Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අඩේ මොකද්ද ඒ ?
    ආපස්සට ගිහින් බලන්න ඕන....
    මේ දවස් වල ෆිල්ම්ස් ම දෙන ලයින් එකක් තිබ්බ නිසා ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ.මොකද දාල තියන ෆිල්ම් දැකලා, බාන්න බෑ , ඩේටා නෑ කියල මතක් උනාම හිත රිදෙන නිසා :(
    ලොක්කා සුර පප්පා ඩිවිඩි එහෙම ආවද?මම මේ ඒ කාටුන් එකේ ෆුල්ම හොයන ගමන් ඉන්නේ.හොයාගන්න නෑ ඔක්කොම ටික කොහෙවත්.කෑලි කෑලි තියෙන්නේ :dull:

    ෆුල් ඩිවිඩි එන්නේ නෑ බන්.. කෑලි 4ක් 5ක් එකතුකරලා තමයි ඩිවිඩි එන්නේ.. නෙට් එකෙන්ම තමයි ෆුල් හොයන්න වෙන්නේ... ෆිල්ම් දෙන්නේ මාසෙටම දවස් 5ක් වගේ තමයි බන් :lol:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    මම හොයන්නේ ටිං ටිංගේ වීර ක්‍රියා සිංහල කාටූන් සෙට් එක..
    කොහෙවත් නෑ..:sorry:
    :cool::cool:

    ෆුල් ඩිවිඩි එන්නේ නෑ බන්.. කෑලි 4ක් 5ක් එකතුකරලා තමයි ඩිවිඩි එන්නේ.. නෙට් එකෙන්ම තමයි ෆුල් හොයන්න වෙන්නේ... ෆිල්ම් දෙන්නේ මාසෙටම දවස් 5ක් වගේ තමයි බන් :lol:

    :(

    http://sinhalacartoon.co/94-tin-tin-sinhala-cartoon

    ආ මෙන්න ගනින් :P ඔතන සුර පප්පත් ඇති :yes::love:

    කෑලි 15 යි තියෙන්නේ.ඒවත් හරියට නෑ.ඕක තමා ප්‍රශ්නේ.ගොඩක් තැන තියනවා.හැබැයි කෑලි කෑලි....:(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    http://sinhalacartoon.co/94-tin-tin-sinhala-cartoon

    ආ මෙන්න ගනින් :P ඔතන සුර පප්පත් ඇති :yes::love:

    කාම සූත්‍ර බලලා මාට්ටු වෙනවට වැඩිය ලැජ්ජ හිතෙනව ඔෆිස් එකේදී කාටූන් බල බල ඉඳලා අහු උනාම..:rofl:
    අවුලක් නෑ කාටවත් කියන්න එපා.!:P

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63

    කාම සූත්‍ර බලලා මාට්ටු වෙනවට වැඩිය ලැජ්ජ හිතෙනව ඔෆිස් එකේදී කාටූන් බල බල ඉඳලා අහු උනාම..:rofl:
    අවුලක් නෑ කාටවත් කියන්න එපා.!:P

    :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,901
    20,069
    113
    Panadura

    කාම සූත්‍ර බලලා මාට්ටු වෙනවට වැඩිය ලැජ්ජ හිතෙනව ඔෆිස් එකේදී කාටූන් බල බල ඉඳලා අහු උනාම..:rofl:
    අවුලක් නෑ කාටවත් කියන්න එපා.!:P

    :rofl: :rofl: :rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    කාම සූත්‍ර බලලා මාට්ටු වෙනවට වැඩිය ලැජ්ජ හිතෙනව ඔෆිස් එකේදී කාටූන් බල බල ඉඳලා අහු උනාම..:rofl:
    අවුලක් නෑ කාටවත් කියන්න එපා.!:P

    :rofl::rofl::lol::lol::rofl::rofl::lol::lol:
    :rofl::rofl::lol::lol::rofl::rofl::lol::lol:
    :rofl::rofl::lol::lol::rofl::rofl::lol::lol:
    :rofl::rofl::lol::lol::rofl::rofl::lol::lol: