Magen ahuwe last month :/ not the month to come![]()
It'll soon. Look how they mention to charge?

Magen ahuwe last month :/ not the month to come![]()

ada wada tikak karanawa ban , heta katha karala aniwa post karannam mokada kiwwe kiyala

Ko umba call kalada?![]()

uba us payment walin skrill withdraw eka kara neda ? kohomada eke situation eka ? thama updates mukuth neh ?![]()
Ko umba call kalada?![]()

awlak naa Pioneer gannawa issarahataDutch Bank eka haraha kiwwa ewala thiyenne , unta kapuna fee eka kiyanna widiyak naa kiwwa mokada bank dekakin wage awith nisa ....awlak naa Pioneer gannawa issarahata
ඊලඟට bank කීයක් හරහා එවයිද මුන්. 
ඒ මොන පයන්නක්ද බං? bank දෙකක් හරහා එවලාඊලඟට bank කීයක් හරහා එවයිද මුන්.
![]()
awasaneta HNB ekata send wela thiyenne Dutch Bank eken kiwwa ,,,, kapunu fee eka gana kiyanna widiyak naa kiwwa bank dekak haraha awith nisa ....

bump
dawas 3k giya neda 
Skrill වලින් Payoneer වලට Transfer කරා දැන් මෙහෙම "You have a pending Payoneer payment. Further action is required!" email එකක් ඇවිත්.
![]()
ඒකෙ question වලට answer දුන්න. ඊළඟට Driving Licence එක submit කරා මේක active කරන්න කොච්චර කල් ගන්නවද මුන්?
![]()
මචං මම කලින් transfer කරපු ඒව ඔක්කොම හරියට අවා. අදාල bank fees ගෙවිල. ඒත් මේ පාර දාපු එකේ හෙන ගාණක් අඩුවෙලා.ගත්ත FCBU එකට commercial bank එකේ. එතන එකා කීව එවල තියන bank එකෙන් fees කපාගෙන කියල. බැලුවම Skrill එකෙන් wells fargo කියල bank රෙද්දකට amount එක යවල. ඒකෙන් commercial එවල. ඉතිං මැද එකා නිකං ඉඳන් සල්ලි කෙලිනවා...
කලින් ඒව කොහොමද අපූරුවට අවෙ කියල ඇහුව ඒව එවල තියෙන්නෙ Barclays bank එක හරහ. උන් fees අරගෙනම නැහැ. ඒකයි full ammout එකම deposit වෙලා තිබ්බෙ. මට උන දේ හෙට බොට වෙනවට කැමති නැති නිසා මේකෙ දැම්මෙ.
Updated
මෙන්න මචං මුන් withdrawal terms ටික update කරලා.
https://help.skrill.com/en/Article/...st-to-withdraw-funds-from-your-skrill-account
![]()
මේකට කතා කරා Skrill custom support +18557192087 උන් කියනවා උන්ගෙ new policy එකට තෝරගත්තෙ Wells Fargo කලින් තිබ්බෙ Barclays කියල. මම කීවා Barclays සතයක්වත් ගත්තෙ නැහැ. ඇයි Wells Fargo වලින් යවන්නෙ කියල. Company policies ලු.දැන් අවුල තියෙන්නේ Bank of America එකට withdraw කරත්, මුන් Wells Fargo එකෙන්ම යවයි ද?
උඹලට මෙහෙම උන එවුන් ඉන්නව නම් මේ number එකට කතා කරලා කියපල්ලා complaint Ticket එකක් open කරන්න මේ සිද්ධිය සාධාරණ නැහැ කියල උන්ගෙ management එකට. යකෝ මෙහෙම ගියොත් මේකත් වැහිල යයි. මුන් hidden charges මේ ගන්නෙ second bank එකට Wells Fargo රිංගවගෙන.
![]()

updates?
මෙන්න update

මෙන්න update
මීට පස්සෙ Skrill වලින් කෙලින්ම local bank එකට transfer කරන්න එපා. Payoneer වල global payment service එක active කරන්න Skrill වලට ඊට පස්සේ Bank of America හරි First Century Bank ඔයාගෙ US bank එකට transfer කරන්න. ඊලඟට money receive උනාම email එකක් එයි reason එක අහල payoneer වලට load කරන්න. ඒ ප්රශ්න ටිකට හේතු දෙන්න සල්ලි කොහෙන්? කොහාට? මොනවට? අවද කියල. පුලුවන්නම් payment proof විදියට screen shots ගහල single PDF කරලා යවන්න. Transfer amount එකෙන් 1% යි කපන්නෙ (ACH Corporate Load Fee).
$100 යැවුවොත් $99 load වෙනවා.
මෙහෙම බැලුවොත් ඇත්තටම දවස් කීපයක් හිටියත් මේ ක්රමේ වාසි තමයි.
මම අවදානමක් අරගෙන Skrill වලින් දැම්ම Payoneer එකට අන්තිමට වැඩේ සාර්ථකයි.![]()