.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    එක එක පක්ෂ වලින් Fake ID හදන් ඇවිත් තමුන්ගේ පක්ෂයටම මඩ ගහනවා.. ඒවා දකින අනිත් පක්ෂවල බොළද සාමාජිකයෝ ඇත්ත ඒවා කියල හිතල උලුප්ප උලුප්ප ඒ පක්ෂෙට මඩ ගහනවා..

    අනේ මන්ද බන් උබලනම්.. සරල සිංහලෙන්ළ කිව්වොත් ළදරු මානසික තත්ව තියෙන්නේ උබලට නම් :yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    මම විවෘත ආරාධනාවක් කරනවා මේ මැතිවරණේ සිටි සියලූම පක්ෂ නායකයින්ගෙන් මේක හිතාමතා කල අශීලාචාර වැඩක් බැවින් කරුණු තේරුම් ගෙන ඔබලාගේ පක්ෂ සාමාජිකයින් සමග විවෘත මනසින් හිතන ලෙස... ඔබලා කැමති නම් අපේ කවුන්ට් එක මෙතනින් නතර කර ගන්න..... ඉදිරියට වැටෙන එකක්වත් අවසන් ප‍්‍රතිඵලයට ගන්න එපා.... ඒ ත්‍රෙඞ් එකෙන් පස්සේ 05 ක් වැටුණ නම් ඒ 05 ත් අඩු කරන්න.... අපි පෝස්ටර් හදලා නිර්මාණශීලි ලස්සන චන්ද ව්‍යාපාරයක් කළා.... ඉරොසන්ට මඩ ගහන්න කියල ලැබුණු පෝස්ටර් ඔහුට පීඑම් කරලා තත්වය පැහැදිලි කලා.....
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යාලුවා උබේ වැරැද්දක් නැ එත් බලහන් දේශ හිතෙෂි කියලා දාපු කාලකන්නි ත්‍රෙඩ් එක දිහා අනික උගේ මුල් 10 ඉන්න එකේක් දාලා තියන්නේ මේ වාගේ වල් හුත්තන්ව තියන් ජන්දේ කරන්න එපා බන් එළකිරියේ නමටත් ලැජ්ජාවක්

    අනික කවුද මේ වල් හැත්තන්ව අරන් ජන්දෙට වාඩි කරවන්නේ මොලයක් නැද්ද ජිගි ජිගි පක්ෂේ එකාට මෙහෙන් කැගහගනවා දේශ හිතෙෂි කියන් අරහේ මෙහෙන් මු අපේ කෙල්ලොන්ගේ සියල්ල නැවුම් කියලා ලබ්බක් කියෝනවා

    මොන පකයද මුන්ට මෙහෙම ලබ්බකට ආරාදනා කරේ බන්

    නායකයෝ 4 දෙනාගෙන් එකෙක් ඕක කර නම් කාටවත් ඇගිල්ල දික් කරන්නේ නෑ
    මම වැරැද්ද පිලිගන්නවා
    පක්ෂයට කට්ටිය තේරුවේ නායකයා
    නායකයා වගකීම බාරගන්න ඕනා
    වෙන කවුරුත් නෙමෙයි
    pathfinderට මම කෙලින්ම කිවා ගන්න උන් ඔය වගේ උන් හලලා ගන්න කියල johnthumaව ගද්දිම
    කොහොම හරි දැන් වැඩේ ජරාවටම ගිය
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කොහොම උනත් බාර ගත් වැඩක් අතර මග දමා යාම සුදුසු නැති බැවින් මම අද දින ප්‍රතිපල නිකුත් කරන තුරු පමනක් මෙයට සහාබාගි වෙමි දැන්දැන් එලකිරිය සිදුවෙමින් පවතින මඩ ගැසිම් හමුවෙ කලකිරිමක් මිස වෙන යමක් නොමැත

    10dh2rm.jpg

    මෙම එලකිරි මැතිවරනය යනු හුදෙක් විනොදාස්වාදය උදෙසා කල ක්‍රියවක් මිස වෙන යමක් නොවෙ

    ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්‍රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්‍රෙඩ් අඩු උනේ නැද්ද

    තව දෙයක් මම අයෙ ඔය ගැන කියන්නෙ නැ මොකද මට තව ෆෙක් නැති නිසා කිරියෙ

    :rofl::rofl::dull::dull:
     
    KWID

    Banned
    Oct 4, 2016
    21
    1
    0
    අනිවාර්යෙන් එලකිරියට හැදිල තියෙන වසන්ගතය තමයි කිරිය ෆොර්න් සයිට් එකක් වෙන එක. ඒකට කිරිය හදනව අරක කරනව මේක කරනව කියල චන්ද ඉල්ලපු එවුන්ම දායක වෙනව. කියුවෙනම් මහා ප්‍රතිපත්ති කියල නොදකින්, ඔයිට හොදයි වහ කැවනම් ඔකුන්.:angry::angry::angry:

    b903e17b29.png

    ගැනුන්ගේ කිබ්බවල් විකුණන එළකිරි ජිගි ජිගි අසහන දෙෂතිතේෂි වනචර හැත්තන්ට ඕවා කියලා වැඩක් නැ

    මුගේ පක්ෂේ උන් වැල දානකන් මු පුකේ ඇගිල්ල ගහන් ඉදිලා :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නායකයෝ 4 දෙනාගෙන් එකෙක් ඕක කර නම් කාටවත් ඇගිල්ල දික් කරන්නේ නෑ
    මම වැරැද්ද පිලිගන්නවා
    පක්ෂයට කට්ටිය තේරුවේ නායකයා
    නායකයා වගකීම බාරගන්න ඕනා
    වෙන කවුරුත් නෙමෙයි
    pathfinderට මම කෙලින්ම කිවා ගන්න උන් ඔය වගේ උන් හලලා ගන්න කියල johnthumaව ගද්දිම
    කොහොම හරි දැන් වැඩේ ජරාවටම ගිය
    johnthuma ithin pitasakwalane bn. Dakke na ada. Moko danne na.
    Pitasakwala nadayo awith da danne na. :lol:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කොහොම උනත් බාර ගත් වැඩක් අතර මග දමා යාම සුදුසු නැති බැවින් මම අද දින ප්‍රතිපල නිකුත් කරන තුරු පමනක් මෙයට සහාබාගි වෙමි දැන්දැන් එලකිරිය සිදුවෙමින් පවතින මඩ ගැසිම් හමුවෙ කලකිරිමක් මිස වෙන යමක් නොමැත

    10dh2rm.jpg

    මෙම එලකිරි මැතිවරනය යනු හුදෙක් විනොදාස්වාදය උදෙසා කල ක්‍රියවක් මිස වෙන යමක් නොවෙ

    ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්‍රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්‍රෙඩ් අඩු උනේ නැද්ද

    තව දෙයක් මම අයෙ ඔය ගැන කියන්නෙ නැ මොකද මට තව ෆෙක් නැති නිසා කිරියෙ

    උඹල කිව්වෙනම් කොහොමද? දැන් මෙතන කෙලින්ම දාල vote එකතු කරනව. සංවිධායක මණ්ඩලේට කිව්වහම කියනවා නායකයා දැනුවත් කරලලු උන්ට කරන්න දෙයක් නෑලු. ලිඳේ පැනපල්ලා බන් ඔයිට නම්බුයි ඒක. :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ජින්තුවා;20752532 said:
    උඹල කිව්වෙනම් කොහොමද? දැන් මෙතන කෙලින්ම දාල vote එකතු කරනව. සංවිධායක මණ්ඩලේට කිව්වහම කියනවා නායකයා දැනුවත් කරලලු උන්ට කරන්න දෙයක් නෑලු. ලිඳේ පැනපල්ලා බන් ඔයිට නම්බුයි ඒක. :lol::lol:

    කලින් කිව්වේ මෙහෙම :dull::dull:
    ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්‍රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්‍රෙඩ් අඩු උනේ නැද්ද

    දැන් කියන්නේ මෙහෙම :rofl::rofl:
    මෙම එලකිරි මැතිවරනය යනු හුදෙක් විනොදාස්වාදය උදෙසා කල ක්‍රියවක් මිස වෙන යමක් නොවෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    අපිට චන්ද 250 සීමාව පැන්නුවේ කොහොමද කියල කට්ටියම දන්නවා.... ඒ එක තැනකවත් ඔය වගේ දෙයක් වුණේ නෑ.... දැන් ෆේක් හදන් ඇවිල්ල කෑ ගහන්නේ කොන්ද පණ නැති එවුන්.... ඔරිජිනල් එකෙන් ඇවිල්ල කියන්න බැරි කශේරුකාව නැති නිසා.... මහත්මයෙක් විදියට මම සමාව ඉල්ලුවා.... ඌව පක්ෂනේ අයින් කරා... එතනින් එහාට ඒ ගැන කතා කරන්න මම කැමති නෑ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේම සොයුරියකගේ නිරුවත බලා සතුටු නොවන්න, මෙවැනි පාපතර පක්ශ පිටු දකිමු, ඔබට මතකද
    අකාලයේ වියකී ගිය මල් කැකුල සේයා සදෙවුමි............. :(:(:(
    අසහනය පිටු දකිමු-කිරියෙන් ගුනගරුක පරපුරක් බිහිකරමු.

    25iyikz.jpg

    KWID

    Banned
    Oct 4, 2016
    21
    1
    0
    මම විවෘත ආරාධනාවක් කරනවා මේ මැතිවරණේ සිටි සියලූම පක්ෂ නායකයින්ගෙන් මේක හිතාමතා කල අශීලාචාර වැඩක් බැවින් කරුණු තේරුම් ගෙන ඔබලාගේ පක්ෂ සාමාජිකයින් සමග විවෘත මනසින් හිතන ලෙස... ඔබලා කැමති නම් අපේ කවුන්ට් එක මෙතනින් නතර කර ගන්න..... ඉදිරියට වැටෙන එකක්වත් අවසන් ප‍්‍රතිඵලයට ගන්න එපා.... ඒ ත්‍රෙඞ් එකෙන් පස්සේ 05 ක් වැටුණ නම් ඒ 05 ත් අඩු කරන්න.... අපි පෝස්ටර් හදලා නිර්මාණශීලි ලස්සන චන්ද ව්‍යාපාරයක් කළා.... ඉරොසන්ට මඩ ගහන්න කියල ලැබුණු පෝස්ටර් ඔහුට පීඑම් කරලා තත්වය පැහැදිලි කලා.....

    පල කිබි සිබා යන්න සියල්ල නැවුම් නේද තොගේ පක්ෂෙන් එලකිරියට දෙන්නේ

    25iyikz.jpg

    අම්මගේ වැලකුත් දාපිය මතක ඇතුව සියල්ල නැවුම් එවාලත් එක්කල

    ඇයි ඉතින් මේක දැම්මේ තෝ නෙමේ තොගේ 10 අස්සේ ඉන්න එකෙක්නෙ වනචරරෝ

    තෝ බබා කුපාඩ්න්වයි වනචරයෝයි තොගේ පක්ෂේ අස්සට බිත්තරෙන් ආවානේ වලත්ත බල්ලා

    තොගේ දේශහිතෙෂි කිබි සුවද පෙරමුණ රෝල් කරන් ගහගනින් පුකේ වනචරයා නැවුම් ඒවා බෙදන්න ආවා මෙතන :lol:
     
    KWID

    Banned
    Oct 4, 2016
    21
    1
    0
    මම විවෘත ආරාධනාවක් කරනවා මේ මැතිවරණේ සිටි සියලූම පක්ෂ නායකයින්ගෙන් මේක හිතාමතා කල අශීලාචාර වැඩක් බැවින් කරුණු තේරුම් ගෙන ඔබලාගේ පක්ෂ සාමාජිකයින් සමග විවෘත මනසින් හිතන ලෙස... ඔබලා කැමති නම් අපේ කවුන්ට් එක මෙතනින් නතර කර ගන්න..... ඉදිරියට වැටෙන එකක්වත් අවසන් ප‍්‍රතිඵලයට ගන්න එපා.... ඒ ත්‍රෙඞ් එකෙන් පස්සේ 05 ක් වැටුණ නම් ඒ 05 ත් අඩු කරන්න.... අපි පෝස්ටර් හදලා නිර්මාණශීලි ලස්සන චන්ද ව්‍යාපාරයක් කළා.... ඉරොසන්ට මඩ ගහන්න කියල ලැබුණු පෝස්ටර් ඔහුට පීඑම් කරලා තත්වය පැහැදිලි කලා.....

    පල කිබි සිබා යන්න සියල්ල නැවුම් නේද තොගේ පක්ෂෙන් එලකිරියට දෙන්නේ

    25iyikz.jpg
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔව් අපි කාතා වෙලා මෙක කරෙ කිරිය අසහන කාරයො පිරිච්ච siteඑකක් කියලා අනිත් site වල ත්‍රෙඩ් ගිය නිසා නිකන් වැඩක් නැතිව ඉන්න උන් එක තැනකට කරලා තියන්න බලපන් මෙ දවස් ටිකෙ අසහන ත්‍රෙඩ් අඩු උනේ නැද්ද

    [/COLOR][/SIZE]​

    :rofl::rofl::rofl:

    නොදන්නා නිසා අහන්නේ මේ දවස් ටිකේ කිරියේ අසහනේ අඩු උනාද ?:dull::dull:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    අපේම සොයුරියකගේ නිරුවත බලා සතුටු නොවන්න, මෙවැනි පාපතර පක්ශ පිටු දකිමු, ඔබට මතකද
    අකාලයේ වියකී ගිය මල් කැකුල සේයා සදෙවුමි............. :(:(:(
    අසහනය පිටු දකිමු-කිරියෙන් ගුනගරුක පරපුරක් බිහිකරමු.

    ||
    ||
    \/​

    හෙනයා;20752506 said:
    එක එක පක්ෂ වලින් Fake ID හදන් ඇවිත් තමුන්ගේ පක්ෂයටම මඩ ගහනවා.. ඒවා දකින අනිත් පක්ෂවල බොළද සාමාජිකයෝ ඇත්ත ඒවා කියල හිතල උලුප්ප උලුප්ප ඒ පක්ෂෙට මඩ ගහනවා..

