Ikman එකේ ඉන්න ලෝක හොරෙක්
මෙන්න මෙයා මුට අහුවෙලා කියල thread එකක් දාල තිබ්බ:
http://elakiri.com/forum/showthread.php?t=1765222
ඉතින්ම මත් කුරුණෑගල හින්ද පොඩ්ඩක් SMS එකක් යවල බැලුව බුවාට අල්ල ගන්ඩ පුළුවන් වෙයිද කියල. .
call කරන්ඩ කියනවා. කරලා බැලුව ඕන මගුලකට.
පස්සේ මම thread එක දාන්ඩ ලැහැත්ති උනා. මෙන්න මු මට call කරලා අහනවා මොකද කියන්නේ කියල.
මට එන්දලු. ID copy එකකුත් ඕනලු.
බේරෙන්ඩ බැරි තැන මම කිව එන්නම් කියල.
හොරෙක් උනත් මට රස්තියාදු කරන්ඩ දුක හිතුන
. මම SMS කරා ඉතුරු සල්ලි එකතු කරගෙන කියන්නම් කියල. මූ හෝ ගාල call ගන්නවා / SMS කරනවා. 
පොලිස්පති තුමනි මේ ඔබේ අවධානය පිණිසයි.
මාව බේරලා ඕන එකක්
අර උඩ thread එක දාපු කෙනා, ඕන නම් kurunegala එන්ඩ. මු මට වහ වැටිලා ඉන්නේ. අල්ලලා දෙන්ඩ පුළුවන්. මට තනියෙන් නම් බෑ බයයි.
Rep / Bump Please

Last edited: