අඩේ මොකද්ද ඒ ?
ආපස්සට ගිහින් බලන්න ඕන....
මේ දවස් වල ෆිල්ම්ස් ම දෙන ලයින් එකක් තිබ්බ නිසා ත්‍රෙඩ් එක පැත්තේ ආවේ නෑ.මොකද දාල තියන ෆිල්ම් දැකලා, බාන්න බෑ , ඩේටා නෑ කියල මතක් උනාම හිත රිදෙන නිසා
ලොක්කා සුර පප්පා ඩිවිඩි එහෙම ආවද?මම මේ ඒ කාටුන් එකේ ෆුල්ම හොයන ගමන් ඉන්නේ.හොයාගන්න නෑ ඔක්කොම ටික කොහෙවත්.කෑලි කෑලි තියෙන්නේ
ෆුල් ඩිවිඩි එන්නේ නෑ බන්.. කෑලි 4ක් 5ක් එකතුකරලා තමයි ඩිවිඩි එන්නේ.. නෙට් එකෙන්ම තමයි ෆුල් හොයන්න වෙන්නේ... ෆිල්ම් දෙන්නේ මාසෙටම දවස් 5ක් වගේ තමයි බන්

Last edited:



ඔතන සුර පප්පත් ඇති 