    අනේ මන්ද බන් උබලනම්.. සරල සිංහලෙන්ළ කිව්වොත් ළදරු මානසික තත්ව තියෙන්නේ උබලට නම් :yes::yes:
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,615
    1,463
    113
    වයබ පාලාතේ

    ජින්තුවා;20752532 said:
    උඹල කිව්වෙනම් කොහොමද? දැන් මෙතන කෙලින්ම දාල vote එකතු කරනව. සංවිධායක මණ්ඩලේට කිව්වහම කියනවා නායකයා දැනුවත් කරලලු උන්ට කරන්න දෙයක් නෑලු. ලිඳේ පැනපල්ලා බන් ඔයිට නම්බුයි ඒක. :lol::lol:

    කලින් කිව්වේ මෙහෙම :dull::dull:

    දැන් කියන්නේ මෙහෙම :rofl::rofl:

    උබලා දෙන්නට ඔනා උනේ මෙතන වලියක් අදින්න අද උදේ ඉදන් ඔන්න දැන් හරි ඉවසලා හිටපන් රැ 7 වෙනකන් උබලට ඔනා විදිහට දැන් මෙක කුනු වෙගන එනවා

    මතක තියා ගනින් අන්තර් ජාලය ජිවීතයම නෙමේ
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    :rofl::rofl::rofl:

    නොදන්නා නිසා අහන්නේ මේ දවස් ටිකේ කිරියේ අසහනේ අඩු උනාද ?:dull::dull:

    නවත්තල දාපන් බන් ඕක.. අවශ්‍ය උන්ට තේරුම් කරලා දුන්න උන්ටත් ගානක් නැත්නම් අපිට මොකද බන්. මොකද උන් මේකේ පාර්ලිමේන්තුවක් පටන් ගත්ත කියල අපිට සතේක වැඩක් තියනවද?

    ඔන්න ඔය අතල් ඒක උන්ටම ගන්න දීපල්ල..

    ඔයය ඔය දෙනවා කියපු වැල ටිකවත් ඉල්ලගමු.
    :dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    එළකිරි පැමිනිදා පටන් අද දක්වා ලිංගිකත්වය ආයුධයක් කොට ගෙන රෙප් ලබාගැනීමක් කොමෙන්ට් ලබාගැනීමක් ප්‍රසිද්ධිය ලබා ගැනීමක් සිදු නොකල අතර සෑම විටම ගුණාත්මක බව කෙසේ වෙතත් පාක්ශිකයන් අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු දෙයක් මේතාක් සිදුකර නොමැතිබවත් දන්වමි.
    එහෙත් එක් පුද්ගලයෙක් ඔහුගේ පුද්ගලික අදහසක් මා නියෝජනය කරන පක්ෂයේ පොදු මතය යැයි හැඟෙන අයුරින් ප්‍රසිද්ධ කරනලද ලිපිය (වෙනත් පක්ෂයක වුවමනාවට අල්ලස් ලබාගෙන අවසාන මොහොතේ අපේ පක්ෂය පාව දුන් කෙනෙක් ප්‍රසිද්ධ කරනලද ලිපිය) තරයේ හෙලාදකින අතර එය මාගේ එළකිරි නාමයට සිදුවූ කලු පැල්ලමට ඉතාමත්ම කණගාටු වෙමි. පක්ෂ විපක්ශ ඔබ සැම ඉන් යම් අපහසුතාවකට පත්වීනම් සමාව ඉල්ලා සිටිමි, එමෙන්ම මේගැන ඉදිරියේදී පක්ෂයක් විදියට සහ පෞද්ගලිකව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද. සිදුවූ අවමානයට වන්දි ලබා ගැනීමටද කටයුතු යොදනබ වද සිහි කරමි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේම සොයුරියකගේ නිරුවත බලා සතුටු නොවන්න, මෙවැනි පාපතර පක්ශ පිටු දකිමු, ඔබට මතකද
    අකාලයේ වියකී ගිය මල් කැකුල සේයා සදෙවුමි............. :(:(:(
    අසහනය පිටු දකිමු-කිරියෙන් ගුනගරුක පරපුරක් බිහිකරමු.

    උඹටත් රජ මගුල් නේද :D විරුද්ධ පක්ෂෙට මඩ ගහන්න පොයින්ට් එකක් සෙට් උනානෙ.
     
    Status
    Not open for further replies.