ටැන්කිය ඇතුලෙ නිසා නිතර නිතර ගලවන්න බෑනේ. ඉතින් එකපාර හොඳට වැඩේ කරගන්න ඕනි.
උඹ වැඩේ කලා නම් අදහසක්?![]()
are u sure?01. Paddle the brake
02. Place the gear on D
03. Then on R
04. then on P
then start
owa maru karanna epa bn.original apu ekane tiyenne.ohomma tiyenna denna ledak denne natinam.eyata ba kiyana dawasata wena kenek bassanna wadeta.man thama kale ne machan. danata 63000k duwala thiyenne. next service ekedi check karaganna one. aniwa genuine filter ekak danna one. Toyota Lanka yanne epa machan oya wage common weda walata.
දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න ගෙදරම තියන්ගොඩ දා ගන්න විදියක්

ඔව් බන්. උන් ලගට කාලයක් දාන වෙලේ ඒ සල්ලි වලින් බ්රෑන්ඩ් නිව් මෝටර් බයික් එකක් ගන්න පුලුවන්.man thama kale ne machan. danata 63000k duwala thiyenne. next service ekedi check karaganna one. aniwa genuine filter ekak danna one. Toyota Lanka yanne epa machan oya wage common weda walata.

owa maru karanna epa bn.original apu ekane tiyenne.ohomma tiyenna denna ledak denne natinam.eyata ba kiyana dawasata wena kenek bassanna wadeta.

owa maru karanna epa bn.original apu ekane tiyenne.ohomma tiyenna denna ledak denne natinam.eyata ba kiyana dawasata wena kenek bassanna wadeta.
chilawබොහෝ දුරට පෙට්රොල් ෆිල්ටර් එකේ අවුලක් ඈති. ඒක ගලවල අලුත් එකක් දාන්න වෙයි. එහෙම නෑත්නම් ප්ලග් සහ ඉන්ජෙක්ටර් චෙක් කරන්න වෙයි. කොහෙද උබ ඉන්නේ.
ow bn.unwa genna ganna mara maruwakne bn tiyenneගෙදර තියන් ගොඩ දාන්න නම් ඉතින්
ගැරිජ් බාස් කෙනෙක් ගෙදරටම එක්කන් එන්න වෙනවා![]()
එන්ජින් එකෙ oil clot වීමක් නිසා තමා මගේ විට්ස් 1 ස්ටාර්ට් වෙලා නැත්තේ.
Ehema kohomada ban wenne?kohomada clog wenne?wede dan harida?kiyak giyada wede goda da ganna,poddak seen eka explain karapanko goda da gattu hati,apitath dena ganna
mata oya wahana gana theren na bn.u me kiyana 1 me amathak wenawa mata.engine 1 galawanna onalu.galawala service karanna onalu.oil kati gahilalu.danata tuneup 1k kala.oil maru kala.podi dumak enawa bn oil mudiya ariyama.man anik car wala baluwa.ehema enne na.Ehema kohomada ban wenne?kohomada clog wenne?wede dan harida?kiyak giyada wede goda da ganna,poddak seen eka explain karapanko goda da gattu hati,apitath dena ganna