ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool:

    uba eka parakata 5000k petrol gahan yana trip ekama ape eun gihilla ennath 5000k yanne na....deepan oya car eka lamayekuta.....pulsar da best :dull:

    s_298859_52159a794106e.jpg
    s_298859_52159a794106e.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුවපහසුවට අපිව ගමන් එක්ක යනව වගේම මුලුතැන්ගෙයි අඩුපාඩු පිරිමහන්නත් රුසියා

    35a2hp4.jpg

    64966.png
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඇයි හිනා වෙන්නෙ ? :dull::dull:

    අපේ නුවර එලි ට්‍රිප් එක! අපේ උඩවලවේ ට්‍රිප් එක! ඒ සුන්දර මතකයන් සිහියට නැගෙද්දි දැනෙන සතුට කියල නිම කරන්න බෑ :cool::cool:

    සුවපහසුවට අපිව ගමන් එක්ක යනව වගේම මුලුතැන්ගෙයි අඩුපාඩු පිරිමහන්නත් රුසියා

    35a2hp4.jpg

    64966.png

    පාන් බයිසිකලය හාල් බයිසිකලය වූ වගයි.. :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පාන් ගේන්න හීරෝ හොන්ඩා.හාල් ගේන්න හොන්ඩා
    රට දියුණු වෙලා බ්‍රෝ

    :lol::lol::lol::lol::baffled::baffled::baffled: ඔය හාල් වල අරුගේ හොටු ලේන්සුව ගැවිල....ඊයා...............................:dull::dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සුවපහසුවට අපිව ගමන් එක්ක යනව වගේම මුලුතැන්ගෙයි අඩුපාඩු පිරිමහන්නත් රුසියා

    35a2hp4.jpg

    64966.png

    මන් දැක්ක අද යක්කල හන්දියේ..ගෑස් සිලින්ඩරයක් බැදන් යනවා seat එකේ....:dull::dull::dull::dull:යකෝ කාපිය ජාඩිය.....:growl::growl::growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පාන් ගේන්න හීරෝ හොන්ඩා.හාල් ගේන්න හොන්ඩා රට දියුණු වෙලා බ්‍රෝ
    :yes::yes: රටේ ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි වෙලා :yes::yes:

    :lol::lol::lol::lol::baffled::baffled::baffled: ඔය හාල් වල අරුගේ හොටු ලේන්සුව ගැවිල....ඊයා...............................:dull::dull::dull::dull::dull:
    :dull::dull::dull:

    ගෑස් සිලින්ඩරයක් බැදන් යනවා seat එකේ....:dull::dull::dull::dull:
    seriously-brunette-rage-face.png

    මෙතන මක්කය වෙන්නේ
    මෙතන ඉතින් වෙනද වගේම කවදාවත් නොයන ට්‍රිප් එකක් ප්ලෑන් කරනව :rofl::rofl: අපිට ඕව හොදට පුරුදුයිනේහ් :lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Hero Motors to Manufacture Transmissions for Ducati

    Relax, the Germans are not selling Ducati. What has happened rather is that the Indian manufacturer’s component division, Hero Motors, will be making transmissions for Ducati. The Indian two-wheeler giant is the largest selling entity in the segment. The group has spent 150 crores to set up its component arm.
    Indian engineering has been slowly gaining recognition the world over especially because of high quality and competitive prices. Here’s to more such ventures in the future!

    Source - Bikeadvice.in
    seriously-brunette-rage-face.png
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඕහ් ශාන්ති