ooke Story eka poddak mathak karapanko ban.. podi kaale baluwata mata mathaka naha.. laawata mathakai.
ooke Story eka poddak mathak karapanko ban.. podi kaale baluwata mata mathaka naha.. laawata mathakai.
"රතු රෝස" කවදාවත් අමතක නොවෙන ලස්සන සිංහල ටෙලිනාට්‍යයක්.![]()
කුමාර කරුණාරත්නගෙ "රතු රෝස" නවකතාව ඇසුරෙන් 1991 දී නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රන්ජන් ද සිල්වා.
සංගීත නිර්මාණය කීර්ති පැස්කුවෙල්.
ගීත රචනය සුනිල් ආරියරත්න.
කමල් අද්දරාරච්චි, වන්දනා ලියනාරච්චි, කල්පනා ලියනාරච්චි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මානෙල් වානගුරු, දෙනවක හාමිනේ, වීනා ජයකොඩි, ආනන්ද වික්‍රමගේ, දීපානි සිල්වා රඟපෑවා.
මේ මම රන්ජන් ද සිල්වා මහත්මයාගෙ Facebook එකෙන් හොයාගත්තු ඡායාරූප එකතුවක්: http://imgur.com/a/2c5eX![]()



කොල්ල දුප්පත් කෙල්ල පෝසත් සින් එකක් නේද යන්නේ මට මතක විදිහට. දෙන්න බැන්දට පස්සේ කොල්ල කුඩු ගහන්න පුරුදු වෙනව, කෙල්ලට බනින ගහන තත්වෙට ඇවිත් දවසක කෙල්ල කොල්ලව පිහියෙන්ද කොහෙද ඇනල මරනව.![]()
කෙල්ලගේ බෝඩිම ගාවට ඇවිත් වාහනේ කැඩිලා වගේ කොල්ල කෙල්ලට සින් කරන හැටි නං මතකයි![]()

.Thanx machan mathak karala dunnata
.Ekale tamai Kamalge ehema hondama kaale!!මටත් මතකයි පිහියෙන් අනින සීන් එකක් තිබ්බකොල්ල දුප්පත් කෙල්ල පෝසත් සින් එකක් නේද යන්නේ මට මතක විදිහට. දෙන්න බැන්දට පස්සේ කොල්ල කුඩු ගහන්න පුරුදු වෙනව, කෙල්ලට බනින ගහන තත්වෙට ඇවිත් දවසක කෙල්ල කොල්ලව පිහියෙන්ද කොහෙද ඇනල මරනව.![]()
කෙල්ලගේ බෝඩිම ගාවට ඇවිත් වාහනේ කැඩිලා වගේ කොල්ල කෙල්ලට සින් කරන හැටි නං මතකයි![]()

Ado mehema seen ekak tamai tibune.Thanx machan mathak karala dunnata
.Ekale tamai Kamalge ehema hondama kaale!!
Sonduru Mathaka Hada rande.......

මටත් මතකයි පිහියෙන් අනින සීන් එකක් තිබ්බ![]()

ඕකගෙ හැම නාට්ටියකම මල මූසල ගතියක් තිබුණ බං..
හැම නාට්ටියකටම තිබුණෙ එකම තීම් එක.. මේකෙ වෙනස්ද මංද
මතක් වෙනකොටත් බය හිතෙනව![]()





e kale tv eka thamayi apita tibuna watinama de.ඕක යන කාලේ අපේ tv එක නැ බන්
දුක තම කරුමෙට youtube එකේවත් නැ,
ළඟ ගෙවල්වලින් රැට ඔකේ music එක ඇහෙනවා ඒ දවස්වල
