Rathu_Rosa Tele drama actress

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මටත් මතකයි පිහියෙන් අනින සීන් එකක් තිබ්බ :yes:

    mathaka vidiyata kella ona kamin pihiyen ainne na. kamal karaya bila awilla randu wenawa oka asse thama case eka wenna. nadu gihin anthimata kella nidahas wenawa. thaththa lagata aith yanwa pennanawa anthimata.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බලපල්ලකෝ මේ වාහන දිහා :):love:
    rCvg51s.jpg

    vZJ58A2.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    b kapu peththe ad eka,

    anith eka suensu ad eka,

    dekama eka laga yanne nitharama

    හරි හරි .. :D බී කපු, පෙති හෝ දියර, ෆාමසි වලින් සහ සුපිරි වෙළඳ සැල් වලින් දැන් ලබාගත හැක.

    අනිකෙ සුඑන්සු.. සුඑන්සු..කියල දෙපාරක් කියනව, මතක නෑ අනික් ටික :D

    පරණ දැන්වීම් ගැන කියද්දී මේ දැන් ටීවී එකේ යනව බන් අර රයිනෝ ෂීට් ඇඩ් එක. වහලේ කඩාගෙන වැටෙන එක. දැනට යන පරණම ඇඩ් එකද කොහෙද
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!

    ara srinath inna ekada, eka araka thram parana nehe.
    teliya nedeyoda, suriya daruwoda kiyala mata mathaka nehe
     
    mata lawata mathakayi pada, :D

    wada pala kara wehesena wita
    ......
    ladunage ruwa guna wadawana
    .....
    hela osuwaki suensu
     
    waligamaya

    Well-known member
  • ඔකේ කොළො කෙල්ලෝ පරණ ඔස්ටින් බස් එකක ට්‍රිප් එකක යනවා නේද? එල මග කැටි කැඩී යන්නේ.
    එකේ අන්තිමට කොල්ලෙක් පිහියෙන් අනලා මැරිලා ඉනවා මතකයි පිහිය පිටෙන් මතුවෙලා තිබුනේ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ara srinath inna ekada, eka araka thram parana nehe.
    teliya nedeyoda, suriya daruwoda kiyala mata mathaka nehe

    :yes: ඔව් එක එච්චර පරණ නෑ, සුරිය දරුවෝ එකෙන්නෙ හැදුනේ. මම මෙහෙ ටයිප් කරනකොට සාලෙන් ඇහුන යනව එකයි මතක් උනේ.
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :yes: ඔව් එක එච්චර පරණ නෑ, සුරිය දරුවෝ එකෙන්නෙ හැදුනේ. මම මෙහෙ ටයිප් කරනකොට සාලෙන් ඇහුන යනව එකයි මතක් උනේ.
    thawama eka yanawada :shocked:
    dan nam tv balennema nehe
     
    waligamaya

    Well-known member
  • හරි හරි .. :D බී කපු, පෙති හෝ දියර, ෆාමසි වලින් සහ සුපිරි වෙළඳ සැල් වලින් දැන් ලබාගත හැක.

    අනිකෙ සුඑන්සු.. සුඑන්සු..කියල දෙපාරක් කියනව, මතක නෑ අනික් ටික :D

    පරණ දැන්වීම් ගැන කියද්දී මේ දැන් ටීවී එකේ යනව බන් අර රයිනෝ ෂීට් ඇඩ් එක. වහලේ කඩාගෙන වැටෙන එක. දැනට යන පරණම ඇඩ් එකද කොහෙද

    ඇලි මැලි කම් දුරු කරවන වගේන සිරුරට පනදෙන ලදුනගේ ඇති රුව රැකදෙන හෙළ ඔසු ඇති සුවෙන්සු.

    තව ඕකත් එක්ක මදුමෙහයට හොරණ සුගත රසායනාගරයේ බිකපු පෙති කියලා එකකුත් යනවා නේද?
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :yes: ඔව් එක එච්චර පරණ නෑ, සුරිය දරුවෝ එකෙන්නෙ හැදුනේ. මම මෙහෙ ටයිප් කරනකොට සාලෙන් ඇහුන යනව එකයි මතක් උනේ.
    suriya daruwo kiyana kota, mata parana seen ekak mathak wuna.
    ekko one nehe
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Old is Gold..

    ++

    ඉස්සර මාත් ගෙදර කටිටිය ආසාවෙන් බලපු පටිට නාට්‍ය රතුරෝස.තව ගොඩක් පරන නාට්‍යය බැලුවා:cool:තව හිරැට මුවාවෙන් නාටය පටිටා.පටිට දෙබස්, සින් තියෙන්න.:lol:මම තාමත් පරන නාට්‍ය බලනවා,බලන්න ආසයි.දැන් යන සමහර නාටයය වලට වඩා ඉස්සර නාටයය හොදයි,වටිනවා කියලා හිතනවා..:yes:

    old is gold..:yes:

    :love::love:
     
    Last edited:

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    අර ... දියවැඩියාවට සහ මධුමේහයට ... කියල මොකද්ද පෙති වගයක් වික්ක ඇඩ් එකද :oo:

    ඔව් බන් කතාවේ හොඳම හරියේදී, ad එක දානකොට මල පනිනවා... එත් දැන්නම් මතක් කරනකොට පොඩි කාලෙට යනවා , අමුතුම හැගීමක්...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    අපේ අය්යා කෙනෙක් ඒ දවස් වල නැවක වැඩ කරා. මම ඒ දවස් වල VHS කැසට් වලට ඒ කාලේ TV එකේ යන සින්දු ටෙලි නාටය්‍යවල් එහෙම රෙකොර්ඩ් කරලා පොරට යැව්ව. ලාවට මතකයක් තියෙනවා රතුරොසත් එහෙම මම රෙකොර්ඩ් කරලා යැව්වා වගේ. සමහර වෙලාවට පොර ගාව ඒ VHS කැසට්ස් තවම ඇති. මම ලංකාවට ගිය දවසක ගිහින් බලන්නම්.
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ++

    ඉස්සර මාත් ගෙදර කටිටිය ආසාවෙන් බලපු පටිට නාට්‍ය රතුරෝස.තව ගොඩක් පරන නාට්‍යය බැලුවා:cool:තව හිරැට මුවාවෙන් නාටය පටිටා.පටිට දෙබස්, සින් තියෙන්න.:lol:මම තාමත් පරන නාට්‍ය බලනවා,බලන්න ආසයි.දැන් යන සමහර නාටයය වලට වඩා ඉස්සර නාටයය හොදයි,වටිනවා කියලා හිතනවා..:yes:

    old is gold..:yes:

    :love::love:

    :yes::yes::yes::yes:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ++

    ඉස්සර මාත් ගෙදර කටිටිය ආසාවෙන් බලපු පටිට නාට්‍ය රතුරෝස.තව ගොඩක් පරන නාට්‍යය බැලුවා:cool:තව හිරැට මුවාවෙන් නාටය පටිටා.පටිට දෙබස්, සින් තියෙන්න.:lol:මම තාමත් පරන නාට්‍ය බලනවා,බලන්න ආසයි.දැන් යන සමහර නාටයය වලට වඩා ඉස්සර නාටයය හොදයි,වටිනවා කියලා හිතනවා..:yes:

    old is gold..:yes:

    :love::love:

    ubata JACKSON mathakada meke? :lol: