ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටත් ඔය සෙතේම තමයි බන්.ලීටරයට කි.මි 35ක් වගේ දුවන්නේ.
    එච්චරම අඩු උනේ මොකද මචන් ? :eek: ඔයිට වඩා කොහොමත් කරනවනෙ ඕව ? :nerd:

    උඹ නිවාඩු දවසට ඇවිදින එකද බන් කරන්නේ
    රෝද දෙකේ ජීවිතේ :cool::cool:

    :(:(:(:( ඊළගට ටයර් කතා වස්තුව පටන්න ගන්න ලගයි වගේ.....:lol::lol::lol::lol::lol::lol::lol:ලෑස්ති කොරගනින් 27ක් විතර.....:dull::dull::dull::dull::dull:
    තව සෑහෙන්න දුවන්න පුලුවන් බන් :cool::cool:

    ටයරයක් එච්චර ගනන්ද බන්.
    Dunlop නම් ඉසරහ 110/70-17 එක මචන් 12000 කට කිට්ටුයි පිටි පස්සෙ 140/70-17 එක 16000කට කිට්ටුයි අලුතෙන්ම ගන්නවනම් ඒජන්ට්ගෙන් :sorry::sorry:

    පිළිකුත්තුව + මාලිගාතැන්න එක ලග නේ තීන්නේ
    වාරණ කොයි තීන්නේ :Dඋඩ දෙක තමා මං කීවේ.. උඹට දුර යන්න ඕනේ නම් මාව දාන් ගාලු එමු :D
    බලන්න දෙයක් නෑ බන් ඉතින් ගල උඩ පන්සල. කැන්ඩි රෝඩ් එකේ ඉන්දල පොඩ්ඩ දුරයි ඒකත් :dull::dull:

    :lol::lol::lol::lol::lol: okath eheamam thama...btw pudukuduirippu paththa moko....:dull::dull::dull::dull:
    ජැෆ්න යන් :):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ ආ වාරණ බලා ගන්ට සුකෝ. බොරුවට ගාල්ලෙ ඉන්දල එන්න ඕන්නෑනෙ :P

    2afd53n.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මචන්ලා පිස්සු හැදෙනවා අඳුරන මල්ලි කෙනෙක් නැතිවෙලා ඊයෙ ඇක්සිඩන්ට් වෙලා. බයික් එකක් ඇදගෙන එනකොට පිටිපස්සෙන් ටිපර් කාරයෙක් ඇවිල්ලා වංගුවකදි හැපිලා යටකරගෙන ගිහිල්ලා. ඔලුවත් අවුල් වුනා බන් අහල. දොම්පෙදි වෙලා තියෙන්නෙ. පට්ටම අහිංසක එකෙක්. මේ ලබ්බෙ රටේ අපි කොහොම පරිස්සම් වුනත් වැඩක් නෑ බන් එපාම වුනා බන් මට.:(
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ආ ආ වාරණ බලා ගන්ට සුකෝ. බොරුවට ගාල්ලෙ ඉන්දල එන්න ඕන්නෑනෙ :P

    යමන් කෝ කුකුලෝ දවසක... :sorry:
    පුල්සර් ටුවර් එක යමල්ලා කෝ..
    උට්ත.. :frown:
     
    නිවන් සැප ලැබේවා :(:( ඒකතමා පාරවල් වල යද්දිනම් ඉතින් එපා වෙනව :sorry::sorry:

    :cool::cool:

    යමන් කෝ කුකුලෝ දවසක... :sorry:
    පුල්සර් ටුවර් එක යමල්ලා කෝ..
    උට්ත.. :frown:
    බලන්න දෙයක් නෑ බන් :dull::dull:

    යාපනේ යමන් ඒනම්... :lol:
    මන් යෝජනා කරනව විල්පත්තු :cool::cool:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යාපනේ යමන් ඒනම්... :lol:
    :shocked::shocked::shocked::eek::eek::eek:

    අනේ මචන්ලා පිස්සු හැදෙනවා අඳුරන මල්ලි කෙනෙක් නැතිවෙලා ඊයෙ ඇක්සිඩන්ට් වෙලා. බයික් එකක් ඇදගෙන එනකොට පිටිපස්සෙන් ටිපර් කාරයෙක් ඇවිල්ලා වංගුවකදි හැපිලා යටකරගෙන ගිහිල්ලා. ඔලුවත් අවුල් වුනා බන් අහල. දොම්පෙදි වෙලා තියෙන්නෙ. පට්ටම අහිංසක එකෙක්. මේ ලබ්බෙ රටේ අපි කොහොම පරිස්සම් වුනත් වැඩක් නෑ බන් එපාම වුනා බන් මට.:(

    :(:(:(:(:(
    ආ ආ වාරණ බලා ගන්ට සුකෝ. බොරුවට ගාල්ලෙ ඉන්දල එන්න ඕන්නෑනෙ :P

    2afd53n.jpg

    sponsored by honda ................:lol::lol::lol::lol::cool::cool::cool::cool::cool:
     
    Last edited:

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බලන්න දෙයක් නෑ බන් :dull::dull:

    මන් යෝජනා කරනව විල්පත්තු :cool::cool:

    බලන්න දෙයක් නැති උනාට කමක් නෑ
    මට යන්න ඕනේ නේ.. :lol: :lol: :growl: :growl:

    ඉතින් කුකුලෝ විල් පත්තුව හරහා නේ යන්නේ.. :frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බලන්න දෙයක් නැති උනාට කමක් නෑ
    මට යන්න ඕනේ නේ.. :lol: :lol: :growl: :growl: ඉතින් කුකුලෝ විල් පත්තුව හරහා නේ යන්නේ.. :frown:

    විල්පත්තුව හරහ කොහෙද බන් යන්නෙ ? :eek::eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    බලන්න දෙයක් නැති උනාට කමක් නෑ
    මට යන්න ඕනේ නේ.. :lol: :lol: :growl: :growl:

    ඉතින් කුකුලෝ විල් පත්තුව හරහා නේ යන්නේ.. :frown:

    අලි ඉන්න පැති බැරියෝ....:growl::growl::growl: මන් අලින්ට බයයි....:sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek::baffled::baffled::baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    විල්පත්තුව හරහ කොහෙද බන් යන්නෙ ? :eek::eek:

    යාපනේ :P
    අ.පුරේ නොයා විල් පත්තුව පැත්තෙයන් යන්.. :frown:
    තොට ඕනෙම නම්

    අනික බලන් ඉදපන් බඩා දවසක් දෙක තුනක් කඩේ වහලා එයි
    ඕක යන්න.. :lol:

    අලි ඉන්න පැති බැරියෝ....:growl::growl::growl: මන් අලින්ට බයයි....:sorry::sorry::sorry::sorry::eek::eek::eek::eek::baffled::baffled::baffled:

    :oo: :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    යාපනේ :P
    අ.පුරේ නොයා විල් පත්තුව පැත්තෙයන් යන්.. :frown:
    තොට ඕනෙම නම් අනික බලන් ඉදපන් බඩා දවසක් දෙක තුනක් කඩේ වහලා එයි
    ඕක යන්න.. :lol: :oo: :oo:

    ජැෆ්න දවසින් අදින්න පුලුවන් ගේමක් නෑ සින්හලයෝ :cool::cool: පතුල නැති ලිදක් එහෙම තියෙනව උබලට කියාපු ප්ලේස් එක :lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජැෆ්න දවසින් අදින්න පුලුවන් ගේමක් නෑ සින්හලයෝ :cool::cool: පතුල නැති ලිදක් එහෙම තියෙනව උබලට කියාපු ප්ලේස් එක :lol::lol:

    :growl: :growl: :growl: දවසින් ගීන් දවසින් එන්න..
    අපේ උන් එක්ක...

    හීන තමා බ්‍රෝ... :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :growl: :growl: :growl: දවසින් ගීන් දවසින් එන්න..
    අපේ උන් එක්ක... හීන තමා බ්‍රෝ... :lol:

    එහෙම කියන්න එපා මචන් :no::no: දැන් මේ ගෲප් එකත් එක්ක අපි ට්‍රිප්ම කීයක් ගියාද කටින් :lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    එහෙම කියන්න එපා මචන් :no::no: දැන් මේ ගෲප් එකත් එක්ක අපි ට්‍රිප්ම කීයක් ගියාද කටින් :lol::lol:

    සිරාවට බං..
    ටෑර් සැට් එකකුත් දැම්මා මේකේ ටිප් ගීන්ම :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇයි හිනා වෙන්නෙ ? :dull::dull:

    සිරාවට බං..
    ටෑර් සැට් එකකුත් දැම්මා මේකේ ටිප් ගීන්ම :nerd:
    අපේ නුවර එලි ට්‍රිප් එක! අපේ උඩවලවේ ට්‍රිප් එක! ඒ සුන්දර මතකයන් සිහියට නැගෙද්දි දැනෙන සතුට කියල නිම කරන්න බෑ :cool::cool: