මේකත් නොගිට ටුවර් ගෙඩට දාගන්න එපා බලං




okath eheamam thama...btw pudukuduirippu paththa moko....



මේකත් නොගිට ටුවර් ගෙඩට දාගන්න එපා බලං




okath eheamam thama...btw pudukuduirippu paththa moko....



එච්චරම අඩු උනේ මොකද මචන් ?මටත් ඔය සෙතේම තමයි බන්.ලීටරයට කි.මි 35ක් වගේ දුවන්නේ.
ඔයිට වඩා කොහොමත් කරනවනෙ ඕව ? 
රෝද දෙකේ ජීවිතේඋඹ නිවාඩු දවසට ඇවිදින එකද බන් කරන්නේ


තව සෑහෙන්න දුවන්න පුලුවන් බන්ඊළගට ටයර් කතා වස්තුව පටන්න ගන්න ලගයි වගේ.....
ලෑස්ති කොරගනින් 27ක් විතර.....
![]()


Dunlop නම් ඉසරහ 110/70-17 එක මචන් 12000 කට කිට්ටුයි පිටි පස්සෙ 140/70-17 එක 16000කට කිට්ටුයි අලුතෙන්ම ගන්නවනම් ඒජන්ට්ගෙන්ටයරයක් එච්චර ගනන්ද බන්.

බලන්න දෙයක් නෑ බන් ඉතින් ගල උඩ පන්සල. කැන්ඩි රෝඩ් එකේ ඉන්දල පොඩ්ඩ දුරයි ඒකත්පිළිකුත්තුව + මාලිගාතැන්න එක ලග නේ තීන්නේ
වාරණ කොයි තීන්නේඋඩ දෙක තමා මං කීවේ.. උඹට දුර යන්න ඕනේ නම් මාව දාන් ගාලු එමු
![]()


ජැෆ්න යන්okath eheamam thama...btw pudukuduirippu paththa moko....
![]()



ආ ආ වාරණ බලා ගන්ට සුකෝ. බොරුවට ගාල්ලෙ ඉන්දල එන්න ඕන්නෑනෙ

okath eheamam thama...btw pudukuduirippu paththa moko....
![]()

නිවන් සැප ලැබේවාඅනේ මචන්ලා පිස්සු හැදෙනවා අඳුරන මල්ලි කෙනෙක් නැතිවෙලා ඊයෙ ඇක්සිඩන්ට් වෙලා. බයික් එකක් ඇදගෙන එනකොට පිටිපස්සෙන් ටිපර් කාරයෙක් ඇවිල්ලා වංගුවකදි හැපිලා යටකරගෙන ගිහිල්ලා. ඔලුවත් අවුල් වුනා බන් අහල. දොම්පෙදි වෙලා තියෙන්නෙ. පට්ටම අහිංසක එකෙක්. මේ ලබ්බෙ රටේ අපි කොහොම පරිස්සම් වුනත් වැඩක් නෑ බන් එපාම වුනා බන් මට.![]()

ඒකතමා පාරවල් වල යද්දිනම් ඉතින් එපා වෙනව 



බලන්න දෙයක් නෑ බන්යමන් කෝ කුකුලෝ දවසක...![]()
පුල්සර් ටුවර් එක යමල්ලා කෝ..
උට්ත..![]()


මන් යෝජනා කරනව විල්පත්තුයාපනේ යමන් ඒනම්...![]()

යාපනේ යමන් ඒනම්...![]()






අනේ මචන්ලා පිස්සු හැදෙනවා අඳුරන මල්ලි කෙනෙක් නැතිවෙලා ඊයෙ ඇක්සිඩන්ට් වෙලා. බයික් එකක් ඇදගෙන එනකොට පිටිපස්සෙන් ටිපර් කාරයෙක් ඇවිල්ලා වංගුවකදි හැපිලා යටකරගෙන ගිහිල්ලා. ඔලුවත් අවුල් වුනා බන් අහල. දොම්පෙදි වෙලා තියෙන්නෙ. පට්ටම අහිංසක එකෙක්. මේ ලබ්බෙ රටේ අපි කොහොම පරිස්සම් වුනත් වැඩක් නෑ බන් එපාම වුනා බන් මට.![]()





ආ ආ වාරණ බලා ගන්ට සුකෝ. බොරුවට ගාල්ලෙ ඉන්දල එන්න ඕන්නෑනෙ
![]()









බලන්න දෙයක් නෑ බන්
මන් යෝජනා කරනව විල්පත්තු![]()

බලන්න දෙයක් නැති උනාට කමක් නෑ
මට යන්න ඕනේ නේ..![]()
![]()
![]()
ඉතින් කුකුලෝ විල් පත්තුව හරහා නේ යන්නේ..
![]()


බලන්න දෙයක් නැති උනාට කමක් නෑ
මට යන්න ඕනේ නේ..![]()
![]()
![]()
![]()
ඉතින් කුකුලෝ විල් පත්තුව හරහා නේ යන්නේ..![]()


මන් අලින්ට බයයි....










විල්පත්තුව හරහ කොහෙද බන් යන්නෙ ?![]()

අලි ඉන්න පැති බැරියෝ....මන් අලින්ට බයයි....
![]()

යාපනේ![]()
අ.පුරේ නොයා විල් පත්තුව පැත්තෙයන් යන්..
තොට ඕනෙම නම් අනික බලන් ඉදපන් බඩා දවසක් දෙක තුනක් කඩේ වහලා එයි
ඕක යන්න..![]()
![]()
![]()

පතුල නැති ලිදක් එහෙම තියෙනව උබලට කියාපු ප්ලේස් එක 
ජැෆ්න දවසින් අදින්න පුලුවන් ගේමක් නෑ සින්හලයෝපතුල නැති ලිදක් එහෙම තියෙනව උබලට කියාපු ප්ලේස් එක
![]()
දවසින් ගීන් දවසින් එන්න.. 
![]()
![]()
දවසින් ගීන් දවසින් එන්න..
අපේ උන් එක්ක... හීන තමා බ්‍රෝ...![]()

දැන් මේ ගෲප් එකත් එක්ක අපි ට්‍රිප්ම කීයක් ගියාද කටින් 
එහෙම කියන්න එපා මචන්දැන් මේ ගෲප් එකත් එක්ක අපි ට්‍රිප්ම කීයක් ගියාද කටින්
![]()





එහෙම කියන්න එපා මචන්දැන් මේ ගෲප් එකත් එක්ක අපි ට්‍රිප්ම කීයක් ගියාද කටින්
![]()

ඇයි හිනා වෙන්නෙ ?

අපේ නුවර එලි ට්‍රිප් එක! අපේ උඩවලවේ ට්‍රිප් එක! ඒ සුන්දර මතකයන් සිහියට නැගෙද්දි දැනෙන සතුට කියල නිම කරන්න බෑසිරාවට බං..
ටෑර් සැට් එකකුත් දැම්මා මේකේ ටිප් ගීන්ම![]()
