බබා හම්බවෙන්න ඕන වැඩ ටික කරලා.. වෙලාව හොඳනම් පිලිසිඳගෙන නැතුව ඇති.


ටයිමින් චේන් එක කැම් එකේ ස්පොකට් එකෙන් පන්නලා කැරකෙව්වද බන්? උඹ ස්ටාර්ට් කරන්න හදද්දි මොකුත් වදින සද්දයක් එහෙම ආවෙ නෑනේද? ආපහු හයිකරනකොට ටයිමින් වෙනස්වෙලානම් උඹේ වාසනාව හොඳනම් වෑල් පිස්ටන් එකේ වැදිල නැතුව ඇති. පොඩ්ඩක් දන්න එකෙක්ට කියල ටයිමින් මාර්ක් වලට තියාගන්න එන්ජින් එක. මංනම් හරියට කියන්න දන්නෙ නෑ මචෝ.![]()
බබා හම්බවෙන්න ඕන වැඩ ටික කරලා.. වෙලාව හොඳනම් පිලිසිඳගෙන නැතුව ඇති.![]()
වෑල් ටික බලතෑකි.
ටැපට් කියන්නේ මොනාද
හයිකරනකොට ටයිමින් චේන් එකනම් කැරකෙවුවා.එහෙම කලාම ටයිමින් වෙනස් වෙනවද බන්


ස්පොකට් එකෙන් ගලවලා කැරකෙවුවනේ බන්.එහෙම සද්දයක් නම් එන්නේ නෑ.තාම වෙලාව හොඳයි වගේ


AGRMRS සිංහලයට කියල ගල් ඒවා මේවා ටික අයින් කරගන්න ඕනේ....![]()

ගල්ද ?



මේ රෑ?![]()
එල එල පරිස්සමට කරපන්මුකුත් නෑ බන්.දැන් තමයි ගලවන්න හදන්නේ.
හෙඩ් එකම නේද ගලවන්නෙ කියල සුවර්නේ ? මහ රෑ හින්ද ඇහුවෙ 



දැන් තමයි බන් වෙලාවක් තියෙන්නේ.හෙට කරගන්නවයි කියලා හිතන් හිටියේ.කරුමෙට හෙට උදේ වැඩක් සෙට් උනා


