Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    etbqzb.jpg


    2rnvs52.jpg


    28jjlnd.jpg


    2z7loo8.jpg


    206j803.jpg


    බෝම්බ සහ රෝස :)





    සෙල්වම් :)

    http://sinhalafilms.dutunudutu.com/watch/7070-selvam-sinhala-movie-13-08-2016

    පරපුර :)





    උත්තරා :)





    සෙනසුරු මාරුව :)

    http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/forums/showthread.php?t=12054&


    දැන් වෙන සෙට් එකක් ඉල්ලන්න :D
     

    mewa quality madi nisai illuwe.nathnam mtath mewa you tube ekn ahuwuna.awulak ne thxs mchan wena set ekk danna :baffled:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    mewa quality madi nisai illuwe.nathnam mtath mewa you tube ekn ahuwuna.awulak ne thxs mchan wena set ekk danna :baffled:

    :shocked:එහෙනම් මම ඒවා දාන්නම්.. දැනට මම 5ක් සෙට් කරා.. ඉතුරු ටිකට මේවා දාන්නම්.. මෙයින් එකක්ද කොහෙද තිබුනේ නෑ..

    හෙට ඉදන් වගේ ෆිල්ම්ස් දෙන්න පුළුවන් වෙයි :rolleyes:

    1.සංකාරා
    2.කාටවත් කියන්න එපා 18+
    3.පරපුර
    4.මට තාම මතකයි 18+
    5.පාතාල ලෝකය :love::love::love:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    6.බෝම්බ සහ රෝස
    7.උත්තරා
    8.සෙනසුරු මාරුව


    සෙල්වම්නම් නෑ :(

    තව ෆිල්ම් 4කට ඉඩ තියෙනවා :)
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    :shocked:එහෙනම් මම ඒවා දාන්නම්.. දැනට මම 5ක් සෙට් කරා.. ඉතුරු ටිකට මේවා දාන්නම්.. මෙයින් එකක්ද කොහෙද තිබුනේ නෑ..

    හෙට ඉදන් වගේ ෆිල්ම්ස් දෙන්න පුළුවන් වෙයි :rolleyes:

    1.සංකාරා
    2.කාටවත් කියන්න එපා 18+
    3.පරපුර
    4.මට තාම මතකයි 18+
    5.පාතාල ලෝකය :love::love::love:
    සංකාරා මෙතන තියෙනවා. :yes:http://www.elakiri.com/forum/showthread.php?t=1705438
    6.බෝම්බ සහ රෝස
    7.උත්තරා
    8.සෙනසුරු මාරුව


    සෙල්වම්නම් නෑ :(

    තව ෆිල්ම් 4කට ඉඩ තියෙනවා :)
    පුළුවන් නම් මේ ටික දෙන්න. :sorry:
    හිඟන කොල්ලා, පුංචි සුරංගනාවි, ඉර හඳ යට, ප්‍රභාකරන්, සෝපාක
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සංකාරා මෙතන තියෙනවා. :yes:http://www.elakiri.com/forum/showthread.php?t=1705438

    පුළුවන් නම් මේ ටික දෙන්න. :sorry:
    හිඟන කොල්ලා, පුංචි සුරංගනාවි, ඉර හඳ යට, ප්‍රභාකරන්, සෝපාක

    හිගන කොල්ලා එකේ එක නෑනේ.. දෙක විතරයි තියෙන්නේ :(
    එහෙනම් සංකාරා දෙන්නේ නෑ :yes:
    අනිත් ටික දෙන්නම් :cool:
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    හිගන කොල්ලා එකේ එක නෑනේ.. දෙක විතරයි තියෙන්නේ :(
    එහෙනම් සංකාරා දෙන්නේ නෑ :yes:
    අනිත් ටික දෙන්නම් :cool:
    හිඟන කොල්ලා 2 කියලා එකකුත් ආව ද? :confused:
    මම දැනන් හිටියෙ W. A. සිල්වාගෙ නවකතාව ඇසුරෙන් K. A. W. පෙරේරා අධ්‍යක්ෂණය කරපු එක ගැන විතරයි. :sorry:
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    සංකාරා ෆිල්ම් එකේ එලකිරි ලින්ක් එක හොය හොය හිටියට මට පොඩි වැඩක් සෙට් වෙලා පස්සෙ අමතකම උනා...:( වෙලාවට N i m ඒක ෂෙයා කරලා..:cool: