ElaKiri Bajaj Pulsar Fan Club-4

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ටයිමින් චේන් එක කැම් එකේ ස්පොකට් එකෙන් පන්නලා කැරකෙව්වද බන්? උඹ ස්ටාර්ට් කරන්න හදද්දි මොකුත් වදින සද්දයක් එහෙම ආවෙ නෑනේද? ආපහු හයිකරනකොට ටයිමින් වෙනස්වෙලානම් උඹේ වාසනාව හොඳනම් වෑල් පිස්ටන් එකේ වැදිල නැතුව ඇති. පොඩ්ඩක් දන්න එකෙක්ට කියල ටයිමින් මාර්ක් වලට තියාගන්න එන්ජින් එක. මංනම් හරියට කියන්න දන්නෙ නෑ මචෝ.:dull:

    ස්පොකට් එකෙන් ගලවලා කැරකෙවුවනේ බන්.එහෙම සද්දයක් නම් එන්නේ නෑ.තාම වෙලාව හොඳයි වගේ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ස්පොකට් එකෙන් ගලවලා කැරකෙවුවනේ බන්.එහෙම සද්දයක් නම් එන්නේ නෑ.තාම වෙලාව හොඳයි වගේ

    බජාජ් පොඩි බයික්වල වෑල් වදින්නෙ නෑ පිස්ටන් එකේ මම දන්න තරමින්... BYK එකෙත් එහෙමම වෙන්න ඇති ප්ලග් එක ගලවල බලන්න මොකෝ තත්වෙ කියල :nerd::nerd:
     
    • Like
    Reactions: shaminda peiris

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    bent_valves_due_to_broken_timing_belt_thumb.jpg


    attachment.php


    attachment.php
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    sl1ro9.jpg


    2sb0huq.jpg


    :):):):):):)..

    AGRMRS සිංහලයට කියල ගල් ඒවා මේවා ටික අයින් කරගන්න ඕනේ....:P:P:P:P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මුකුත් නෑ බන්.දැන් තමයි ගලවන්න හදන්නේ.
    එල එල පරිස්සමට කරපන් :) හෙඩ් එකම නේද ගලවන්නෙ කියල සුවර්නේ ? මහ රෑ හින්ද ඇහුවෙ :oo::oo::P:P
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැන් තමයි බන් වෙලාවක් තියෙන්නේ.හෙට කරගන්නවයි කියලා හිතන් හිටියේ.කරුමෙට හෙට උදේ වැඩක් සෙට් උනා

    ඕක ඔහොමම ගැරෙජ් එකකට ගෙනියන එකතමා හොඳ. :nerd::nerd::nerd: