ElaKiri Bajaj Pulsar Fan Club-4

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබ දැක්ක කල් :shocked::shocked: මොකෝ උනේ ? :oo::oo:

    එළකිරි ආවේ මාස ගානකින් බං :).....පාන් ගේන්න බයිසිකල් පැදපු එකා දවසට කිලෝමීටර් 450යි ඇහ් :eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එළකිරි ආවේ මාස ගානකින් බං :).....පාන් ගේන්න බයිසිකල් පැදපු එකා දවසට කිලෝමීටර් 450යි ඇහ් :eek:

    මගෙ රෙකෝඩ් එකනම් 642km දවසක් ඇතුලත :cool::cool: ලගදිම ඒක කඩන්න බලාපොරොත්තු වෙනව :cool::cool:

    2hsbsm1.jpg

    57b2749651f65.png
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    බයික් එකේ කොහෙ හරි දුර ගමනක් ගියහම හෙල්මට් එක බයික් එකේම තියලා යනවද??
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එකේ කොහෙ හරි දුර ගමනක් ගියහම හෙල්මට් එක බයික් එකේම තියලා යනවද??
    ගොඩක් වෙලාවට අරන් තමා යන්නෙ ඉතින් :dull::dull:

    :shocked::shocked::shocked::shocked::shocked::cool::cool::cool::cool::cool: me mamita pissida wenna ape kollo passen dun dan yanawa :baffled::baffled::baffled: mawath join karaganin:cool::cool::cool::cool:

    යමු යමු :yes::yes: හොන්ඩ මහත්තයගෙ බඩු සුවර් ඕන තැනකට ඔට්ටුයි :love::love:

    2isw7sn.jpg

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගොඩක් වෙලාවට අරන් තමා යන්නෙ ඉතින් :dull::dull:

    යමු යමු :yes::yes: හොන්ඩ මහත්තයගෙ බඩු සුවර් ඕන තැනකට ඔට්ටුයි :love::love:

    2isw7sn.jpg

    kauda bun thapal 90 dana helmet ekak ube bike eken thiyala thiyenne.....
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ගොඩක් වෙලාවට අරන් තමා යන්නෙ ඉතින් :dull::dull:

    යමු යමු :yes::yes: හොන්ඩ මහත්තයගෙ බඩු සුවර් ඕන තැනකට ඔට්ටුයි :love::love:

    2isw7sn.jpg

    Bike walin ochchara dura yanna epa bolaw hamadama luck eka nane:dull: athal nam thamai habai echchara hoda deyak nemeyi.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යන තැනක මාවත් අරන් පල:angry::angry:
    අනිවා බ්‍රෝ යන් වෙලාවක ක්ලබ් එකේ කට්ටියම :love::love::yes::yes:

    :lol::lol::lol::lol::lol:
    ubawa ekka yannan aru aduma 140kmph wath yanna epaine..u yanne 60kmph...:baffled::baffled::baffled: ehinhda uba uwa ekkan palayan :D:D:D:D:dull::dull::dull::dull::dull:
    අපි උදේම යමු අරූ දවල් ආවහම ඇති ගෙදරින් :eek::eek:

    ඇයි යකෝ ජාඩි වල හෙල්මට් ලොක් එකක් තීන්නේ :dull:
    හෙල්මට් ලොක් එකක් දාන්න වැඩක් තමා ඉතින් ඒ :oo::oo: මේ හෙල්මට්නම් උස්සන්නෑ බන් :P:P

    Bike walin ochchara dura yanna epa bolaw hamadama luck eka nane:dull: athal nam thamai habai echchara hoda deyak nemeyi.:dull:
    හොන්ඩ මහත්තයගෙ එකක් ගන්න ආයෙ ඉතින් නියම බුලට් :love::love:

    ගිටාර් ගහන (+maintain කරන) කුකුලෝ ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් ඕන
    http://www.elakiri.com/forum/showthread.php?p=20748449#post20748449
    මන්නම් දැනෑ මචන්. බම්ප්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අනිවා බ්‍රෝ යන් වෙලාවක ක්ලබ් එකේ කට්ටියම :love::love::yes::yes:

    අපි උදේම යමු අරූ දවල් ආවහම ඇති ගෙදරින් :eek::eek:

    [
    :eek::eek::eek::dull::dull::dull::baffled::baffled::baffled:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes: කොලඹ -> රිවස්ටන් -> මහියන්ගනේ -> නුවර -> කොලඹ :yes:

    ඔන්න එහෙනම් මෙහෙම තමා ගියේ අපි. ක්ලික් කොරලම මැප් එක බලා ගන්ටකෝ

    ඔන්න තව 10km වලින් රිවස්ටන් :eek:

    wi9bb6.jpg

    යන අතර මග :cool:

    dnlniw.jpg

    ඔන්න රිවස්ටන් ආව :love:

    vflao9.jpg

    හොල්මන් ගෙයක් :sorry:

    i2uj4m.jpg

    රිවස්ටන් බලල කොරල හිටන් ඔන්න පිටවලට ආව :yes:

    fo3l1c.jpg

    පිටවලත් බලල කොරල හිටන් කැලේ මැදින් යමු පල්ලේගම පැත්තට :yes:

    25qgfwo.jpg

    මාණිගල :yes:

    533i4l.jpg

    ෆොටෝ කෑල්ලක් ගත්ත :love:

    fn5q4n.jpg

    Say cheese :D

    kb25uq.jpg

    පල්ලේගම පහු කරල මහියන්ගනේට තමා යන්නෙ දැන්. අර ගොල්ලො එන හින්ද දිගටම වැටක් ගහල :dull:

    2ewmwbd.jpg

    2mnlw8z.jpg

    ඔන්න මහියන්ගනේටත් ආව :sorry:

    fn47ic.jpg

    බුදු සාදු :cool:

    b4cndk.jpg

    18ට වන්ගුවෙ 18ට වෙනි වන්ගුව ලග :yes:

    e5i89z.jpg

    අදුනනවද මේ කදු වලල්ල ? :eek:

    fkqp88.jpg

    මේ හසලක හරියෙ. ගොඩාක් දුර ආව වගේම තව ගොඩාක් දුර යන්න තියෙනව:dull:
    2vm7kat.jpg

    ඔහොම ඔහොම ඇවිත් ගෙවල් වල යද්දි රැ දෙගොඩහරි ජාමෙ වෙලා :oo:
     
    okkomath hari thapal 90 helmet eka thama aul:baffled::baffled::baffled::baffled::baffled: