Iraj සහ ElaKiri

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    Iraj ගේ Facebook Chick Music Video එකෙත් ElaKiri එක Promote කරලා තියෙනවනේ :shocked:

    මොකක්ද ඒ කාලේ Iraj සහ EK අතර තිබ්බ සම්බන්ධෙ?

    GTRZ ගේ මිත්‍රයෙක් ද, 2008 Release වෙච්ච ගොඩක් Songs වල ElaKiri.com Watermark එකකුත් තියෙනවනෙ :baffled:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලන්කාවේ ඉන්න ගොඩක් ආටිස්ලව ඇඩ්මින් පර්සනලි දන්නවා සහ ඒ අය එක්ක වැඩ කරලා තියනවා.
    දැන් ඉතින් අහන්න එපා මොනාද කරේ , දන්නේ කොහොමද කියලා.
    ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    ලන්කාවේ ඉන්න ගොඩක් ආටිස්ලව ඇඩ්මින් පර්සනලි දන්නවා සහ ඒ අය එක්ක වැඩ කරලා තියනවා.
    දැන් ඉතින් අහන්න එපා මොනාද කරේ , දන්නේ කොහොමද කියලා.
    ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන්.

    හැබෑට :shocked:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ලන්කාවේ ඉන්න ගොඩක් ආටිස්ලව ඇඩ්මින් පර්සනලි දන්නවා සහ ඒ අය එක්ක වැඩ කරලා තියනවා.
    දැන් ඉතින් අහන්න එපා මොනාද කරේ , දන්නේ කොහොමද කියලා.
    ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන්.

    :nerd::nerd::nerd:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    874
    269
    63
    එ කලේ සින්දුවක් ඩවුන්ලොඩ් කරන්න තිබ්බේ එලකිරියනේ
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Issara godak artists la elakiri wage sites walin sindu release kala dan youtube, facebook fan pages popular weemath ekka dan egolloma fan pages, youtube channels karanawa.

    Ewahema internet speed wadi weemath ekka minissu music download karanne naha, online video youtube wage stream karala balanawa.

    Enisa api dan music upload karan ewa promote karanne naha, ewa download karanna kattiya naha.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ලන්කාවේ ඉන්න ගොඩක් ආටිස්ලව ඇඩ්මින් පර්සනලි දන්නවා සහ ඒ අය එක්ක වැඩ කරලා තියනවා.
    දැන් ඉතින් අහන්න එපා මොනාද කරේ , දන්නේ කොහොමද කියලා.
    ඇඩ්මින්ට මැසේජ් එකක් දාපන්.

    තෝ මාහා අමුතු පොන්නයෙක් තෝ කියන ඒවගේ ඇත්ත නැත්ත මේකේ උන් ඇඩ්මින්ට මැසේජ් කර කර අහන්න ඕන :rolleyes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Issara godak artists la elakiri wage sites walin sindu release kala dan youtube, facebook fan pages popular weemath ekka dan egolloma fan pages, youtube channels karanawa.

    Ewahema internet speed wadi weemath ekka minissu music download karanne naha, online video youtube wage stream karala balanawa.

    Enisa api dan music upload karan ewa promote karanne naha, ewa download karanna kattiya naha.

    :P therunada :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,680
    2
    54,270
    113
    Issara godak artists la elakiri wage sites walin sindu release kala dan youtube, facebook fan pages popular weemath ekka dan egolloma fan pages, youtube channels karanawa.

    Ewahema internet speed wadi weemath ekka minissu music download karanne naha, online video youtube wage stream karala balanawa.

    Enisa api dan music upload karan ewa promote karanne naha, ewa download karanna kattiya naha.

    Thanks for the explanation :):):)

    ඔටෝමෝටිව් පැත්තෙන් එහෙම යන එක හොඳයි :yes: සිංහල රිවීව් දෙන එකක් වත් නෑනේ මේ වගේ හැම පැත්තක්ම කවර් කරල :yes: සිංහලෙන්ම ඕන දෙයක් අහගන්න වුණත් මෙතන තමා තාම හොඳ :nerd:
     
    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala
    yakado api issara awe EK eken music download karannamai. :)balapan den amama awilla awurudu 10 k:cool:
    mata respect eka ona.lolz
    :rofl:
     
    Status
    Not open for further replies.