Zone eke intern IIT giya gaman denavada bn???
උක්කුං බබා;20745180 said:මමත් Computer Science තමා කරේ... But Colombo University.
මට මේකට කෙලින් උත්තරයක් දෙන්න බෑ. මොකද මම Jafna Uni එක ගැන වැඩිය දන්නේ නෑ.. හැබැයි ඉතිං ඔය IIT එකේ course එකට වඩා Jafna හොදයි කියල හිතෙනවා... ප්රශ්නේ තියෙන්නේ Rural area.
Colombo වගේ ඉන්නවා නම් update wadi. Godak seminnas, event ( Google/ Microsfot ) ඒවා සෙට් වෙනවා.. Compitition තියනවා. පුළුවන් නම් Apeal ekak දාල Colombo Uni සෙට් කර ගනින්...
මට කියන්න පුළුවන් IIT ට වට Colombo Uni ( UCSC ) දාහකින් හොදයි කියල තමා...

yako IIT dapan anika dan jafna wala tathweth sure na masetada 5000? awlak na ban zone 24 eka hodai mama kalin ahala tiyanawa oka gana awrudu 5k nisai awla habai
SSE kiwwe senior enginer ne??Ee wenakota uu SE wela bn eliyata enne. Even SSE is possible.
SSE kiwwe senior enginer ne??
iit eka hodai tami ban gaana tamai awla ekath itin free nam tawa monada onee
මට software field එක ගැන වැඩි දැනුමක් නැ මචන්
එත් IIT එක තමා හොඳයි කියල හිතෙන්නේ
gov එකේ අවුරුදු 3~ academic විතරයි (jaffna හින්දා){උඹ frrelancing හෝ වෙන business එකක් නැත්තන් money නැනේ}
private එක 3~4 ---academic+working experience+money
(ලොකු ගානක් හම්බුනේ නැත්ත හම්බෙන experience එක සැහෙන්න වටිනවා)