Skrill වලින් bank එකට සල්ලි එවනකොට බලාගෙන

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,493
    32,223
    113
    Dutch Bank eka haraha kiwwa ewala thiyenne , unta kapuna fee eka kiyanna widiyak naa kiwwa mokada bank dekakin wage awith nisa .... :growl::growl::growl::growl::growl::growl: awlak naa Pioneer gannawa issarahata

    ඒ මොන පයන්නක්ද බං? bank දෙකක් හරහා එවලා :angry: ඊලඟට bank කීයක් හරහා එවයිද මුන්. :baffled:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    ඒ මොන පයන්නක්ද බං? bank දෙකක් හරහා එවලා :angry: ඊලඟට bank කීයක් හරහා එවයිද මුන්. :baffled:

    awasaneta HNB ekata send wela thiyenne Dutch Bank eken kiwwa ,,,, kapunu fee eka gana kiyanna widiyak naa kiwwa bank dekak haraha awith nisa ....
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,606
    1,636
    113
    sri rajasinha adawiya
    mata me cn eka una aurudu 2,3kata kalin. loku ganak kapuna. ahuwama kiyanne wena mokakda bank ekak haraha tamai salli watenne. e bank eken fees kapagena kiyala. edain passe skrill walata salli damme ne.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,223
    113
    Skrill වලින් Payoneer වලට Transfer කරා දැන් මෙහෙම "You have a pending Payoneer payment. Further action is required!" email එකක් ඇවිත්.
    Capture.png

    ඒකෙ question වලට answer දුන්න. ඊළඟට Driving Licence එක submit කරා මේක active කරන්න කොච්චර කල් ගන්නවද මුන්?

    bump
     
    dinapotha

    Member
    Jan 28, 2016
    56
    7
    0
    මචං මම කලින් transfer කරපු ඒව ඔක්කොම හරියට අවා. අදාල bank fees ගෙවිල. ඒත් මේ පාර දාපු එකේ හෙන ගාණක් අඩුවෙලා. :angry: ගත්ත FCBU එකට commercial bank එකේ. එතන එකා කීව එවල තියන bank එකෙන් fees කපාගෙන කියල. බැලුවම Skrill එකෙන් wells fargo කියල bank රෙද්දකට amount එක යවල. ඒකෙන් commercial එවල. ඉතිං මැද එකා නිකං ඉඳන් සල්ලි කෙලිනවා... :angry: කලින් ඒව කොහොමද අපූරුවට අවෙ කියල ඇහුව ඒව එවල තියෙන්නෙ Barclays bank එක හරහ. උන් fees අරගෙනම නැහැ. ඒකයි full ammout එකම deposit වෙලා තිබ්බෙ. මට උන දේ හෙට බොට වෙනවට කැමති නැති නිසා මේකෙ දැම්මෙ.

    Updated :frown:

    මෙන්න මචං මුන් withdrawal terms ටික update කරලා.

    https://help.skrill.com/en/Article/...st-to-withdraw-funds-from-your-skrill-account

    Capture.png

    :growl:

    මේකට කතා කරා Skrill custom support +18557192087 උන් කියනවා උන්ගෙ new policy එකට තෝරගත්තෙ Wells Fargo කලින් තිබ්බෙ Barclays කියල. මම කීවා Barclays සතයක්වත් ගත්තෙ නැහැ. ඇයි Wells Fargo වලින් යවන්නෙ කියල. Company policies ලු. :growl: දැන් අවුල තියෙන්නේ Bank of America එකට withdraw කරත්, මුන් Wells Fargo එකෙන්ම යවයි ද? :angry: උඹලට මෙහෙම උන එවුන් ඉන්නව නම් මේ number එකට කතා කරලා කියපල්ලා complaint Ticket එකක් open කරන්න මේ සිද්ධිය සාධාරණ නැහැ කියල උන්ගෙ management එකට. යකෝ මෙහෙම ගියොත් මේකත් වැහිල යයි. මුන් hidden charges මේ ගන්නෙ second bank එකට Wells Fargo රිංගවගෙන. :growl:

    Matath Kelawila inne ban, kalin mun pennana fee eka arenna wena kisima fee ekak gatte neha, wenada 24 hours walin salli awa, den dawas 3k iwarai, taama salli awe neha, enakota ambanaka kapila thiyevi kiala den hithenawa.

    Kalin Bank eka nemei wenna ona un den use karanne. :(

    Higannage paththaretama hena gahanne eyi ban :(

    Amaruwen hambakaragattu salli tika :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,223
    113

    :yes: මෙන්න update

    මීට පස්සෙ Skrill වලින් කෙලින්ම local bank එකට transfer කරන්න එපා. Payoneer වල global payment service එක active කරන්න Skrill වලට ඊට පස්සේ Bank of America හරි First Century Bank ඔයාගෙ US bank එකට transfer කරන්න. ඊලඟට money receive උනාම email එකක් එයි reason එක අහල payoneer වලට load කරන්න. ඒ ප්‍රශ්න ටිකට හේතු දෙන්න සල්ලි කොහෙන්? කොහාට? මොනවට? අවද කියල. පුලුවන්නම් payment proof විදියට screen shots ගහල single PDF කරලා යවන්න. Transfer amount එකෙන් 1% යි කපන්නෙ (ACH Corporate Load Fee). :)

    $100 යැවුවොත් $99 load වෙනවා.

    මෙහෙම බැලුවොත් ඇත්තටම දවස් කීපයක් හිටියත් මේ ක්‍රමේ වාසි තමයි. :yes:
    මම අවදානමක් අරගෙන Skrill වලින් දැම්ම Payoneer එකට අන්තිමට වැඩේ සාර්ථකයි. :)
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org

    Aka thama gas gembo kiwwe :P
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    :yes: මෙන්න update

    මීට පස්සෙ Skrill වලින් කෙලින්ම local bank එකට transfer කරන්න එපා. Payoneer වල global payment service එක active කරන්න Skrill වලට ඊට පස්සේ Bank of America හරි First Century Bank ඔයාගෙ US bank එකට transfer කරන්න. ඊලඟට money receive උනාම email එකක් එයි reason එක අහල payoneer වලට load කරන්න. ඒ ප්‍රශ්න ටිකට හේතු දෙන්න සල්ලි කොහෙන්? කොහාට? මොනවට? අවද කියල. පුලුවන්නම් payment proof විදියට screen shots ගහල single PDF කරලා යවන්න. Transfer amount එකෙන් 1% යි කපන්නෙ (ACH Corporate Load Fee). :)

    $100 යැවුවොත් $99 load වෙනවා.

    මෙහෙම බැලුවොත් ඇත්තටම දවස් කීපයක් හිටියත් මේ ක්‍රමේ වාසි තමයි.
    මම අවදානමක් අරගෙන Skrill වලින් දැම්ම Payoneer එකට අන්තිමට වැඩේ සාර්ථකයි. :)

    ela ela ... thanks for update :)
    :yes: