Rathu_Rosa Tele drama actress

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,708
    4,048
    113
    Middle-Earth
    ooke Story eka poddak mathak karapanko ban.. podi kaale baluwata mata mathaka naha.. laawata mathakai.
    සිරාවට , මාත් මේ post එකක් දාන්න ගියෙ, ලාවට වගේ මතකයි Tv එකේ ගියා. කතාව දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්ඩෝ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    "රතු රෝස" කවදාවත් අමතක නොවෙන ලස්සන සිංහල ටෙලිනාට්‍යයක්.
    11.gif

    කුමාර කරුණාරත්නගෙ "රතු රෝස" නවකතාව ඇසුරෙන් 1991 දී නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය රන්ජන් ද සිල්වා. :)
    සංගීත නිර්මාණය කීර්ති පැස්කුවෙල්. ;)
    ගීත රචනය සුනිල් ආරියරත්න. :nerd:
    කමල් අද්දරාරච්චි, වන්දනා ලියනාරච්චි, කල්පනා ලියනාරච්චි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මානෙල් වානගුරු, දෙනවක හාමිනේ, වීනා ජයකොඩි, ආනන්ද වික්‍රමගේ, දීපානි සිල්වා රඟපෑවා. :D

    මේ මම රන්ජන් ද සිල්වා මහත්මයාගෙ Facebook එකෙන් හොයාගත්තු ඡායාරූප එකතුවක්: http://imgur.com/a/2c5eX
    :yes:

    පපුවත් එක්ක හෝස් ගාල ගියා.. ගොඩාාාක් දේවල් හිතුණ.. :sorry:
    දැං කොච්චර කල් ගතවෙලාද.... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොල්ල දුප්පත් කෙල්ල පෝසත් සින් එකක් නේද යන්නේ මට මතක විදිහට. දෙන්න බැන්දට පස්සේ කොල්ල කුඩු ගහන්න පුරුදු වෙනව, කෙල්ලට බනින ගහන තත්වෙට ඇවිත් දවසක කෙල්ල කොල්ලව පිහියෙන්ද කොහෙද ඇනල මරනව. :oo:

    කෙල්ලගේ බෝඩිම ගාවට ඇවිත් වාහනේ කැඩිලා වගේ කොල්ල කෙල්ලට සින් කරන හැටි නං මතකයි :D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කොල්ල දුප්පත් කෙල්ල පෝසත් සින් එකක් නේද යන්නේ මට මතක විදිහට. දෙන්න බැන්දට පස්සේ කොල්ල කුඩු ගහන්න පුරුදු වෙනව, කෙල්ලට බනින ගහන තත්වෙට ඇවිත් දවසක කෙල්ල කොල්ලව පිහියෙන්ද කොහෙද ඇනල මරනව. :oo:

    කෙල්ලගේ බෝඩිම ගාවට ඇවිත් වාහනේ කැඩිලා වගේ කොල්ල කෙල්ලට සින් කරන හැටි නං මතකයි :D

    Ado mehema seen ekak tamai tibune:yes::D.Thanx machan mathak karala dunnata:):yes:.Ekale tamai Kamalge ehema hondama kaale!!
    Sonduru Mathaka Hada rande.......
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,708
    4,048
    113
    Middle-Earth
    කොල්ල දුප්පත් කෙල්ල පෝසත් සින් එකක් නේද යන්නේ මට මතක විදිහට. දෙන්න බැන්දට පස්සේ කොල්ල කුඩු ගහන්න පුරුදු වෙනව, කෙල්ලට බනින ගහන තත්වෙට ඇවිත් දවසක කෙල්ල කොල්ලව පිහියෙන්ද කොහෙද ඇනල මරනව. :oo:

    කෙල්ලගේ බෝඩිම ගාවට ඇවිත් වාහනේ කැඩිලා වගේ කොල්ල කෙල්ලට සින් කරන හැටි නං මතකයි :D
    මටත් මතකයි පිහියෙන් අනින සීන් එකක් තිබ්බ :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ado mehema seen ekak tamai tibune:yes::D.Thanx machan mathak karala dunnata:):yes:.Ekale tamai Kamalge ehema hondama kaale!!
    Sonduru Mathaka Hada rande.......

    යන්තන් මතක් වීගෙන එනව කෑලි කෑලි. කෙල්ලගේ තාත්ත විතරද කොහෙද ඉන්නෙ, අම්ම නෑ කුඩම්ම ඉන්නෙ. කෙල්ලගේ දේපල ටික කුඩම්ම එයාගෙ ළමයින්ට දෙන්න කියල තාත්තව රවට්ට ගන්න සින් එක්ක තිබ්බ වගේ මතකයි. :oo:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,729
    1
    42,887
    113
    මටත් මතකයි පිහියෙන් අනින සීන් එකක් තිබ්බ :yes:

    ඕකගෙ හැම නාට්ටියකම මල මූසල ගතියක් තිබුණ බං..
    හැම නාට්ටියකටම තිබුණෙ එකම තීම් එක.. මේකෙ වෙනස්ද මංද
    මතක් වෙනකොටත් බය හිතෙනව :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකගෙ හැම නාට්ටියකම මල මූසල ගතියක් තිබුණ බං..
    හැම නාට්ටියකටම තිබුණෙ එකම තීම් එක.. මේකෙ වෙනස්ද මංද
    මතක් වෙනකොටත් බය හිතෙනව :shocked:

    ඕකගේ කියන්නේ කාගේද :oo:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    කතාව නම් පොඩ්ඩක්වත් මතක නැ, හැබැයි තීම් සෝන්ග් එක ඇහුවම මතක් උනා ඉස්සර පිස්සුවෙන් වගේ බලපු ටෙලියක් කියලා, මයේ හිතේ මං මොන්ටිසෝරි යනවා ඔය කාලේ, අම්මලා බලන නිසා බැලුවා ඔහේ, මියුසික් එකට තමයි ආසම, දුවගෙන එන්නේ ඕක ඇහෙද්දී... :lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕක යන කාලේ අපේ tv එක නැ බන් :(:(
    දුක තම කරුමෙට youtube එකේවත් නැ,

    ළඟ ගෙවල්වලින් රැට ඔකේ music එක ඇහෙනවා ඒ දවස්වල :sorry::sorry:
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඕක යන කාලේ අපේ tv එක නැ බන් :(:(
    දුක තම කරුමෙට youtube එකේවත් නැ,

    ළඟ ගෙවල්වලින් රැට ඔකේ music එක ඇහෙනවා ඒ දවස්වල :sorry::sorry:
    e kale tv eka thamayi apita tibuna watinama de.
    tele okkoma balala 9 wenna kalin nidath gannawa.
    ada jiwithaya sankirna wela :(