.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අන්න ඒකට අපේ කිසිම විරුද්ධත්වයක් නැ , :)



    Jaya
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේකේ ඇඩ්මින්ලා බුදිද මන්ද, නැත්තන් රිපෝට් කරාම පැයක් විතර යනවද ප්‍රොසෙස් වෙන්න. :oo: ඕන කෙනෙක්ට මුන්ගේ පොස්ට් එකක් දැක්ක ගමන් තේරෙනව මේක ෆේක් කියල, හැබැයි ban වෙන්නෙ නෑ.

    when i came to elakiri first time, I was banned as I was in political treads. I couldn't believe myself.

    Now people here deliberately disturb treads but no bans or actions.:no::no::(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    All the best everyone. Congratulations to winners and also all others who participate

    kawuda yako image thadiyak damme buruwa?

    ඉස්සරහට වැඩ කරමු සෙට් වෙලා ....උඹ තවම කැනඩා නේද ඉන්නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිදහස් හා සාධාරණ සාමකාමී එළකිරි මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් එළකිරි මැතිවරණ කොමසාරිස් ,නියෝජය කොමසාරිස් ,එළකිරි පැපරල් වෙත මගේ හදපිරි ස්තුතිය
    දැන් උබට මොකො වෙන්නෙ කියලයි මම මේ කල්පනා කරේ.:rolleyes::rolleyes:
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    djnick mahatha athulu kamituwata thuthi meweni unusum tharagayak sanwidanaya kirima pilibadawa.
    elakiri samajika unnathiya udesha meweni tharaga thawa thawath sanwidhanaya karannata shakthiya labewa!
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,957
    11,692
    113
    අන්න ඒක නම් හොද අදහසක්, එහෙම කරොත් ලොකු දෙයක්,නැතත් අසාධාරනයක් වෙන්ඩ ඉඩ තියන් නැ,:):)

    Apith kamathi anith pakshawala saamajikayo gana hoyala balana agamathi kenekta :)