Rathu_Rosa Tele drama actress

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,356
    1,312
    113
    Malabe
    ++

    ඉස්සර මාත් ගෙදර කටිටිය ආසාවෙන් බලපු පටිට නාට්‍ය රතුරෝස.තව ගොඩක් පරන නාට්‍යය බැලුවා:cool:තව හිරැට මුවාවෙන් නාටය පටිටා.පටිට දෙබස්, සින් තියෙන්න.:lol:මම තාමත් පරන නාට්‍ය බලනවා,බලන්න ආසයි.දැන් යන සමහර නාටයය වලට වඩා ඉස්සර නාටයය හොදයි,වටිනවා කියලා හිතනවා..:yes:

    old is gold..:yes:

    :love::love:

    පට්ට
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ++

    ඉස්සර මාත් ගෙදර කටිටිය ආසාවෙන් බලපු පටිට නාට්‍ය රතුරෝස.තව ගොඩක් පරන නාට්‍යය බැලුවා:cool:තව හිරැට මුවාවෙන් නාටය පටිටා.පටිට දෙබස්, සින් තියෙන්න.:lol:මම තාමත් පරන නාට්‍ය බලනවා,බලන්න ආසයි.දැන් යන සමහර නාටයය වලට වඩා ඉස්සර නාටයය හොදයි,වටිනවා කියලා හිතනවා..:yes:

    old is gold..:yes:

    :love::love:

    ado puduma athal ekak gaththe me kathaawa balala ban :lol::lol::lol:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    හිරුට මුවාවෙන්

    ...තව හිරැට මුවාවෙන් නාටය පටිටා.පටිට දෙබස්, සින් තියෙන්න.:lol:...
    ඉඳිආප්ප කතාව :love:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අපේ අය්යා කෙනෙක් ඒ දවස් වල නැවක වැඩ කරා. මම ඒ දවස් වල VHS කැසට් වලට ඒ කාලේ TV එකේ යන සින්දු ටෙලි නාටය්‍යවල් එහෙම රෙකොර්ඩ් කරලා පොරට යැව්ව. ලාවට මතකයක් තියෙනවා රතුරොසත් එහෙම මම රෙකොර්ඩ් කරලා යැව්වා වගේ. සමහර වෙලාවට පොර ගාව ඒ VHS කැසට්ස් තවම ඇති. මම ලංකාවට ගිය දවසක ගිහින් බලන්නම්.
    හොයාගන්න ලැබුනොත් අපි ව අමතක කරන්න එපා! :(
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    another superb kamal's teledrama

    ජාතික එකේ එක දිගට ගියා ටික කාලෙකට කලින්.
    ජීවිතේටම අමතක නොවෙන එකක්.
    මේ සින්දුව බලද්දී අපහු නාට්‍යම මතක් වෙනවා.
    රෙබෙකා නිර්මලී ගේ පලවෙනි නාට්‍යද කොහේදෝ. අනික ජයන්ත චන්ද්‍රසිරිගේ එකක්.
    සුපිරි.
     
    Anonymouse

    Member
    Jul 27, 2012
    91
    7
    0
    අර ... දියවැඩියාවට සහ මධුමේහයට ... කියල මොකද්ද පෙති වගයක් වික්ක ඇඩ් එකද :oo:

    B- කපු පෙති
    හොරන සුගත රසායනාගාරය වෙතින්
    :D:D:D

    90's - The first and the last decade of authentic beauty
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පට්ට නාට්ටේ. ඒ කාලේ ලස්සන නාට්ට හැදුනේ සතියකට එක episode එකෙක් විතරක් ගිය හින්ද. එක හින්ද කතාව සුපිරියට තියෙනව . දැන් තියෙන නාට්ට්‍ය නිකන් හොරා පොලිස් වගේනේ. කතාවක් ඇත්තෙම නැහැ. සතියේ දවස් 5 කවර් කරගන්න මොකක් හරි ජරාවක් දානවා. අර සිදු එක උනත් සෝරතගෙයි හීන් බබා ගෙයි acting බලනවා මිසක් කතාවේ මෙලෝ රහක් නැහැ. ඉන්දියාවෙයි ලංකාවෙයි තමයි ඔහොම බාල වැඩ කරන්නෙ. ඇමරිකාවේ එහෙම නම් මාසෙකට episode 3ක් 4ක් විතර තමයි එන්නේ. ඉස්සර ගිය දසුබස්නාමනය, දූ දරුවෝ, අර චන්න පෙරේරා හදපු රහස් පරීක්ෂක පොඩි ළමයිගේ කතා වගේ ඒව තවම බලන්න හිතෙන්නේ ඒවගේ තිබුන quality එක හින්ද.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ජාතික එකේ එක දිගට ගියා ටික කාලෙකට කලින්.
    ජීවිතේටම අමතක නොවෙන එකක්.
    මේ සින්දුව බලද්දී අපහු නාට්‍යම මතක් වෙනවා.
    රෙබෙකා නිර්මලී ගේ පලවෙනි නාට්‍යද කොහේදෝ. අනික ජයන්ත චන්ද්‍රසිරිගේ එකක්.
    සුපිරි.

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    කතාව නම් පොඩ්ඩක්වත් මතක නැ, හැබැයි තීම් සෝන්ග් එක ඇහුවම මතක් උනා ඉස්සර පිස්සුවෙන් වගේ බලපු ටෙලියක් කියලා, මයේ හිතේ මං මොන්ටිසෝරි යනවා ඔය කාලේ, අම්මලා බලන නිසා බැලුවා ඔහේ, මියුසික් එකට තමයි ආසම, දුවගෙන එන්නේ ඕක ඇහෙද්දී... :lol:

    adoo sirawata! :yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    RQ3iAc3.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අම්මටසිරි මේ කතාව යද්දි මට අවුරුදු 4යිද බං :D හිතාගන්නත් බෑ කාලෙ ගිහින් තියෙන හැටි. ඉස්සර ආසාවෙන් බලපු කතා හිරුට මුවාවෙන්,දඬුබස්නාමානය,කාල යාත්‍රා කියල තිබ්බ ජැක්සන් ඇන්තනි ටයිම් ට්‍රැවල් කරන කතාවක්,තව අර මහෙන්ද්‍ර පෙරේරා කෙල්ලෙක් නිසා සරම් ඇඳල පස්සෙ බූටක් කන්නෙ ඒකෙ නම මතක නෑ.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,626
    925
    113
    Australia
    පට්ට නාට්ටේ. ඒ කාලේ ලස්සන නාට්ට හැදුනේ සතියකට එක episode එකෙක් විතරක් ගිය හින්ද. එක හින්ද කතාව සුපිරියට තියෙනව . දැන් තියෙන නාට්ට්‍ය නිකන් හොරා පොලිස් වගේනේ. කතාවක් ඇත්තෙම නැහැ. සතියේ දවස් 5 කවර් කරගන්න මොකක් හරි ජරාවක් දානවා. අර සිදු එක උනත් සෝරතගෙයි හීන් බබා ගෙයි acting බලනවා මිසක් කතාවේ මෙලෝ රහක් නැහැ. ඉන්දියාවෙයි ලංකාවෙයි තමයි ඔහොම බාල වැඩ කරන්නෙ. ඇමරිකාවේ එහෙම නම් මාසෙකට episode 3ක් 4ක් විතර තමයි එන්නේ. ඉස්සර ගිය දසුබස්නාමනය, දූ දරුවෝ, අර චන්න පෙරේරා හදපු රහස් පරීක්ෂක පොඩි ළමයිගේ කතා වගේ ඒව තවම බලන්න හිතෙන්නේ ඒවගේ තිබුන quality එක හින්ද.

    100% ක් එකඟයි. මම කතාව ඉන්ටනෙට් එකේ බලන හින්ද අනිත් කෑලි fast forward කරල සෝරත, හීන් බබා සහ පොඩි ළමයි ඉන්න සීන් විතරයි බලන්නෙ. කාලයත් ඉතුරු වෙනවා
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,170
    1
    6,238
    113
    Sri Lanka
    Ade ape kale set ekak innawa neda me thread eke set wela. E kale math asa karapu kathawak. Man iskole yanneth nadda koheda oka yana kaledi.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගිය සදුදා ඉදලා ජාතික රූපවාහිනියේ 'අසල් වැසියෝ' යනවා රෑ 9 ට. බලපල්ලා මරු කතාව.
    hqdefault.jpg
     
    • Like
    Reactions: AnuradhaRa