මේකේ ඇඩ්මින්ලා බුදිද මන්ද, නැත්තන් රිපෝට් කරාම පැයක් විතර යනවද ප්රොසෙස් වෙන්න.ඕන කෙනෙක්ට මුන්ගේ පොස්ට් එකක් දැක්ක ගමන් තේරෙනව මේක ෆේක් කියල, හැබැයි ban වෙන්නෙ නෑ.




All the best everyone. Congratulations to winners and also all others who participate
kawuda yako image thadiyak damme buruwa?
දැන් උබට මොකො වෙන්නෙ කියලයි මම මේ කල්පනා කරේ.නිදහස් හා සාධාරණ සාමකාමී එළකිරි මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් එළකිරි මැතිවරණ කොමසාරිස් ,නියෝජය කොමසාරිස් ,එළකිරි පැපරල් වෙත මගේ හදපිරි ස්තුතිය


Elakiri tharuna peramunata jaya wewa!
Erozan agamathi thumaata jaya wewa!
දැන් උබට මොකො වෙන්නෙ කියලයි මම මේ කල්පනා කරේ.![]()

අන්න ඒක නම් හොද අදහසක්, එහෙම කරොත් ලොකු දෙයක්,නැතත් අසාධාරනයක් වෙන්ඩ ඉඩ තියන් නැ,Lokka kiwwa mawa yawannan kiyala.![]()


aa gayan ayya kohomada
onna api mathiwaranekuth kala![]()
අන්න ඒක නම් හොද අදහසක්, එහෙම කරොත් ලොකු දෙයක්,නැතත් අසාධාරනයක් වෙන්ඩ ඉඩ තියන් නැ,![]()

අන්න ඒක නම් හොද අදහසක්, එහෙම කරොත් ලොකු දෙයක්,නැතත් අසාධාරනයක් වෙන්ඩ ඉඩ තියන් නැ,![]()

Apith kamathi anith pakshawala saamajikayo gana hoyala balana agamathi kenekta![]()


