ඇයි හිනා වෙන්නෙ ?

uba eka parakata 5000k petrol gahan yana trip ekama ape eun gihilla ennath 5000k yanne na....deepan oya car eka lamayekuta.....pulsar da best

ඇයි හිනා වෙන්නෙ ?


uba eka parakata 5000k petrol gahan yana trip ekama ape eun gihilla ennath 5000k yanne na....deepan oya car eka lamayekuta.....pulsar da best![]()
ඇයි හිනා වෙන්නෙ ?![]()
අපේ නුවර එලි ට්‍රිප් එක! අපේ උඩවලවේ ට්‍රිප් එක! ඒ සුන්දර මතකයන් සිහියට නැගෙද්දි දැනෙන සතුට කියල නිම කරන්න බෑ![]()
සුවපහසුවට අපිව ගමන් එක්ක යනව වගේම මුලුතැන්ගෙයි අඩුපාඩු පිරිමහන්නත් රුසියා
![]()
![]()

පාන් ගේන්න හීරෝ හොන්ඩා.හාල් ගේන්න හොන්ඩා
රට දියුණු වෙලා බ්‍රෝ






ඔය හාල් වල අරුගේ හොටු ලේන්සුව ගැවිල....ඊයා...............................




සුවපහසුවට අපිව ගමන් එක්ක යනව වගේම මුලුතැන්ගෙයි අඩුපාඩු පිරිමහන්නත් රුසියා
![]()
![]()



යකෝ කාපිය ජාඩිය.....


පාන් ගේන්න හීරෝ හොන්ඩා.හාල් ගේන්න හොන්ඩා රට දියුණු වෙලා බ්‍රෝ

රටේ ජනතාවගේ ක්‍රය ශක්තිය වැඩි වෙලා 

ඔය හාල් වල අරුගේ හොටු ලේන්සුව ගැවිල....ඊයා...............................
![]()



ගෑස් සිලින්ඩරයක් බැදන් යනවා seat එකේ....![]()
මෙතන ඉතින් වෙනද වගේම කවදාවත් නොයන ට්‍රිප් එකක් ප්ලෑන් කරනවමෙතන මක්කය වෙන්නේ

අපිට ඕව හොදට පුරුදුයිනේහ් 

Hero Motors to Manufacture Transmissions for Ducati
Relax, the Germans are not selling Ducati. What has happened rather is that the Indian manufacturer’s component division, Hero Motors, will be making transmissions for Ducati. The Indian two-wheeler giant is the largest selling entity in the segment. The group has spent 150 crores to set up its component arm.
Indian engineering has been slowly gaining recognition the world over especially because of high quality and competitive prices. Here’s to more such ventures in the future!
Source - Bikeadvice.in
![]()